වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    මේවට මොනා කියන්නද කියලා මට නම් තේරෙන්නෙ නැ, ,
    කිය වසරෙද මල්ලි ඔයා ඉන්නෙ ? ඔයා එලකිරි එනවා කියලා දැනගත්තොත් අම්මා ගහයිද ?

    :lol::lol::lol: patta aathal ban ada. off wela office eke indan meka balnawa.:lol:
     
    aruna47

    Well-known member
  • හරි හරි ෆෙක් තියෙනව අරක තියෙනව මෙකෙ තියෙනව කියල තෙර්ඩ් දාපුවම කට වහගෙන ඉන්ද ඔනෙ ගොන් කතා කියන්ඩ එපා

    S8qUhIW.jpg
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Mata penwa fake ID hadan inna kattiyata godak duka hithila thiyanwa kiyala me prashnedi. Namuth karanna deyak naha malli. Oya elakiri witharak nemei onama site ekaka fake email dammoth oka wenawa. :yes:
    Aththtama oka hacking nemei mokada aluthen email ekak hadala password eka recover kara gaththama aluth email eke aithi araya eka hadapu kena. Ithin loke onama site ekak email eke aithi karayata password eka recover karanna denna ona. :D email eka hack karala nahane.

    fake hadana kenai waradda karanne, anunge email address dala thaman fake ID hadana eka.

    Oya mee loke hema site akak ganama katha karanna epa.....oyage site ake durwalatha hada ganna....
     
    aruna47

    Well-known member
  • Mata penwa fake ID hadan inna kattiyata godak duka hithila thiyanwa kiyala me prashnedi. Namuth karanna deyak naha malli. Oya elakiri witharak nemei onama site ekaka fake email dammoth oka wenawa. :yes:
    Aththtama oka hacking nemei mokada aluthen email ekak hadala password eka recover kara gaththama aluth email eke aithi araya eka hadapu kena. Ithin loke onama site ekak email eke aithi karayata password eka recover karanna denna ona. :D email eka hack karala nahane.

    fake hadana kenai waradda karanne, anunge email address dala thaman fake ID hadana eka.

    :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Dan othana email verify karan argue karapau katawath mukuth une na neda malli. :D

    Oya Vcard enable karala fake email ekak dammoth thorek ona na haal massekta unath oyage account eka ussanna puluwan loke onama site ekakin. :D

    Heeheeee
    එහෙම නම් the best way to protect the users තමා vcard disable කරන එක නේද අයියා? :D

    අනේ මන්ද ඉතිං සයිට් එක පැත්තෙන් මේ වගේ වෙලාවක එහෙම දෙයක් වත් කලා නම් මිනිස්සු අතන මෙතන කියන කතා වත් නවතියි. Anyway ඔයාගෙ කැමැත්තක් :D

    මමත් ඔයාට ඊමේල් කලා දැං සතියකට විතර කලින් පාස්වර්ඩ් එකයි ඊමේල් එකයි අමතක වෙලා.
    බෑමනෙ කිවුවෙ කොච්චර ඇහුවත් :lol:
    කොහොම හරි ඊමේල් එකට ලොග් වෙලා පාස්වර්ඩ් එක රිකවර් කර ගත්තා. :yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අන්තිමට ඕක විතරද කියන්න ඉතුරු උනේ හම්බ පැටියෝ :lol: :lol: :lol: අනාථයි නේ :lol:

    oya arunya dapu chat eke mama okata support karanna reason eka thiyenawa e kealla missing .mata Muslim unath Buddhist unath ekai .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    හික් හික්,, බය වෙන්න එපා බං. අරුනයා මේ අවජාතක බල්ලොන්ගෙ ඒවා දැම්මට උබලගේ දේවල් කවුරුවත් බලන්නෙ, නැ,, එහෙම පජාත උන් මේකෙ නැ,,
    එලකිරියෙ ඉන්නෙ සුපිරි සෙට් එකක්, Admin ඉදන් ඔක්කොම ෆට්ට කොල්ලො කෙල්ලො ටිකක්.

    ඉතින් මේ ලස්සන තැන ජරා කරන්න ආපු බල්ලො ටිකකගෙ රෙදි ගලවලා දැම්මෙ අපි කාගෙත්, උබෙත් මගෙත් හොදට ,,,

    බය නොවී හිටපං මචො .. . .. .
    හැමෝම හොද නෑ.. :no: මට නම් බය වෙන්න දෙයක් නෑ. මගේ විස්තර ඔක්කොම මේකෙ දැන්ම.. ඒත් මේක verify නොකල සීන් නම් අවුලක් නෑ නැතුව Admin, modල Acces දෙනව නම් ඒක ලොකු අවුලක්.. :yes:
    මගෙ නම දාලා නෑ නාකි මනමාල කුකුළා :(
    හොරෙන්ම 11 ගහල.. එල එල.. ;)
    ඒකනම් ඇත්ත ඒත් ජාතිය සම්බන්ද පොදු ප්‍රශ්නයකදි සිංහලයෙක් හැටියට එකට ඉඳපන් කියන මතේ ඉන්න නිසයි මම මෙතන පොස්ට් දාන්නේ.. අනික බලපන්කෝ මෙතන වෙන ආතල් එක...
    :cool:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    අරුණයෝ.............
    මෙන්න අනිත් එකා ඇවිත්............

    මූටත් මොනව හරි කරනව ද නැත්තං..............:dull:

    අපිත් එක්ක බෑ වැඩි සෙල්ලම්
    ආවොත් වෙයි තගේ දත ලෙල්ලම්
    බැහල පලයන් හොඳින් පල්ලම්
    කරනවා දත් පු‍ටුව හතරට සොල්ලම්
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    matanam meka dakkama penne meka kalin plan kerela kerepu ekak wage...:confused::confused::confused: man kagewath pattata kata kerenne na..meka kiyewwahama nikan terenne meka ekkenekma kerepu wadak kiyala..

    ඔයා ඉදල ඉදලා ඕක කියන්නමද ඔය ෆේක් එක හදාගෙන ආවේ ? :lol::lol::lol:
     
    Gisbon

    Banned
    Aug 21, 2013
    25
    1
    0
    Mata penwa fake ID hadan inna kattiyata godak duka hithila thiyanwa kiyala me prashnedi. Namuth karanna deyak naha malli. Oya elakiri witharak nemei onama site ekaka fake email dammoth oka wenawa. :yes:
    Aththtama oka hacking nemei mokada aluthen email ekak hadala password eka recover kara gaththama aluth email eke aithi araya eka hadapu kena. Ithin loke onama site ekak email eke aithi karayata password eka recover karanna denna ona. :D email eka hack karala nahane.

    fake hadana kenai waradda karanne, anunge email address dala thaman fake ID hadana eka.

    mamath fake ekak eth man me hambayinta sambanda ekek nemai..mama kage pattewath na..
    dan kauruhari fake ekak haduwa kiyamuko kage hari wena email ekakata..ethakota kohomada aruna e widihatama username ekak ganne issella hadapu mail address ekata?ehema e mail hadanna denne nane..ekama ID ekata..neda?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    [email protected] :(

    කෝ ඔයාට රිදිලා නේ. එන්න මේකත් verify කරලා මට පෙන්නන්න. ඔයාට ගොඩක් රිදිලා. හ්ම්. තව හොර fake එකක් ආවා.

    අපි දැක්කේ නැතෝ

    :lol::lol::lol:

    මගේ එලකිරි6 කියන්නෙ මුගේ 6 වෙනි එකවුන්ට් එකද? ? ? බබා කව්ද බං මුන් එක්ක බලද්දි :lol::lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Mata penwa fake ID hadan inna kattiyata godak duka hithila thiyanwa kiyala me prashnedi. Namuth karanna deyak naha malli. Oya elakiri witharak nemei onama site ekaka fake email dammoth oka wenawa. :yes:
    Aththtama oka hacking nemei mokada aluthen email ekak hadala password eka recover kara gaththama aluth email eke aithi karaya eka hadapu kena. Ithin loke onama site ekak email eke aithi karayata password eka recover karanna denna ona. :D email eka hack karala nahane.

    fake hadana kenai waradda karanne, anunge email address dala thaman fake ID hadana eka.

    hari hari dan uba dannawane arunaya me profle walin information gaththa kiyala. ewa public danakam uba thama balan innawa ne
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අපිත් එක්ක බෑ වැඩි සෙල්ලම්
    ආවොත් වෙයි තගේ දත ලෙල්ලම්
    බැහල පලයන් හොඳින් පල්ලම්
    කරනවා දත් පු‍ටුව හතරට සොල්ලම්

    අහ...මේ මෙයනේ..වැඩිය උබ දැන් මේවගේ රස්තියාදු වෙන්න එපා..පවුල් උන මිනිහනේ...කෙවින් බනි බං....
     
    Status
    Not open for further replies.