☺Elakiri Friend Zone®☻

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
super-cute-bunny-waving-smiley-emoticon.gif
whats-up-animated-text-smiley-emoticon.gif

අපිටත් මේ පැත්තට එන්න අවසරදෝ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    katawa nadda ada :dull:

    දාන්න කියලා තමා හිතන් ඉන්නේ. මේ ටිකේ රෑට ස්විමින්ග් සෙට් වෙනවා. ඊයේ දැම්මේ නැත්තෙත් 10 යි එද්දි. ඔය වෙලාවට ඇවිත් ලියන්න කමමැලියි අනේ :dull::dull: සමහර දවස් වල ලියන්න පටන් ගද්දි පාන්දර 1යි. 5 විතර වෙද්දි ලියලා ඉවර කරනවා. ඊට පස්සේ නිදා ගන්න වෙන්නේ නෑ :frown::frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    hii welcome sis :yes:
    thank uuuu sis.....
    ඔන්න එහෙනං අපිටත් කන්න බොන්න (කන්න බොන්න නං දැන් මදි නොකියන්න ලැබෙනවා ),ඉන්න හිටින්න( මේක විතරක් ලැබුනත් ඇති ) දීල සලකාගෙන ඉන්න :D :D :D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    thank uuuu sis.....
    ඔන්න එහෙනං අපිටත් කන්න බොන්න (කන්න බොන්න නං දැන් මදි නොකියන්න ලැබෙනවා ),ඉන්න හිටින්න( මේක විතරක් ලැබුනත් ඇති ) දීල සලකාගෙන ඉන්න :D :D :D

    metana oyage kiyala hita ganna sis..:yes::cool: