කාලය හරහා යන්න පුලුවන් වෙයිද

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,029
    9,652
    113
    එක තැනක නෑ
    එහෙම තමයි කියන්නෙ. පදාර්තයකට ආලෝකයේ වේගයට සමාන වෙන්න බැරිලු. පදාර්තයක් ආලෝකයේ වේගයට සමාන වෙද්දිම ඒකෙ කාලය ගතවන වේගෙ අඩු වෙනවලු. එතකොට ඒකට ආලෝකයේ වේගය පරද්දන්න බෑ. මට මතක විදිහට මේ ගැන කියලා අයින්ස්ටයින් කියන විද්‍යාඥයා.

    ඒත් මට ඕකෙ කොස්සක් පේනවා. ඒක මම හිතන විදිහෙ වරැද්දක්ද මන්දා. ඒ ගැන ඊලග පෝස්ට් එකෙන් දාන්නම්.

    දාපන් බලන්ඩ කොස්ස අපිටත් දැනගන්ඩ :nerd:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    මගේ ඉස්සෙල්ලා පෝස්ට් එකේ මම කිවුවනෙ ඒකෙ පොඩි අවුලක් ගැන. මේකයි අවුල. මම හිතන්නෙ නම් මේක මම හිතන විදිහෙ වැරැද්දක්.

    මේකයි සීන් එක.

    ආලෝකයේ වේගයට මොකක් හරි දෙයක් සමාන වෙද්දිම ඒකෙ කාලය යෑම අඩු කරාම ආලෝකයේ වේගයට සමාන වෙන්න බැරිලු. ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද?

    උදා:-

    වේගය=දුර/කාලය

    අපි මේක සරල කරගන්න ආලෝකයේ වේගය විනාඩියට කිලෝමීටර 10 කියලා හිතමු.

    එතකොට ඒ වේගෙ ගන්න කිලෝමීටර 50 ක් විනාඩි 5 කින් යනවා.
    ඒ කියන්නෙ

    50/5
    වේගය=10

    ඔන්න දැන් ආලෝකයේ වේගයට සමාන වෙන හින්දා කාලය අඩු කරනවා. විනාඩි 5 ගතවෙනවා වෙනුවට විනාඩියක් ගතවෙන විදිහට සලස්වනවා.

    එතකොට

    50/1
    වේගය= 50

    ඒ කියන්නෙ වේගය වැඩිවෙලානෙ. මේ කේස් එක මොකක්ද? හරියටනම් වේගෙ අඩුවෙන්නනෙ ඕනෙ.

    මම මේ කියන ඒවා කට්ටියට තේරෙනවද දන්නෙ නෑ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    api jeevath wenne apita ona widiyakata kiyala hithuwata apith nikan ranga pemak witharai karanne...... api ipadena kotama ape jeevitha theeranaya wela iwarai me vishvayen....
    api script ekak anuwa ranga paana set ekak witharai......
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මගේ ඉස්සෙල්ලා පෝස්ට් එකේ මම කිවුවනෙ ඒකෙ පොඩි අවුලක් ගැන. මේකයි අවුල. මම හිතන්නෙ නම් මේක මම හිතන විදිහෙ වැරැද්දක්.

    මේකයි සීන් එක.

    ආලෝකයේ වේගයට මොකක් හරි දෙයක් සමාන වෙද්දිම ඒකෙ කාලය යෑම අඩු කරාම ආලෝකයේ වේගයට සමාන වෙන්න බැරිලු. ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද?

    උදා:-

    වේගය=දුර/කාලය

    අපි මේක සරල කරගන්න ආලෝකයේ වේගය විනාඩියට කිලෝමීටර 10 කියලා හිතමු.

    එතකොට ඒ වේගෙ ගන්න කිලෝමීටර 50 ක් විනාඩි 5 කින් යනවා.
    ඒ කියන්නෙ

    50/5
    වේගය=10

    ඔන්න දැන් ආලෝකයේ වේගයට සමාන වෙන හින්දා කාලය අඩු කරනවා. විනාඩි 5 ගතවෙනවා වෙනුවට විනාඩියක් ගතවෙන විදිහට සලස්වනවා.

    එතකොට

    50/1
    වේගය= 50

    ඒ කියන්නෙ වේගය වැඩිවෙලානෙ. මේ කේස් එක මොකක්ද? හරියටනම් වේගෙ අඩුවෙන්නනෙ ඕනෙ.

    මම මේ කියන ඒවා කට්ටියට තේරෙනවද දන්නෙ නෑ.

    10bcbbafece41f69ccda782431b6e6ca.png

    ඔය සමීකරණය මචන් Einstein ගේ Relativity යටතේ ඉදිරිපත් කරපු සමීකරණයක් , ඕකේ V=C උනොත් m(rel) අනන්තය වෙනවා. :yes: ඒක නිසා තමයි න් Einstein කිව්වේ කිසිම වස්තුවකට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ කියල:cool:.

    ආලෝකෙයේ ගොඩක් දේවල් පැහැදිලි කරන්න සාම්ප්‍රදායික භෞතික විද්‍යාවට බැහැ :no:, ඒකට කොන්ටම් භෞතික විද්‍යාව යොදා ගන්න ඕනේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    10bcbbafece41f69ccda782431b6e6ca.png

    ඔය සමීකරණය මචන් Einstein ගේ Relativity යටතේ ඉදිරිපත් කරපු සමීකරණයක් , ඕකේ V=C උනොත් m(rel) අනන්තය වෙනවා. :yes: ඒක නිසා තමයි න් Einstein කිව්වේ කිසිම වස්තුවකට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ කියල:cool:.

    ආලෝකෙයේ ගොඩක් දේවල් පැහැදිලි කරන්න සාම්ප්‍රදායික භෞතික විද්‍යාවට බැහැ :no:, ඒකට කොන්ටම් භෞතික විද්‍යාව යොදා ගන්න ඕනේ

    ඔය අකුරු වලින් හැදින්වෙන්නෙ මොනවද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    moda prashnayak da danna macho.

    ai methana alokaya kiana eka gana katha karanne. alokayay kalayay athara mokak da thiyana sambande.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඔය අකුරු වලින් හැදින්වෙන්නෙ මොනවද?

    m(0) කියන්නේ නිශ්චලතා ස්කන්දය ඒ කියන්නේ වස්තුව නිශ්චලතාවයේ තියෙන කොට ස්කන්දය :yes:
    m(rel) කියන්නේ V ප්‍රවේගයෙන් ගමන් කරනකොට ස්කන්දය :cool:

    V කියන්නේ වස්තුව ගමන් කල යුතු ප්‍රවේගය , c කියන්නේ ආලෝකෙයේ ප්‍රවේගය V=c උනොත් m(rel) අනන්තය වෙනවා :shocked:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    m(0) කියන්නේ නිශ්චලතා ස්කන්දය ඒ කියන්නේ වස්තුව නිශ්චලතාවයේ තියෙන කොට ස්කන්දය :yes:
    m(rel) කියන්නේ V ප්‍රවේගයෙන් ගමන් කරනකොට ස්කන්දය :cool:

    V කියන්නේ වස්තුව ගමන් කල යුතු ප්‍රවේගය , c කියන්නේ ආලෝකෙයේ ප්‍රවේගය V=c උනොත් m(rel) අනන්තය වෙනවා :shocked:

    ඒ කියන්නෙ ස්කන්දය 0 න් බෙදීමක් නේද?
    එතකොට අනන්තයයිද?

    එතකොට ප්‍රවේගයකින් යද්දි ස්කන්දය වැඩි වෙනවද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    moda prashnayak da danna macho.

    ai methana alokaya kiana eka gana katha karanne. alokayay kalayay athara mokak da thiyana sambande.

    ආලෝකයේ වේගයෙන් ගියොත් අනාගතේට යන්න පුලුවන් කියන නිසයි අපි ඒ ගැන කතා කරන්නෙ?

    ආලෝකයේ වේගය ගැන දන්නෙ නැත්නම් අහන්න.
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඒ කියන්නෙ ස්කන්දය 0 න් බෙදීමක් නේද?
    එතකොට අනන්තයයිද?

    එතකොට ප්‍රවේගයකින් යද්දි ස්කන්දය වැඩි වෙනවද?

    යම් සන්ඛයාවක් 0න් බෙදුවොත් අනන්තයි :confused:
    නිශ්චලතා ස්කන්දය නියතයි
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අනාගතේට යන්න පුළුවන් මචන්:nerd:. උඹ කියල තියෙනව හරි අයින්ස්ටයින් ඒ ගැන මතයක් පල කරා:yes:. මට හිතෙන විදිහට අතීතයට යන්න නම් ක්‍රමයක් නෑ:sorry:.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    අනාගතේට යන්න පුළුවන් මචන්:nerd:. උඹ කියල තියෙනව හරි අයින්ස්ටයින් ඒ ගැන මතයක් පල කරා:yes:. මට හිතෙන විදිහට අතීතයට යන්න නම් ක්‍රමයක් නෑ:sorry:.

    athithaya balanna puluwanlu
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ආලෝකයේ වේගයෙන් ගියොත් අනාගතේට යන්න පුලුවන් කියන නිසයි අපි ඒ ගැන කතා කරන්නෙ?

    ආලෝකයේ වේගය ගැන දන්නෙ නැත්නම් අහන්න.

    thanks machan. atthatama machan alokaya witharada salakanna ona. kalayath ekka ape wenas wena dewal alokayen witharada dakinna puluwan, eh kianne alokayata sapekshawa witharada.