මෙන්න දුවගෙන ඇව්ති, බය වෙන්න එපා අයියෙ, අපි උබ එනකන් කොරියන් අක්කි බලාගත්ත 
මෙන්න දුවගෙන ඇව්ති, බය වෙන්න එපා අයියෙ, අපි උබ එනකන් කොරියන් අක්කි බලාගත්ත 
වාහනේ නගින්ඩ ඉස්සෙල්ල අම්බෝ ලර්නස් එකේ දෙන එකා දෙන උපදෙස්.. හයියෙන් යන්න එපා.. ෆර්ස් එකේ හරි කමක් නැහැ හිමීට යන්න තමා .. හිමීට ගිය තරමට තමයි කිසි වරදක් නැතුව පාස් වෙන්නෙ.. නවත්තන කොට සිංගල් දාන්න ඕන නැත්තම් ෆේල් කොරනවා.. දකුණට හරවද්දී අත දාල ටටා කියන්නයි.. නවත්ත ද්දී.. අත දාල රවුම් කර කවන්නයි.. ලොල් එකසිය විසි පහයි..
මට ඉස්සෙල්ල ගිය උන්.. අම්බෝ ෆර්ස්ට් එකේ දාගෙන යනවා යනවා.. ගියර් එකක් වත් මාරු කරන්නෙ නැහැ.. හදිස්සියේ ලයින් එක වැරදිලා ගියර් වැටුනෙ නැත්තම් කියල.. මම ගත්ත.. සීට් බෙල්ට් දමිල්ලක් නැහැ.. ගියර් තුනක් කඩා ගත්ත ඇරිය අරිල්ලක්.. ලොල්.. ඔතනින් නවත්තල බැහැපිය කිව්වා.. සිග්නල් දැම්මෙත් නැහැ බැස්ස.. ලොල්.. පාස්..

ubatath mathakada red team eka inna kale kapuwa![]()
mata mathaka nane bn, api a kale Red hamadama dinuwane, paraduna mathakayak nam na 


මම එක්ක හිටපු එකෙක් තප්පර 30 විතර ෆේල් උනා .....
a kohomeiඌට වාහනේ එලවන ලැබුණු තැන ඉදලා පොඩ්ඩක් ඉස්සරහින් පාලමක් තිබුනා ,,,a kohomei

ඌට වාහනේ එලවන ලැබුණු තැන ඉදලා පොඩ්ඩක් ඉස්සරහින් පාලමක් තිබුනා ,,,
අරූ ලස්සනට signal එහෙම දාලා වාහනේ අරගෙන 2nd එකට දාගත්තා විතරයි පාලම උඩ.
එතකොටම අරූ කිව්වා පුතා පාලම උඩ පොඩ්ඩක් අයින්කලරලා නවත්වන්න කියලා.
අරූ ආයෙත් signal එහෙම දාල පාලම උඩම වාහනේ නැවැත්තුවා.
දැන් පුතා ඔයා ඔහොම්මම බැහැලා බස් එකක නැගලා ගෙදර යන්න කියලා අරූ කිව්වා බන් ...![]()
ado paw bn

ඇම්ඩගේ තාත්ත;15489929 said:කපඩේ කපඩේ කපඩේ කියන්නේ කපන්න කපන්න කපන්න කියන එකද
issara uba blue team eke inna kale apen kaapu hati mathak una
මෙහේ නම් ඔය සීන් නෑ බන් කෙලින් මීටර් 100 ගියාම pass කරනවා අත දාලා ටටා කියන්න ඕනෙත් නෑ A/C දාගෙන යන නිසා