සිරියාව නිල වශයෙන්ම ත්ර.ග්‍රහණයට නතු වි අවසන්. මේ වන විට සිරියානු ජාතික ධජය පවා වෙනස් කර ඇති අතර විදේශ රටවල සිරියානු තනාපති කාර්යාල පවා නව ජාතික ධජයට මාරු වෙමින් පවතින බව වාර්තා වේ. කිසිවෙකුත් කිසිදු ප්රශ්ණයකින් තොරව නව බලය පිළිගෙන ඇති බව ඉන් සංකේතවත් කෙරේ.
කෙසේ වෙතත් ජාතික ධජය මාරු කළාක් මෙන් පහසුවෙන් සිරියාවේ ඉරණම විසදෙතැයි සිතිය නොහේ. සිරියාවේ කතෝලික ජනතාව මෙන්ම අනෙකුත් සුළුතර මුස්ලිම් ජාතින්ටද මහත් අභාග්‍යසම්පන්න ත්‍රාඩ යුගයක් පැමිණ ඇත. දැනටමත් සුළු ජාතින්ට එරෙහිව තැන තැන දරුණු අපරාධ සිදුවෙති. මෙය මහා සංහාරයක් දක්වා දුර දිග යයි දැයි කාලය පෙන්වා දෙනු ඇත.
ඊළග ගැටළුව නම් කුර්දීන්ය. අසාද් පාලනය යටතේ පවා කුර්දින් සැලකිය යුතු භුමි ප්‍රමණයක් පාලනය කළ අතර පැවති තත්වයෙන් ප්‍රයොජන ගෙන තව දුරටත් පාලන ප්‍රදේශ වැඩි කරගන්නටද කටයුතු කලෝය. සිරියාවේ බලය අල්ලාගත් තුර්කි හිතවාදි සංවිධානවලට කුර්දින් යනු නයාට අඳුකොළ මෙනි. මේ පසුබිම යටතේ තූර්කි හිතවාදීන් හා කුර්දින් ගැටෙනු ඇතිද නැතිනම් කුර්දින් යටතේ ඇති භුමිය කුර්දින්ටම ලැබි කුර්දින් සැමදා ප්‍රාර්ථනා කළ සිහින දේශය, කුර්දින්ටම වු රටක් ලැබෙවි දැයි යන්න විසදෙනු යුතුව තිබේ.
කුර්දින්ට ඇමරිකාවේ සහය තිබිම විශාල වාසියක් නමුදු සිරියාවේ අපේ මිතුරන් නැතැයිද, ඔවුන්ගේ ප්‍රශ්ණ ඔවුන්ම විසදගත්තාවේ යැයිද ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කර තිබිනි. කෙසේ වෙතත් ධවල මන්දිරයේ ජනාධිපති පුටුවේ හිඳගත් පසු ට්‍රම්ප්ගේ කන වෙත පහත් වන ඇමරිකානු ආරක්ෂක නිළධාරියෙකු සිරියාවේ තෙල් සම්පත පිළිබඳව කොඳුරනු ඇති අතර සිරියාවේද තමන්ගේ මිතුරන් සිටින බවට එවිට ට්‍රම්ප් හට පෙනි යා හැකිය.
මේ අතර අතීතයේ සිරියාවට අයත්ව තිබු වර්තමානයේ ඊශ්‍රායලය විසින් පාලනය කරනු ලබන ගෝලාන් කඳු වැටියේ සිටින ඊශ්‍රායල හමුදාවෝද සිය ස්ථාන වලින් ඉදිරියට පැමිණ යම් භුමි ප්‍රදේශයක් ඩැහැගෙන තිබේ.ඊශ්‍රායලය සිරියානු හමුදාවට අයත්ව තිබු ආයුධ ගබඩා කිහිපයකටද ප්‍රහාර එල්ල කර විනාශ කර දමා තිබෙන්නේ එම අවි ආයුධ ත්‍රා.වාදින් අතට පත්විම වැළක්විමේ අරමුණිනි.
සිරියාව බිඳවැටීමෙන් විශාලම පාඩුව සිදුවු පාර්ශවය ඉරානය වනු ඇති. ඒ පිළිබඳ වෙනම ලිපියක සාකච්ඡා කිරිමට වටි.
සිරියාවේ රුසියානු හමුදා කඳවුරු වෙත කුමක් සිදුවේදැයි පැහැදිලි නැත. ඒවායේ තවමත් රුසියානුවන් රැදිසිටින අතර නව පාලනය සමඟ එකඟතාවකට ඒමට රුසියානුවන් උත්සහා ගනු ඇතැයි සිතිය හැක. කෙසේ වෙතත් එවිට රුසියානුවන්ට එර්ඩෝගන්ගේ අනුකම්පාව මත යැපිමට සිදුවිම වැළක්විය හැකි නොවේ.
මේ අතර "හිටපු" සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් හට සිදුවු දෙය අභිරහසක් වි තිබේ. ඔහු ගුවන් යානයක නැගි දමස්කස් අගනුවරින් පිටව ගිය බවට විශ්වාස කරේ. කෙසේ වෙතත් මෙම ගුවන් යානය හිටිවනම පහලට පැමිණ රේඩාර් තිරයෙන් අතුරුදන් වි ගොස් තිබේ. ආරක්ෂක උපක්‍රමයක් ලෙස රේඩාර්වලින් සැඟව ගියාද නැතහොත් යානය කඩා වැටුනාද යන්න ප්රෙහේලිකාවක්ව පවති. රොයිටර් පුවත් සේවයද යානය කඩා වැටුනු බවට සැකකරනු ලබන බවට වාර්තාවක් පල කර ඇති අතර රුසියානු මාධ්‍යයද මෙම රොයිටර් පුවත් වාර්තාවම උපුටා දක්වමින් පුවත් පලකර තිබිම විශේෂත්වයකි.
බශාර් අල් අසාද් යනු අසාර්ථක පාලකයෙකු බවට තවදුරටත් වාදයක් නැත. 2015 දි බලය අහිමි වෙන්නට ඔන්න මෙන්න සිටියදී රුසියාවටද ඉරානයටද පිං සිදුවන්නට බලය රැකගැනිමට ඔහුට හැකිවිය. කෙසේ වෙතත් එතැන් පටන් තමන්ගේම බලයක් ගොඩනගා ගන්නවා වෙනුවට රුසියාව ඉරානය මතම යැපිමට යෑම අසාද් සිදුකල විශාලම මෝඩකම වේ. සතියක් හෝ අල්ලාගෙන සිටිමට හැකි හමුදාවක් ගොඩනැගිමට අසාද් අසමත් විය. 2011 සිරියාවේ යුද්ධය හට ගත් අවස්ථාවේ 2015 දක්වා ඇදගෙන යෑමට ඔහුගේ හමුදා සමත් විය. 2015 රුසියානු මැදිහත් විමෙන් පසු රුසියානුවන්ගේ දැනුම තාක්ෂණය හා උපකාර මධ්‍යයයේ සිරියානු හමුදාවේ හැකියාවන් තව තවත් වර්ධනය විය යුතුව තිබු නමුදු දැන් පෙනි යන්නේ තිබ්බ ටිකද නැති වි ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් වාර්තා පල වන පරිදි අසාද් මිය යෑම "සත්‍යයක්" නම් ...
එය කිසිසේත්ම හදිස්සි අනතුරක් විය නොහැක. අසාද් යනු තවදුරටත් වැඩකට නැති නිකමෙක් යැයි බලවත් පාර්ශව තීරණය කිරිම ඔහුගේ ජිවිතය නැති විමට හේතු විය හැකියි. බල දේශපාලනය යනු එයයි. ඔබෙන් ප්‍රයෝජන ගැනිමට හැකි නම් ඔබ වටා ඔනැ තරම් මිතුරන් සිටිය හැකි.නමුත් ඔබ කාටවත් ප්‍රයෝජනයක් නැති පුද්ගලයෙකු බවට පත්වු විට ප්‍රථමයෙන් ප්‍රවේසම් විය යුතුව ඇත්තෙ ඒ මිතුරන්ගෙන්මය.
යුධ - WAR
Kasun Chandima