වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    එරෝසන් කාම් ඩවුන් කාම් ඩවුන්.

    මොකෝ මේ අයියෝ ඔයා බය වෙලා නේ. ඔයාගේ pvt msg මකන්න එපා. :lol::lol:
    මැරෙනවා යකුනේ හිනාවෙලා
    SLE+-+laughing20smiley1.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Umbata godak ridila thiyana bawa penawa umbe fake ID eka ban una nisa.

    Ai ewa makanne? Methana kisima private information ekak dala nahane. Dala thiyenne un karapu magodi wade. :yes:

    මගෝ ඩීගො ඩයි​
    :yes::yes::yes:
     

    aruna47

    Well-known member
  • vcard kiyanne members la athara contacts share karana option ekak, eka members lata witharai balannath puluwan. Anik eka oyatama oyage vcard disable kara ganna puluwan. Eka mama karanna ona naha.

    Anik eka methana lokuma prashne thiyenne fake email address dana eka. Ehema naththan kisi prashnayak na katawath.

    Ow aniwaryen mama katawath nikan email karala illuwata account reset karala denne naha kawda kiyala danne nathuwa. Very sorry

    :yes::yes::yes::yes::yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩෝ කෝ කෝ කුකුලා? තට්ටයා දුවලා සද්ද නැ....:lol:

    දත නැති මේජර් නෑනේද? ? ? ඌට මොනා නැතත් මුංට වැඩිය කොන්දක් තියෙනවා :cool:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    දත නැති මේජර් නෑනේද? ? ? ඌට මොනා නැතත් මුංට වැඩිය කොන්දක් තියෙනවා :cool:

    ඌ දැන් මේජර් ද?:eek:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හරි හරි කෑනොගහ හි‍ටු, ඌ කියනවනේ ඊළඟ එකේ දානවා කියලා
    පොඩ්ඩක් ඉවසපංකෝ බං ජනාධිපතිතුමා වගේ, ඉවසීමෙන් සැනසීම ලැබේ :cool::cool::cool:
    {දඩොoන්} මොකක්ද බන් ඒ සද්දේ??? එරෝසන් වැටුනා නේද? වතුර එකක් ගෙනෙල්ලා යකුනේ...ඉක්මනට:lol::lol::lol::lol::lol::lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේක උඹ කොහොම කරාද මම දන්නේ නෑ... හැබැයි thread එක sticky කරලා තියන්න ඕනේ අවුරුද්දක්වත්.

     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මේ එළකිරිය චාටර් කරන්න එපා මචන්ල. ඉන්න fake එවුන් මාට්ටු වුන ගමන් Ban කරල දැම්මනම් හරි.කියව කියව ඉන්නේ නැතුව. මුස්ලිම් එවුන් try කරන්නේ එළකිරිය චාටර් කරන්න. උන්ව කලින් එලවලා දාපු නිසා වෙන්න ඇති. මේක කුණුහරුප ලෝකයක්නෙ. :confused::confused::confused::confused::confused:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ඌ දැන් මේජර් ද?:eek:

    ඔව් බං, දන්නෙ නැද්ද කේස් එක, මේදවස් වල නම් හවසට බල්ලො මරන්න දාලා තියෙන්නෙ, ඒකයි පොර Busy ...

    මොනා උනත් අරුනයට කේස් එකක් දාන තැන ඌ ඉන්නම ඕන, \අයියයි මල්ලීවගේ. . .. අය්යා මල්ලි. .. .
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    {දඩොoන්} මොකක්ද බන් ඒ සද්දේ??? එරෝසන් වැටුනා නේද? වතුර එකක් ගෙනෙල්ලා යකුනේ...ඉක්මනට:lol::lol::lol::lol::lol::lol:

    බද රිදෙනවා හුත්තෝ හිනා වෙලා :lol::lol::lol:
     
    Status
    Not open for further replies.