වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    aththa, hack karanna puluwan nam hamoma karai ne :dull:. mokakhari tiyanawa.
    mage nam pm balanna deyak na habai mama ekekta pm yawala na ban :D
    නෑ බන් අපි PM වලින් මොනතරම් දේ කියනවද? අර luckyluke ගෙන් මම medical සීන්ම සෑහෙන්න අහල තියෙනව.. :lol:;) (එකමයි යකෝ බය හිතුනෙ..:sorry:) PM කියන්න Private කියන එකනෙ. ඒක කොහොමද public වලට එන්නෙ... :no:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒකනම් සැහෙන්න ගැබුරුයි වගෙ, පරට්ටි මේකෙත් ගැබුර දාපන් අඩි වලින් :rofl:

    වදනොදි හිටපං යකෝ, බැරි නම් ‍තෝත් පැනලා ගැඹුර බලාගනු :growl:
     
    aruna47

    Well-known member
  • ONLINE ජීවිතේ කොහෙද බං privacy කියලා දෙයක් .. .. ..

    හොර Account හදාගෙන, චීත්ත වැඩ කර කර ඉන්නෙ නැතුව නියම මනුශ්ෂයෙක් වගේ කෙලින් ආවා නම් කාටවත් කිසි ප්‍රශ්නයක් නැ,, ,, ,

    අනිත් එක මේකෙ ඉන්න මෙම්බර්ස් ලා ගොඩක් එවුන් දැන් එකාට එකා අදුරනවා privacy තියාගන්න අපි මිනී මරපු උන් නෙමෙයි නෙ .. ..

    ඇත්ත කියලා මැරුන් කන්න උනත් බය නැ මේකෙ ඉන්න උන්,,,,

    කොන්ද පන නැති උන් තමයි හැංගි හැංගි දොඩවන්නෙ. ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනිවා මේකේ හුගක් උන් ඉන්නේ කොන්ද කියන එක නැතිව
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    agam walata demawpiyanta kunuharapen baninna awasara diala .anunge profile hack karala screen shot dankam mokuth kiyanne neththe ai ewata awasara dilada onna elakiri eke privacy policy eka .
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    14mbzur.jpg

    lol onna balaganin hambayonge tharama:yes::yes:sirawata umba gana adambarai bn ape sinhala kellontath mewa pennala dena ekata:yes:
    hambayo kiyana jathiya arabiye nemei UK,USA kohe hitiyath ekaaamai
    jaraama jathiyak:frown::frown::growl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නෑ බන් අපි PM වලින් මොනතරම් දේ කියනවද? අර luckyluke ගෙන් මම medical සීන්ම සෑහෙන්න අහල තියෙනව.. :lol:;) (එකමයි යකෝ බය හිතුනෙ..:sorry:) PM කියන්න Private කියන එකනෙ. ඒක කොහොමද public වලට එන්නෙ... :no:

    භයානකයි :eek:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    රෙදි ඇදන්ද ඉන්නෙ කියලා බලපං තාමත් අරුන් ටික:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    aruna47

    Well-known member
  • නෑ බන් අපි PM වලින් මොනතරම් දේ කියනවද? අර luckyluke ගෙන් මම medical සීන්ම සෑහෙන්න අහල තියෙනව.. :lol:;) (එකමයි යකෝ බය හිතුනෙ..:sorry:) PM කියන්න Private කියන එකනෙ. ඒක කොහොමද public වලට එන්නෙ... :no:

    :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    avatar26553_48.gif

    හා...හා...හා...අඩන්නේපා පුංචි එරෝ පුංචි එරෝ. පුංචි උදරයේ පුංචි වේදනා. මේ අරුණ හොදින් දනී. ඊට සහනයක් පවා මහින්දට කඩේ පල

    ඉන්න මණික තව ත්‍රෙඩ් දෙකක් එන්න තියෙනවා.එවල හොද හොද සෙල්ලන් තියෙනවා

    :lol::lol::lol:

    :lol::lol: හෆොයි ඌත් ජබුක්.....
     
    aruna47

    Well-known member
  • මම කර් තියෙනව අරක තියෙනව මෙක තියෙනව කියල තෙර්ඩ් දාල කිච වෙලා නැ.
    අනික යවපු pm තියෙනව,මොකෙක්ගෙ හරි නමක් දාල උට මෙච්චරක් ෆේක් තියෙනව කියල ත්‍රෙර්ඩ් දාලත් නැ,දැම්මට කමක් නැ ඔප්පු කරන්ඩ.ඔනෙ නැත්තන් දාපු එකා #න්නයෙක්.
    :angry::angry:

    එරෝසන් කාම් ඩවුන් කාම් ඩවුන්.

    මොකෝ මේ අයියෝ ඔයා බය වෙලා නේ. ඔයාගේ pvt msg මකන්න එපා. :lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නෑ බන් අපි PM වලින් මොනතරම් දේ කියනවද? අර luckyluke ගෙන් මම medical සීන්ම සෑහෙන්න අහල තියෙනව.. :lol:;) (එකමයි යකෝ බය හිතුනෙ..:sorry:) PM කියන්න Private කියන එකනෙ. ඒක කොහොමද public වලට එන්නෙ... :no:

    කොහොමත් ඇඩ්මින්ට බලන්න පුලුවන් නේ බන්.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නෑ බන් අපි PM වලින් මොනතරම් දේ කියනවද? අර luckyluke ගෙන් මම medical සීන්ම සෑහෙන්න අහල තියෙනව.. :lol:;) (එකමයි යකෝ බය හිතුනෙ..:sorry:) PM කියන්න Private කියන එකනෙ. ඒක කොහොමද public වලට එන්නෙ... :no:

    හරි හරි එව්වා ඩිලීට් කරපන්.. මමත් පී එම් තියාගන්නේ නෑ.. කෝ තොගේ අර වීඩියෝ ලින්ක් එක.? මට එක එක චූ සීන් අහලා PM දාන එවුන් හෙන සෙට් එකක් ඉන්නවා බං.. උඹ බය නොවී හිටපන් කිකිළි.. :yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ගමයා;15483331 said:
    agam walata demawpiyanta kunuharapen baninna awasara diala .anunge profile hack karala screen shot dankam mokuth kiyanne neththe ai ewata awasara dilada onna elakiri eke privacy policy eka .

    :lol: paw ban uba
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හරි හරි එව්වා ඩිලීට් කරපන්.. මමත් පී එම් තියාගන්නේ නෑ.. කෝ තොගේ අර වීඩියෝ ලින්ක් එක.? මට එක එක චූ සීන් අහලා PM දාන එවුන් හෙන සෙට් එකක් ඉන්නවා බං.. උඹ බය නොවී හිටපන් කිකිළි.. :yes::yes:

    මචන් වෙන එකක් දාන්න කලින් මුගේ චැට් එක උබම ස්ක්‍රීන් ශොට් එකක් අරන් දාපන් :lol::lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම කර් තියෙනව අරක තියෙනව මෙක තියෙනව කියල තෙර්ඩ් දාල කිච වෙලා නැ.
    අනික යවපු pm තියෙනව,මොකෙක්ගෙ හරි නමක් දාල උට මෙච්චරක් ෆේක් තියෙනව කියල ත්‍රෙර්ඩ් දාලත් නැ,දැම්මට කමක් නැ ඔප්පු කරන්ඩ.ඔනෙ නැත්තන් දාපු එකා #න්නයෙක්.
    :angry::angry:

    හරි හරි කෑනොගහ හි‍ටු, ඌ කියනවනේ ඊළඟ එකේ දානවා කියලා
    පොඩ්ඩක් ඉවසපංකෝ බං ජනාධිපතිතුමා වගේ, ඉවසීමෙන් සැනසීම ලැබේ :cool::cool::cool:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    කෝ බන් හොටු කිලර් නැනේ....දෙයියනේ කියලා මේ සෙට් එක මේ පාර බෑන්ඩ් කරලම දාමු....
     
    Status
    Not open for further replies.