වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලොල් පුකෙනුත් හිනා යනවා අරුණයා ඔය පිඇම් ගත්ත විදිය අහලා ජිටිත් ඇවිල්ලා එක සදාරණය කරනවා එලකිරියට මඩක් වදින නිසා කට වහන් ඉන්නෙ...
    පහු ගිය ටිකේ පෙරසම කපාගත් ගෝත්‍රික රැල සමග සුරාන්තය ලබමින් මොනතරම් නම් සතුටකින් හිටපු කොල්ලෝ ටිකක්ද මේ... දැන් වේදනාවේ උපරිමය:(:(:( "කාලෝ අයන්තේ"
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොහොමද ආතල් එක..
    ලොල් යකොව්..
    6419_zps7a19a29f.png

    මහ පොරව expose කරන එක හරි නැහැ නෙ ඉතිං නෙහ්,,
    6418_zps4261d84a.png


    gPuCpCR.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;15484222 said:
    කෝ බන් අර ගනිකාවගේ පුත්‍රයා. හොනස්ට් පොන්සියා?


    u eroze ge kona kapanna pihiya muwa thiyanawa:lol::lol::lol:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රත්තරං;15484222 said:
    කෝ බන් අර ගනිකාවගේ පුත්‍රයා. හොනස්ට් පොන්සියා?

    ආහ් ඌ බං ත්‍රෙඩ් එක දැම්ම වෙලාවේ ඉඳන් PM දානවා Password වෙනස් කරනවා ආයේමත් Avtar එක වෙනස් කරනවා ආයේ ත්‍රෙඩ් එක බලනවා.. ආයේ PM දානවා, ආයේ Password වෙනස් කරනවා ආයේ ත්‍රෙඩ් එක බලනවා ආයේ Profile modify කරනවා.. එකම රොස්ටර් එක පැය ගානක් තිස්සේ.. නෝ කතා බං...
    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;15484262 said:
    තැබිලි ගෙඩියකට ග්ලූකෝස් පොඩ්ඩක් දාල බීල හිටපන්.. බලපන් මූනෙ හැටි
    ඔක දිය කරල අරුනට දිපන්,දිල කියපන් මම යවපු ඒ බල්ල ගාව තියෙන්ව කියපු pm පෙන්නන්ඩ කියල.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මල හතිලව්වයි !:shocked:

    කොහොමද මේවා ගත්තේ :confused:
    හැක් කොරාද?;)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    ආහ් ඌ බං ත්‍රෙඩ් එක දැම්ම වෙලාවේ ඉඳන් PM දානවා Password වෙනස් කරනවා ආයේමත් Avtar එක වෙනස් කරනවා ආයේ ත්‍රෙඩ් එක බලනවා.. ආයේ PM දානවා, ආයේ Password වෙනස් කරනවා ආයේ ත්‍රෙඩ් එක බලනවා ආයේ Profile modify කරනවා.. එකම රොස්ටර් එක පැය ගානක් තිස්සේ.. නෝ කතා බං...
    :lol::lol::lol:
    paw wesi... eeye henata ranguwa..:(
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,900
    927
    113
    Matale \ Colombo
    Api machan issara elakiri.com eke hitiye ekama family ekak wage.hama member kenekma site ekata mechcara develop wela nathi internet connections walin (dial-up lines) hamadama aawe godak aasawen.akkala,nangila,aiyala,mallila hamoma godak udaw kara gaththa.REP kiyala deyak e kale thibune nathi unath elakiri family eke hamoma godak watina posts damma.online hitapu tika denek unath forum eka active karagaththe godak sathutin.kisima jathi,aagam bedayak thibuna kiyala mathakayakwath na.puluwannam methana inna api set ekama apahu ekama family ekak wage imu machanla.api marenakota yahapath deyak karala sathutin marenna puluwan..... :yes:
     
    Status
    Not open for further replies.