
mata sahena mada tags yanawa wage//dawal wenna tin tin ta kiyala del karawa ganna oni![]()
exam kohomada putha
man 2024
katawa nadda ada![]()

සමහර දවස් වල ලියන්න පටන් ගද්දි පාන්දර 1යි. 5 විතර වෙද්දි ලියලා ඉවර කරනවා. ඊට පස්සේ නිදා ගන්න වෙන්නේ නෑ 
![]()
![]()
අපිටත් මේ පැත්තට එන්න අවසරදෝ

ඔව්නේah akki me dawas wala kaala kaala mahath wela kiyanne aththada![]()


..... ඒක දැන් ලෝ ප්රකට රහසක් වෙලාද ??? 


thank uuuu sis.....hii welcome sis![]()
thank uuuu sis.....
ඔන්න එහෙනං අපිටත් කන්න බොන්න (කන්න බොන්න නං දැන් මදි නොකියන්න ලැබෙනවා ),ඉන්න හිටින්න( මේක විතරක් ලැබුනත් ඇති ) දීල සලකාගෙන ඉන්න![]()
![]()
![]()

