Airport Express Colombo - Katunayake Speed Train

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Good movie. හැබැයි කලින් එක වගේ අතරමග නැවැත්තුවේ නැත්තන් හොඳයි. මේක වෙනම ට්‍රැක් එකක් දාලා මොනෝ රේල් සිස්ටම් එකටම හැදුවනම් ගොඩ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒක හොදයි. ඒත් කලින් එයාර් පොට් එක්ස් ප්‍රස් එකත් කාලෙකින් නැවැත්තුව.
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Good movie. හැබැයි කලින් එක වගේ අතරමග නැවැත්තුවේ නැත්තන් හොඳයි. මේක වෙනම ට්‍රැක් එකක් දාලා මොනෝ රේල් සිස්ටම් එකටම හැදුවනම් ගොඩ.

    නාමල් බේබි කිව්ව නේද, මහින්ද චින්තනය™ අනුව මොනෝ රේල් එකක් දානවා කියල?
    :P:P