වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    හැක්.. :shocked: ඒක කොහොමද සුපිරි වෙන්නෙ.. ඕක හෙට උබලට උනොත්..... මට නම් පේන්නෙ ඉහලින් උදවු කරල කියල.. අම්බෝ මම නම් ආයිත් මේ කිසිම කුනු සීන් වලට පැටලෙන්නෙ නෑ.. ඉහල ඉන්න එකා පැත්ත මාරු කරපු දාට අපිට හොම්බෙන් යන්න වෙන්නෙ... :shocked::shocked:

    Ihala inna eka kiuwe meke adminta neda???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො මේ @න්න අරුනය දාපිය මම යවපු pm කො තොගෙ පොටො ගහන්ඩ යන වෙලාවම යනවද සක්කිලියො මගෙ pm දාන්ඩත්,දාපියකො සක්කිලියො.:angry::angry::angry::angry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    okay :(

    0013729e42ea0a3449fc53.jpg

    ඒකනම් සැහෙන්න ගැබුරුයි වගෙ, පරට්ටි මේකෙත් ගැබුර දාපන් අඩි වලින් :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අරුනයෝ.....මෙහ්හ් අල්ලාගෙ පැටවුන්ටයි කටුකන බල්ලොන්ටයි එකවර රිදෙන්නේ මොකොහ්.....:lol:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    කො මේ @න්න අරුනය දාපිය මම යවපු pm කො තොගෙ පොටො ගහන්ඩ යන වෙලාවම යනවද සක්කිලියො මගෙ pm දාන්ඩත්,දාපියකො සක්කිලියො.:angry::angry::angry::angry:
    lol no one care about YOU:lol: erozan - forever alone :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙකනේ බන් සීන් එක,,කොල්ලුපිටි පැත්තේ එක කඩයක් වත් නෑනේ බන් සින්හල,,ඔක්කොම හම්බ ගුහා

    කොල්ලුපිටියේ නැවුම් පලතුරු පානයක් බොන්න ඕනනම් යන්න ගුණසිරිය එහා පැත්තෙ තියෙනවා
    එළ පොට් එකක්:yes::yes::yes: 100% සිංහල :cool::cool::cool:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    mekan wenne elakiri eke privacy gana mata sakayak tiyanawa....:yes::yes:
    elakiri ekata loku damage ekak wenne meken...:confused:

    මිට කලින් හැක් කරනවා දැකලා නැද්ද මනුස්සයෝ...ගිහින් වැඩක් බලා ගන්නවා :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හැක්.. :shocked: ඒක කොහොමද සුපිරි වෙන්නෙ.. ඕක හෙට උබලට උනොත්..... මට නම් පේන්නෙ ඉහලින් උදවු කරල කියල.. අම්බෝ මම නම් ආයිත් මේ කිසිම කුනු සීන් වලට පැටලෙන්නෙ නෑ.. ඉහල ඉන්න එකා පැත්ත මාරු කරපු දාට අපිට හොම්බෙන් යන්න වෙන්නෙ... :shocked::shocked:

    aththa, hack karanna puluwan nam hamoma karai ne :dull:. mokakhari tiyanawa.
    mage nam pm balanna deyak na habai mama ekekta pm yawala na ban :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    kunu weda karala e kiyanne kalin
    මේ ත්‍රෙඩ් එකකට කම්නෙට් කරනව කියන්නෙ පැටලෙනව කියන එකනෙ බන්.. :confused::confused: අනේ මන්ද ඒක උබට තේරෙන්නෙ නැතුව ඇති.. හොදම උදාහරනය විදියට RCCC ගනින් එතකොට තේර්යි. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන්නෙම පදනමක් තියෙන හෙන වැදගත් කතානේ නෙහ්
    11.gif
    :lol::lol::lol:
    මම කර් තියෙනව අරක තියෙනව මෙක තියෙනව කියල තෙර්ඩ් දාල කිච වෙලා නැ.
    අනික යවපු pm තියෙනව,මොකෙක්ගෙ හරි නමක් දාල උට මෙච්චරක් ෆේක් තියෙනව කියල ත්‍රෙර්ඩ් දාලත් නැ,දැම්මට කමක් නැ ඔප්පු කරන්ඩ.ඔනෙ නැත්තන් දාපු එකා #න්නයෙක්.
    :angry::angry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    mekan wenne elakiri eke privacy gana mata sakayak tiyanawa....:yes::yes:
    elakiri ekata loku damage ekak wenne meken...:confused:

    ONLINE ජීවිතේ කොහෙද බං privacy කියලා දෙයක් .. .. ..

    හොර Account හදාගෙන, චීත්ත වැඩ කර කර ඉන්නෙ නැතුව නියම මනුශ්ෂයෙක් වගේ කෙලින් ආවා නම් කාටවත් කිසි ප්‍රශ්නයක් නැ,, ,, ,

    අනිත් එක මේකෙ ඉන්න මෙම්බර්ස් ලා ගොඩක් එවුන් දැන් එකාට එකා අදුරනවා privacy තියාගන්න අපි මිනී මරපු උන් නෙමෙයි නෙ .. ..

    ඇත්ත කියලා මැරුන් කන්න උනත් බය නැ මේකෙ ඉන්න උන්,,,,

    කොන්ද පන නැති උන් තමයි හැංගි හැංගි දොඩවන්නෙ. ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mekan wenne elakiri eke privacy gana mata sakayak tiyanawa....:yes::yes:
    elakiri ekata loku damage ekak wenne meken...:confused:

    ගණන් ගන්න එපා, තාම ආවා විතරනෙ ඔයා, මුකුත් වෙන 1ක් නෑ :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • හැක්.. :shocked: ඒක කොහොමද සුපිරි වෙන්නෙ.. ඕක හෙට උබලට උනොත්..... මට නම් පේන්නෙ ඉහලින් උදවු කරල කියල.. අම්බෝ මම නම් ආයිත් මේ කිසිම කුනු සීන් වලට පැටලෙන්නෙ නෑ.. ඉහල ඉන්න එකා පැත්ත මාරු කරපු දාට අපිට හොම්බෙන් යන්න වෙන්නෙ... :shocked::shocked:

    na ban mu hack karala

    උබලට පව් සිද්ද වෙනවා. මෙව්වා අල්ලාහ්ගේ කැමැත්ත. හැක් කියන්නේ කෙනෙක්ගේ දත්ත සොරකම් කිරීම. මේ කරේ වෙන දෙයක්. එකත් අල්ලාහ්ගේ කැමැත්තට උනේ

    :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    කො මේ @න්න අරුනය දාපිය මම යවපු pm කො තොගෙ පොටො ගහන්ඩ යන වෙලාවම යනවද සක්කිලියො මගෙ pm දාන්ඩත්,දාපියකො සක්කිලියො.:angry::angry::angry::angry:

    උපරිම වේදනාවෙන් ලියමි :lol: :lol: :lol:
     
    Status
    Not open for further replies.