සිරියාවේ රසායනික අවි ප්‍රහාරය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරියාවේ රසායනික අවි ප්‍රහාරය

    මචන්,
    උඹල දැක්කද මේ සීන් එක. අද උදේ පාන්දරම මේක දැක්කේ බං
    . :(:(:(

    මාස කිහිපයක සිට රජයේ හමුදා හා කැරළිකරුවන් අතර සිරියාවේ පවතින ගැටුම් වල අවාසනාවත අවස්ථාවක් මේ වනවිට උදා වී තිබෙනවා.

    සිරියාවේ ජනාධිපත් බෂර් අල් අසාද්ගේ රජයේ හමුදාවන් විසින් අද අළුයම කැරළිකරුවන් වෙත රසායනික රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර ඒවා පතිත වී තිබුනේ ජනාවාස සහිත ප්‍රදේශයකටය.

    මෙම විෂ වායු ප්‍රහාරය නිසා 1,300ක් පමණ මේ වනවිට මියගොස් තිබෙන අතර ළමුන් සිය ගණනක් හා කාන්තාවන් සිය ගණනක්ද ඒ අතර වන බවයි වාර්තා වෙන්නේ. ඔවුන් මියගොස් තිබෙන්නේ නිවාස වල සිටියදීමය.

    මියගිය ළමුන්ගේ ඇඟේ සීරීමක් වත් නොවන අතර ඔවුන් මියගොස් තිබෙන්නේ විෂ වායූන් නිසාය. මෙය සිදුවූයේ එක්සත් ජාතීන්ගේ රසායනික අවි නිරීක්ෂක කණ්ඩායම් සිරියාවට පැමිණ දින 3ක් ගතවූ පසු වීමද විශේෂත්වයකි.

    සිරියාවේ ජනාධිපති අසාද්ගේ හමුදාව පවසන්නේ තමන් රසායනික අවි පාවිච්චි නොකල බවයි. ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා අනෙකුත් බටහිර මිත්‍රපාර්ශවික රටවල් විශ්වාස කරන්නේ අසාද්ගේ හමුදාව විසින් මීට පෙරද සුළු ප්‍රමාණ වලින් මෙම ගෑස් අවි භාවිතා කල බවයි.

    නමුත් අසාද්ගේ රාජ්‍ය හමුදාව පවසන්නේ කැරළිකරුවන් විෂ වායු ප්‍රහාර එල්ල කල බවයි. මේ පිළිබඳව රුසියාව පවසන්නේ දෙපාර්ශවයෙන්ම මේ පිලිබඳව සොයා බැලිය යුතු බවයි. අරාබි ලීගය අද පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් මේ පිළිබඳව සොයා බැලිය යුතු බවයි.

    ගැටුම් උත්සන්නවීම නිසා කුර්දිශ් සිරියානු සරණාගතයින් 30,000ක් පමණ මේ වනවිට තමන්ගේ කුර්දිශ් පාලනයක් පවතින උතුරු ඉරාකය වෙත පැමිනෙමින් සිටිනවා. ඒ දින 5ක් පමණ දේශ සීමා තරණය කිරීමෙන් පසුවයි.


    Siria-+gas+attack-33000lk-+(1).jpg


    Siria-+gas+attack-33000lk-+(2).jpg


    Siria-+gas+attack-33000lk-+(3).jpg


    Siria-+gas+attack-33000lk-+(4).jpg


    Siria-+gas+attack-33000lk-+(5).jpg


    Siria-+gas+attack-33000lk-+(11).jpg


    Siria-+gas+attack-33000lk-+(6).jpg


    Siria-+gas+attack-33000lk-+(7).jpg


    Siria-+gas+attack-33000lk-+(8).jpg


    Siria-+gas+attack-33000lk-+(9).jpg


    Siria-+gas+attack-33000lk-+(10).jpg


    ගත්තේ 33000න්
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උන්ගෙ ආගමෙන් අනිත් මිනිස්සුන්ට කරපු ඒවා උන්ටම පලදෙනව
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හැබැයි ඔය කැරළිකාරයොත් ඔය රසායනික අවි use කරනවලු. අසාද් කාරයව අහු වෙන්න මේක උන් කරපු වැඩක්ද දන්නේ නැහැ..තම්බි ජිල්මාර්ට්;)
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඒක තමයි අපිත් ඒ ආගාම අපේ රටේ ප්‍රධාන ආගාම කරමු..
    මම දන්න විදියට ඒ ආගමේ කරන්නේ පොතේ කියලා තියෙන විදියට
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක තමයි අපිත් ඒ ආගාම අපේ රටේ ප්‍රධාන ආගාම කරමු..
    මම දන්න විදියට ඒ ආගමේ කරන්නේ පොතේ කියලා තියෙන විදියට
    ඇමෙරිකාව ජපානෙට nuke කලෙත් පොතේ තියෙන හැටියටලු
    :P
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඇමෙරිකාව ජපානෙට nuke කලෙත් පොතේ තියෙන හැටියටලු
    :P

    තේරිලා නැහැ වගේ... එහෙම නැත්තං දන්නේ ටිකද :rofl:
    උන් ජපානෙට බෝම්බ දානකොට ආමේන් වත් වෙන මොකුත් තියන්නේ නැහැනේ..
    අනිවා මේ ‍විෂ වායු බෝම්බේ ගහපු එකා අල්ලාහ් හු අක්බර් කියන්න ඇති.. ඇය ඉතිං බෙලි කපනකොටත් ඒක් කියනවනේ..ඇයි දැක්කේ නැද්ද අල්කයිඩා එකෙක් පාකිස්ථානේ ටවුන් එකේ ‍බෝම්බයක් රිමෝට් එකෙන් බ්ලාස්ට් කරන්න හදනකොට අර ආගමික වාක්‍ය කිව්වා... තව උදාහරණ දෙන්න ඕනේද... මොකද අපි උන්ට ත්‍රස්තවාදියෝ කිව්වට.. උන් කරන හැම එකක්ම කරන්න කියලා කුරාණේ තිවෙනවා..උන් ත්‍රස්තවාදීනේ නෙවෙයි බං... සැදැහැවත් භක්තිකයෝ :lol:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ahh ko oya awe nane eeye..:lol::lol:
    තව නටපුවාවෙ. :rolleyes:

    ජීටී කියන්නෙ මුලු නෙට් එකම කොන්ට්‍රෝල් කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි. ඇතුලෙ බැරිනම් එලියෙ;)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තේරිලා නැහැ වගේ... එහෙම නැත්තං දන්නේ ටිකද :rofl:
    උන් ජපානෙට බෝම්බ දානකොට ආමේන් වත් වෙන මොකුත් තියන්නේ නැහැනේ..
    අනිවා මේ ‍විෂ වායු බෝම්බේ ගහපු එකා අල්ලාහ් හු අක්බර් කියන්න ඇති.. ඇය ඉතිං බෙලි කපනකොටත් ඒක් කියනවනේ..ඇයි දැක්කේ නැද්ද අල්කයිඩා එකෙක් පාකිස්ථානේ ටවුන් එකේ ‍බෝම්බයක් රිමෝට් එකෙන් බ්ලාස්ට් කරන්න හදනකොට අර ආගමික වාක්‍ය කිව්වා... තව උදාහරණ දෙන්න ඕනේද... මොකද අපි උන්ට ත්‍රස්තවාදියෝ කිව්වට.. උන් කරන හැම එකක්ම කරන්න කියලා කුරාණේ තිවෙනවා..උන් ත්‍රස්තවාදීනේ නෙවෙයි බං... සැදැහැවත් භක්තිකයෝ :lol:
    කියන දේවල් වලින් මනින්න පුලුවන්ද? බලය තන්හාව වැඩිවුනාම මොන ආගමක එකෙක් වුනත් මරාගන්නව.:P