උගන්නන බූරුව දැනගන්න එපෑ යකෝ හෑන්ඩ් බ්රේක් අදින්න.. ඔවුන් ඔහොම්මමයි.. බ්රේක් බ්රේක් කියල රීල හරියනව ඈ..
![]()
![]()
හැන්ඩ් බ්‍රේක් අදින්න ඕනෙ, Steering wheel එක අනිත් පැත්තට කපන්නත් ඌව් දැනගන්න එපැයි.
පව් කොරියන් අක්කි 

a kohomada ban a??මාත් එක්ක ලයිසන් ගන්න ගිය එකෙක් තප්පර දෙකෙන් ෆේල් උනා![]()
manදman;15488586 said:a kohomada ban a??
