Korean girl fails driving test under 10 seconds

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මාත් එක්ක ලයිසන් ගන්න ගිය එකෙක් තප්පර දෙකෙන් ෆේල් උනා
    තෝව ෆේල් උන් නැද්ද
    6418_zps4261d84a.png

    මම ලයිසන් එක ගන්න යද්දී මට ඉස්සෙල්ල නැග්ග එකා කැත විදියට ෆර්ස්ට් එකේ තියාගෙන් ස්ටාර්ට් කළා.. බැහැපිය කිව්වා.. තව එකෙක් රිවස් එක ගහන්න ගිහින් වමට කපන්න ඕන එක දකුණට කැපුවා.. ඌ ලර්නස් එකක මාස ගානක් පරෝපු එකෙක්.. බය උනාද කොහෙද ඌ නම්..
    6422_zps0aa868fd.png

    වාහනේ නගින්ඩ ඉස්සෙල්ල අම්බෝ ලර්නස් එකේ දෙන එකා දෙන උපදෙස්.. හයියෙන් යන්න එපා.. ෆර්ස් එකේ හරි කමක් නැහැ හිමීට යන්න තමා තියෙන්නෙ.. හිමීට ගිය තරමට තමයි කිසි වරදක් නැතුව පාස් වෙන්නෙ.. නවත්තන කොට සිංගල් දාන්න ඕන නැත්තම් ෆේල් කොරනවා.. දකුණට හරවද්දී අත දාල ටටා කියන්නයි.. නවත්ත ද්දී.. අත දාල රවුම් කර කවන්නයි.. ලොල් එකසිය විසි පහයි..
    මට ඉස්සෙල්ල ගිය උන්.. අම්බෝ ෆර්ස්ට් එකේ දාගෙන යනවා යනවා.. ගියර් එකක් වත් මාරු කරන්නෙ නැහැ.. හදිස්සියේ ලයින් එක වැරදිලා ගියර් වැටුනෙ නැත්තම් කියල.. මම ගත්ත.. සීට් බෙල්ට් දමිල්ලක් නැහැ.. ගියර් තුනක් කඩා ගත්ත ඇරිය අරිල්ලක්.. ලොල්.. ඔතනින් නවත්තල බැහැපිය කිව්වා.. සිග්නල් දැම්මෙත් නැහැ බැස්ස.. ලොල්.. පාස්..
    6419_zps7a19a29f.png

    එකෙම්ම​, හැන්ඩ් බ්‍රේක් අදින්න ඕනෙ, Steering wheel එක අනිත් පැත්තට කපන්නත් ඌව් දැනගන්න එපැයි. පව් කොරියන් අක්කි

    ඔය ගොන්නු කරන එක දෙයක් තමා බං.. එලවන එකාව බය කරනවා.. බය උන ගමන්.. පාගන්නෙ මොනාද කියල එලවන එකාට අමතක වෙනවා.. විශේෂයෙන් ගෑනු..
    6422_zps0aa868fd.png

    gPuCpCR.png
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එතකොට දැන් ඒකි pass නැද්ද බං..?

    :lol::lol::lol::lol:

    තෝව ෆේල් උන් නැද්ද
    6418_zps4261d84a.png

    මම ලයිසන් එක ගන්න යද්දී මට ඉස්සෙල්ල නැග්ග එකා කැත විදියට ෆර්ස්ට් එකේ තියාගෙන් ස්ටාර්ට් කළා.. බැහැපිය කිව්වා.. තව එකෙක් රිවස් එක ගහන්න ගිහින් වමට කපන්න ඕන එක දකුණට කැපුවා.. ඌ ලර්නස් එකක මාස ගානක් පරෝපු එකෙක්.. බය උනාද කොහෙද ඌ නම්..
    6422_zps0aa868fd.png

    වාහනේ නගින්ඩ ඉස්සෙල්ල අම්බෝ ලර්නස් එකේ දෙන එකා දෙන උපදෙස්.. හයියෙන් යන්න එපා.. ෆර්ස් එකේ හරි කමක් නැහැ හිමීට යන්න තමා තියෙන්නෙ.. හිමීට ගිය තරමට තමයි කිසි වරදක් නැතුව පාස් වෙන්නෙ.. නවත්තන කොට සිංගල් දාන්න ඕන නැත්තම් ෆේල් කොරනවා.. දකුණට හරවද්දී අත දාල ටටා කියන්නයි.. නවත්ත ද්දී.. අත දාල රවුම් කර කවන්නයි.. ලොල් එකසිය විසි පහයි..
    මට ඉස්සෙල්ල ගිය උන්.. අම්බෝ ෆර්ස්ට් එකේ දාගෙන යනවා යනවා.. ගියර් එකක් වත් මාරු කරන්නෙ නැහැ.. හදිස්සියේ ලයින් එක වැරදිලා ගියර් වැටුනෙ නැත්තම් කියල.. මම ගත්ත.. සීට් බෙල්ට් දමිල්ලක් නැහැ.. ගියර් තුනක් කඩා ගත්ත ඇරිය අරිල්ලක්.. ලොල්.. ඔතනින් නවත්තල බැහැපිය කිව්වා.. සිග්නල් දැම්මෙත් නැහැ බැස්ස.. ලොල්.. පාස්..
    6419_zps7a19a29f.png

    ඔය ගොන්නු කරන එක දෙයක් තමා බං.. එලවන එකාව බය කරනවා.. බය උන ගමන්.. පාගන්නෙ මොනාද කියල එලවන එකාට අමතක වෙනවා.. විශේෂයෙන් ගෑනු..
    6422_zps0aa868fd.png

    gPuCpCR.png

    :lol: පල වේස@, මම තුනම පාස්. :cool: ත්‍රිවිල් එක එලවන්න ගිය එකෙක් ස්ටාට් බටන් එක අමතකවෙලා.:baffled: මූ Wiper button එක ඔබල​, ඇයි On/OFF කියල ගහල තියෙනවනෙ.:rofl::rofl::rofl: තව ඉතින් ආතල් තියෙනව ත්‍රරෙඩ් පිටින් දාන්න. ලයිසන් ගන්න ආපු අක්කල එහෙම :love::love::love::rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    තෝව ෆේල් උන් නැද්ද
    6418_zps4261d84a.png

    මම ලයිසන් එක ගන්න යද්දී මට ඉස්සෙල්ල නැග්ග එකා කැත විදියට ෆර්ස්ට් එකේ තියාගෙන් ස්ටාර්ට් කළා.. බැහැපිය කිව්වා.. තව එකෙක් රිවස් එක ගහන්න ගිහින් වමට කපන්න ඕන එක දකුණට කැපුවා.. ඌ ලර්නස් එකක මාස ගානක් පරෝපු එකෙක්.. බය උනාද කොහෙද ඌ නම්..
    6422_zps0aa868fd.png

    වාහනේ නගින්ඩ ඉස්සෙල්ල අම්බෝ ලර්නස් එකේ දෙන එකා දෙන උපදෙස්.. හයියෙන් යන්න එපා.. ෆර්ස් එකේ හරි කමක් නැහැ හිමීට යන්න තමා තියෙන්නෙ.. හිමීට ගිය තරමට තමයි කිසි වරදක් නැතුව පාස් වෙන්නෙ.. නවත්තන කොට සිංගල් දාන්න ඕන නැත්තම් ෆේල් කොරනවා.. දකුණට හරවද්දී අත දාල ටටා කියන්නයි.. නවත්ත ද්දී.. අත දාල රවුම් කර කවන්නයි.. ලොල් එකසිය විසි පහයි..
    මට ඉස්සෙල්ල ගිය උන්.. අම්බෝ ෆර්ස්ට් එකේ දාගෙන යනවා යනවා.. ගියර් එකක් වත් මාරු කරන්නෙ නැහැ.. හදිස්සියේ ලයින් එක වැරදිලා ගියර් වැටුනෙ නැත්තම් කියල.. මම ගත්ත.. සීට් බෙල්ට් දමිල්ලක් නැහැ.. ගියර් තුනක් කඩා ගත්ත ඇරිය අරිල්ලක්.. ලොල්.. ඔතනින් නවත්තල බැහැපිය කිව්වා.. සිග්නල් දැම්මෙත් නැහැ බැස්ස.. ලොල්.. පාස්..
    6419_zps7a19a29f.png

    ඔය ගොන්නු කරන එක දෙයක් තමා බං.. එලවන එකාව බය කරනවා.. බය උන ගමන්.. පාගන්නෙ මොනාද කියල එලවන එකාට අමතක වෙනවා.. විශේෂයෙන් ගෑනු..
    6422_zps0aa868fd.png

    gPuCpCR.png
    kadawatha safety learners da giye?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    kadawatha safety learners da giye?

    ඉගෙන ගන්න නම් ගියෙ නෑ.. විභාගෙ දවසෙ උදේ නම් ගියා.. උන්ගෙ බ්ලා බ්ලා බ්ලා ටික අහගන්න.. ගනේමුල්ල දිලංකා ලර්නස් බං..

    gPuCpCR.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පල වේස@, මම තුනම පාස්. ත්‍රිවිල් එක එලවන්න ගිය එකෙක් ස්ටාට් බටන් එක අමතකවෙලා. මූ Wiper button එක ඔබල​, ඇයි On/OFF කියල ගහල තියෙනවනෙ. තව ඉතින් ආතල් තියෙනව ත්‍රරෙඩ් පිටින් දාන්න. ලයිසන් ගන්න ආපු අක්කල එහෙම

    අන්කල් කෙනෙක් අටගහන්න ගිහින් බිම පත බෑවූනෑ පතොක් ගාල
    6422_zps0aa868fd.png

    gPuCpCR.png
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    උගන්නන බූරුව දැනගන්න එපෑ යකෝ හෑන්ඩ් බ්රේක් අදින්න.. ඔවුන් ඔහොම්මමයි.. බ්රේක් බ්රේක් කියල රීල හරියනව ඈ..
    6418_zps4261d84a.png

    gPuCpCR.png

    Uba danna driving:P
     
    • Like
    Reactions: sachith19920726