වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

aruna47

Well-known member
  • ගමයා;15483331 said:
    agam walata demawpiyanta kunuharapen baninna awasara diala .anunge profile hack karala screen shot dankam mokuth kiyanne neththe ai ewata awasara dilada onna elakiri eke privacy policy eka .

    S8qUhIW.jpg

    ඔයා කටින්ද කතා කරන්නේ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ගමයා;15483331 said:
    agam walata demawpiyanta kunuharapen baninna awasara diala .anunge profile hack karala screen shot dankam mokuth kiyanne neththe ai ewata awasara dilada onna elakiri eke privacy policy eka .

    privacy policy ගැන පට්ට ඩයල් එක ටෝක දෙන්නේ. ලොලේ ලොල් :rofl:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හෙට උදේ ටීවී එකේ නිවුස් වලට කියාවිද දන්නේ නෑ 18 -20 ලොන්තයෝ ටිකක් ලැජ්ජාව දරාගන්න නොහැකිව වහ බීලා කියලා.. :lol::lol:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    කො මේ @න්න අරුනය දාපිය මම යවපු pm කො තොගෙ පොටො ගහන්ඩ යන වෙලාවම යනවද සක්කිලියො මගෙ pm දාන්ඩත්,දාපියකො සක්කිලියො.:angry::angry::angry::angry:

    උබ වෙලාන මෙච්චර කගහුවේ දැගලුවේ නැනේ බං....ඇයි මේ දැන්?:sorry:මොකුත් අවුලක් වෙළද? :eek:හිතේ තියෙන බය වේදනාව තේරෙනවා මචං අපිට :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    හරි හරි එව්වා ඩිලීට් කරපන්.. මමත් පී එම් තියාගන්නේ නෑ.. කෝ තොගේ අර වීඩියෝ ලින්ක් එක.? මට එක එක චූ සීන් අහලා PM දාන එවුන් හෙන සෙට් එකක් ඉන්නවා බං.. උඹ බය නොවී හිටපන් කිකිළි.. :yes::yes:
    ඒ උනාට මට නම් මේ ත්‍රෙඩ් එකෙන් එලකිරිය හොද තැනක් නෙමේ කියන එකයි දැනුනෙ... :eek::eek: අනේ මන්ද අනිත් උන්ට චූන් නිසා ඒක තේරෙන්නෙ නෑ. :(:( ---------- Extreme site එකක තියෙන්නෙ.. ගෙදර උන් නැති වෙලාවක් බලල එවන්නම් දැන් වැකේට්න් නිසා ඔක්කොම උන් කොයිවෙලෙත් ගෙදර.. :growl:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    matanam meka dakkama penne meka kalin plan kerela kerepu ekak wage...:confused::confused::confused: man kagewath pattata kata kerenne na..meka kiyewwahama nikan terenne meka ekkenekma kerepu wadak kiyala..

    උබත් ලෝල්ලෙක් නේද...බලන් ඉදපන් තොටත් ෂොට් එකක් ලැබෙනවා ලගදීම :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උබ වෙලාන මෙච්චර කගහුවේ දැගලුවේ නැනේ බං....ඇයි මේ දැන්?:sorry:මොකුත් අවුලක් වෙළද? :eek:හිතේ තියෙන බය වේදනාව තේරෙනවා මචං අපිට :dull:

    funny-kid.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නෑ බන් අපි PM වලින් මොනතරම් දේ කියනවද? අර luckyluke ගෙන් මම medical සීන්ම සෑහෙන්න අහල තියෙනව.. :lol:;) (එකමයි යකෝ බය හිතුනෙ..:sorry:) PM කියන්න Private කියන එකනෙ. ඒක කොහොමද public වලට එන්නෙ... :no:

    හුටා​
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    ගමයා;15483331 said:
    agam walata demawpiyanta kunuharapen baninna awasara diala .anunge profile hack karala screen shot dankam mokuth kiyanne neththe ai ewata awasara dilada onna elakiri eke privacy policy eka .
    රෙදි ඇදන්ද ඉන්නෙ:lol::lol::lol:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    matanam meka dakkama penne meka kalin plan kerela kerepu ekak wage...:confused::confused::confused: man kagewath pattata kata kerenne na..meka kiyewwahama nikan terenne meka ekkenekma kerepu wadak kiyala..

    Ow bn balapanko google chrome aka Incognito mode dagenane inne
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    නෑ බන් අපි PM වලින් මොනතරම් දේ කියනවද? අර luckyluke ගෙන් මම medical සීන්ම සෑහෙන්න අහල තියෙනව.. :lol:;) (එකමයි යකෝ බය හිතුනෙ..:sorry:) PM කියන්න Private කියන එකනෙ. ඒක කොහොමද public වලට එන්නෙ... :no:

    හික් හික්,, බය වෙන්න එපා බං. අරුනයා මේ අවජාතක බල්ලොන්ගෙ ඒවා දැම්මට උබලගේ දේවල් කවුරුවත් බලන්නෙ, නැ,, එහෙම පජාත උන් මේකෙ නැ,,

    එලකිරියෙ ඉන්නෙ සුපිරි සෙට් එකක්, Admin ඉදන් ඔක්කොම ෆට්ට කොල්ලො කෙල්ලො ටිකක්. .

    ඉතින් මේ ලස්සන තැන ජරා කරන්න ආපු බල්ලො ටිකකගෙ රෙදි ගලවලා දැම්මෙ අපි කාගෙත්, උබෙත් මගෙත් හොදට ,,,

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බය නොවී හිටපං මචො .. . .. .
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කෝ බන් හොටු කිලර් නැනේ....දෙයියනේ කියලා මේ සෙට් එක මේ පාර බෑන්ඩ් කරලම දාමු....

    හොටු කිලර් වේදනාවේ උපරිම සලකුණු බලනවා Private Messaging කරනවා ආයි වේදනාවේ උපරිම සලකුණු බලනවා අයි Private Messaging කරනවා :rofl: රේද්දේ රේවිලා ඉන්නේ දැන්
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මචන් වෙන එකක් දාන්න කලින් මුගේ චැට් එක උබම ස්ක්‍රීන් ශොට් එකක් අරන් දාපන් :lol::lol:

    :lol::lol::lol: මම එහෙම කරන්නේ නෑ සහෝ.. මේක ඇතුලේ මම මරාගන්නෙත් කා එක්ක හරි ආතල් එකට... දැනට 4ක් එක්ක වලි දාගෙන තියෙනවා Rockpora, Ncrid, Mal babaa, Diazkolla එහෙමයි කියලා මං ගැන විශ්වාසේ තියලා එව්ව PM පිටතට එක්ස්පෝස් කරල නෑ බං... උන් එකෙක් එක්කවත් තරහක් නෑ.. මූ මොකෝ මන්දා මෙච්චර බය වෙලා.. මට මටක නෑනේ මූ එව්ව පී එම්. :oo::oo: ඒ උනාට සින්හල ජාතිය වනසන්න හදන හම්බ හැත්ත එක්කනම් අවුල්... හොස්පිටල් එකක බලන්න බැහැ පට්ට ගඳයි ලඟට යද්දිත් එච්චරටම අපිරිසිඳුයි... ඒත් කරන්න දෙයක් නෑ බං මිනිස්සුනේ කියලා හිත හදාගෙන කරන්න ඕනේ සේවය කරනවා මිසක්.. :dull::dull:
     
    Status
    Not open for further replies.