වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස )

    වාහනය අප ජීවිතය තුලට කෙතරම් බලපෑමක්
    කර ඇත්දැයි සොයා බලන අපුරු වැයමයි මේ



    බෝලය :lol:තින් ගොනැගුනු රෝදය:yes: නැමති නිර්මාණය වාහනය වූ දියුණු තත්වයට පත්වුයේ කාලයාගේ ඇවැමෙනි .එහෙව් වාහන අතර මුලින්ම මතකයට නැගෙන්නේ ගොන් කරත්තයයි.


    ගොන් කරත්ත



    BullockCartCellPhonew.jpg



    11139-irfan-and-lara-sitting-on-a-bullock-cart.jpg


    මෑත ඉතිහාසයට තරමක් දුලබ වුවත් කරත්තය දුප්පත් සැමට හිතවතා බවට පත්ව සිටිබව සැබෑය


    වැරදි ගොනෙකු හෝ වැරදි කරත්ය බැද ගතහොත් විදින්න වන අකරතැබ්බය ගැන දන්නෝ දනිති .
    කෙසේ වෙතත් තන්ඩලේ දෙන්නා දෙපොලේ දැක්කීමට හපන් ඇත්තෝද සිටින බව නොරහසකි .නමුත් පවුකල ගොන්නුන්ට හපුතලේ යෑමට සිදුව ඇත .

    පා පැදිය/ බයිසිකලය/ පුසාර්

    Screen-shot-2011-09-26-at-4.21.23-PM.png


    stephanie_baker_1557.jpg




    රෝද2ක් සහිත සැහැල්ලුම වාහනය ලෙසට පා පැදිය අවිවාදයෙන් පිළිගනී පාපැදියක් නොපැදවූ කෙනෙක් නොමැති තරමය.
    රැලේ ,ලුමලා ,මවුන්ටන් ,ගියර් ,ශෝක්ස් ආදී විවිද මාදිලි හා වැඩවලින් ආ මේවා පුංචි එවුන්න්ට ට්‍රේලා වැනිය,වීල් කරපු උන් මේවා දනී .
    ගමේ ඇයෝ නගරයේ මහත්තුරුනට වඩා පැදවීමට දක්ෂය .පැදවීමට ඔවුන් උපන් හපන්නෝ වෙති .

    විල් බැරෝව

    3226342-homme-femme-poussant-en-plein-air-dans-une-brouette-et-souriant-selective-focus.jpg

    තනි රෝදේ වාහනේ ලෙස ප්‍රකට ය .රෝද දෙකක් ගැනීමට පෙර තනි රෝදය බාවිතය කරන සැමට සරනකි .නුතන විවාහ වලට නැතිවම බැරි වාහනයි .


    යතුරු පැදිය /මොටර් සයිකලය




    එන්ජිමක් සහිතව එන රෝද දෙකේ වාහනය ලොව මහා තරගාවලි ඇතිකරමින් උන්මාදයක් ඇතිකර තිබේ :yes:

    LtBmc


    කිරිල්ලිය පිටිපස හසුනේ හිදුවා ගනිමින් වේගයෙන් පියබා යෑමට අපේ කුරුල්ලන් සිහින මවන්නේ පල්සේර්
    එකක්වත් හිමිකරගැනීමේ අපේක්ෂා වෙනි
    :love::love::love::love:




    12323895_1.jpg






    ඉන්දියානු ඒවා මිල ගණන් අඩු නමුත් දිගු කලක් පාවිචි කරීමට නොහැක අතර ජපන් ඒවා දිගුකල් බාවිතයට
    සුදුසු බව පළපුරුදු පදවන්නෝ කියති
    :frown:


    hayabusa.jpg


    මේඅතර මුහුණ ජපන් කද ජමන් එවායින් පරිසම් විය යුතුය





    ත්‍රි රෝද රථය


    three-wheel-l.jpg


    දුප්පතා ගේ හිතවතා ලෙස ප්‍රකට රෝද තුනේ වාහනේ සැමට ගමන් පහසුව සලසන්නේ මීටරේ ගානට අය කරමිනි ,අපේ ඇයෝ මිටෙර් ද කරකවා ගේම් ගසන බව දන්නෝ දනීති .




    කාර්
    maxresdefault1451-640x360.jpg





    වඩාත් සුවපහසු පැදවිමකට නිර්මාණය කර ඇති මේවා ගැනීමට පෙර body ගැන සොයා බැලීමට අපේ ඇයෝ පොදී කති .පාරේ යන කාර් වල body දෙස බලා සිත සනසා ගැනීමට බොහෝ අයසිදුව තිබේ :P

    වැන්

    Toyota_Hiace_100_long_van_007.JPG



    යම් සීමිත මගින් ගනනකට යෑමට සකස් කර ඇති මේවා පාසල් ළමුන් අතර ජනප්‍රිය වේ .එකේ ගත් fun ගැන අදටත් සමහරුන් කියවති .

    බස්

    viking800x600.jpg

    සැමවිටම මැද පොල්ල අල්ලාගෙන ඉස්සරහට යන්න කියන කොන්දොස්තර මහත්වරුන් සිටින වාහනය bus එකයි .මෙතරම් අපව ඉදිරියට යාමට උපදෙස් දෙන අයෙක් සොයා ගැනීමට නොහැකි තරම්ය .සමහරුන් bus එකේ ගොස් කුඩ පාරවල් සහ කම්බුල් පාරවල් කැ අවස්තා තිබෙන බව ඇසි ඇත ,බසයකට හදිසි අවස්තාවකදී ජැක් එක අනිවාර්යෙන් අවශ්‍ය වේ .විනෝද චරිකා යාමට මෙය කදිමය .



    කොච්චිය

    indian-railway-travel-guide.jpg




    වෙලවකට වැඩනොකරන ඕනෑම කෙනෙක් ලංකවේ දුම්රිය ගැන කියනා දේ සුපිරිය .දිගින් වැඩිම රේල්පීලි දෙකක් උඩ යන මේවා යකඩ යක්කුන්ට තෝතැන්නක




    අති සුකොපබෝගී වාහන


    evoque

    11m9wtj.jpg




    මෙය දැඩි මතබේදයක් ඇතිකරන ලද වාහනයක් වූ අතර මතබෙදය ඇතිකර අයට යන එනමක් නැතිවී ඇති බව මෙහි නිර්මාතෘ 47 පවසයි



    8w0g90.jpg



    මෙහි ගියර් පොල්ල මතුවන්නේ දාවනය පටන් ගත්විටය .එනිසා සමහර ඒවා කෙටි ගමන් වලටත් සමහර ඒවා දිගු ගමන් වලටත් සුදුසු පරිදී පොල්ල නගවා කරකවා රථය පැදවීමට රියදුරා දක්ෂ විය යුතුය

    පෝටා ගත්තේ මේකෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1572849



    බෙන්ස්



    mercedes-benz-c63-amg-chrome-1.jpg



    අති සුකොපබෝගී වාහන අතර ප්‍රචිලිත මේවා ලොකු අතු වලට පමණි .අපේ ඇයෝ බෙන්ස් වීමට ගොස් අවසානයේ පැදවීමට වාහනයක් වී දිවිය සරි කරගනි .

    ප්‍රාඩෝ
    img.aspx



    මේවා ගැන මා වැඩිය නොදන්නා නමුත් මැති ඇමති නෝනලා මේවා බාවිතා කරන බව
    දැක ඇත



    ගුවන් යානා


    airbus-wallpapers-wallpaper-2040450183.jpg

    අහස තරණයට නිපදවා ඇති අතර අතර මෙහි විශේෂත්වය වන්නේ එකම පියාබන සිව්පාවා මෙය පැදවීමයි(ගුවන්නියමුවා )

    නැව්
    cruise-ship.jpg


    නැව් දැකීමට පොදී කන අපට අඩුගානේ වැස්සකට බෝටුවක් දමා සතුටුවූ පුංචි කාලයක් තිබු බව සිහිපත් කරන්නේ අද ළමා ලෝකයට සිදුව ඇති කේදවාචකය ගැන කදුළු උනමිනි .

    එන්ජිම


    305518_929634fcbb1cb40eb957af1833870f49.jpg_1024

    එන්ජිම යනු වාහනයක හදවත වැනිය එහි තෙල් ලික් වීම් අවම කරගනිමින් නියමිත පරිදි තෙල් මාරු කර සේර්විස් කරමින් බවිත නොකළ හොත් බාවිතය අපහසු විය හැක ..එවිට ඒවා අන්සතු වීමට හෝ අන්සතු කිරීමට සිදුවේ .

    ඉන්දන

    z_p-13-CPC-02.jpg

    පැට්‍රොල් ඩිසල් තුලින් බලය ගන්නා වාහන සදහා තෙවන පාර්ශ්ව විසිත් බුමිතෙල් එකතු කරන අවස්තා ද ඇත

    වාහනය හා ජීවිතය

    වාහනය හා අපේ ජීවිතය වගෙය .අපට ආහර අවශ්‍ය වේ එයාට ඉන්දන අවශ්‍ය වේ .අපට අලංකාරය ලබා ගන්නා සේම වාහන ද එකි මෙකි නොකි මාදිලි වලින් පැමිණේ
    [FONT=&quot]වාහනය පැදවීමට අවශ්‍ය වේ .අපද එසේමය .නොමැතිනම් මෙලෝ වැඩකට නැති පුහු[/FONT][FONT=&quot]නිකමෙකු වේ .ලෙඩ ගොඩක් බවට පත් වේ .කාර්මික නිමවුමක් වන වාහන අතර අප ලේ මස්[/FONT][FONT=&quot]නහර වල එකතුවක් කි .වාහන ද දිරා යයි .අපද එසේය .සමහරක් සැමදා නොමැරෙන සේ[/FONT][FONT=&quot]ජිවත් වීමට ගොස් කාලය අකාලයට[/FONT][FONT=&quot]බාරදී දිවිය[/FONT][FONT=&quot]දිවියනට බාර දේ .වාහන යකඩ වලට[/FONT][FONT=&quot]හෝ විකිණිය හැකි වුවත් අපගේ අවසානය පස් වලට හෝ දුමක් වී අළු වී යන්නේ[/FONT][FONT=&quot]කිසිදු වැඩකට නැතිවය [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අප කළකි දේ පමණක් පමණක් ඉතිරිවේ [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]එනිසා ඉන්නා ටිකේ[/FONT][FONT=&quot]සැමට වැඩක් ඇති දේ කිරීම ඔබ සතු අරමුණ බව ඔබට වැටහෙන්නේ ඔබේ අවසාන[/FONT][FONT=&quot]මොහොතෙනම් ඔබ පමා වී ඇති බවත් බ්රේක් කිරීමට ප්‍රමාද බව වැටහෙනු ඇත .[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ජිවිතයේ[/FONT][FONT=&quot]යතාර්ථය ගැන[/FONT][FONT=&quot] කතකරන විට අපගේ ශාස්තෘන් වහන්සේ[/FONT][FONT=&quot]බුදුරජාණන් වහන්සේගේ මැදුම්[/FONT][FONT=&quot]පිළිවෙත[/FONT][FONT=&quot] කෙතරම් ප්‍රයෝගික දර්ශනයක් ද යන්න මානව පැහැදිලි කරගත හැක .[/FONT][FONT=&quot]


    [/FONT]
    [FONT=&quot]
    Buddha.JPG



    [/FONT][FONT=&quot]වාහන පැදවිමේදී මේ කරුණු සිහියට ගන්න[/FONT]

    • [FONT=&quot]නිවැරදිව මාර්ගය දකින්න[/FONT]
    • [FONT=&quot]නිවැරදි[/FONT][FONT=&quot]ආකල්පයකින් වාහන ය පදවන්න .(නීති රීති ගැන දැනුමකින් )[/FONT]
    • [FONT=&quot]නිවැරදිව බස හසුරවන්න ( ගොඩක් ගැටළු මින් මහ හැරේවි )[/FONT]
    • [FONT=&quot]යහපත්ව නීති නොකැඩෙන සෙත් අනෙක් අයව අපහසු තාවයට පත් නොවන ලෙසත් වාහන පදවන්න[/FONT]
    • [FONT=&quot]ඔබ මෙයින් ජීවිකාව කරන් නම් සැම විටම සාදාරන ලෙස කටයුතු කරන්න[/FONT]
    • [FONT=&quot]යහපත් සිහියෙන් රථය පදවන්න[/FONT]
    • [FONT=&quot]බීමතින් නිදිමතින් දුරකතන බාවිතා කරමින් වාහන පැදවීම නොකරන්න[/FONT]

    [FONT=&quot]
    1000985_1_2_jpg6996efdd38b0767328bdfc1bbe7b932f

    ([/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]ලෙස කීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකවේ රියනතුරු වලින් සිදුවන මරණ එන්න එන්නට[/FONT][FONT=&quot]වැඩිවීමත් අපේ ආයු අපේක්ෂාව දඩ්න් බිඩ්න් දොඩන් වීමට ඇති ඉඩ කඩ එන්න[/FONT][FONT=&quot]එන්නටත් වැඩි වීම නිසා ය )[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]ඔබ නිවැරදි ලෙස රිය පැදවීමෙන් ඔබත් ඔබේ පවුලත් අහිංසක දරු පැටවුනුත් පදිකයනුත් ආරක්ෂා වනු ඇත .[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]
    images


    [/FONT][FONT=&quot]තිබෙන[/FONT][FONT=&quot]පාරවල ප්‍රමාණයටත් වඩා වාහන වලට හිමිකම් කියන ආසියාවේ අශ්චේර්ය කරා පියනගන[/FONT][FONT=&quot]අප මෙසේ ගිය හොත් මලක්දන් වලින් එය සනිටුහන් කරනු ඇත[/FONT][FONT=&quot]

    [/FONT]

    [FONT=&quot]
    60492d1245849277-cruel-road-accidents-motorinauto1.jpg

    එනිසා මගේ දයාබර සහෝදරයනි සහෝදරියෙනි සිහි බුද්ධියෙන් මහමග ගමන් කරන්න එවිට අපේ ආරක්ෂව සලසා ගත හැක [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අබ්බගාතයකු [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]වැන්දබුවක [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අහිමි සෙනෙහසක් කදුළු කෙතරම් ද යන්න ලිවීමට වචන මදිය[/FONT]
    [FONT=&quot]


    [/FONT][FONT=&quot]ඉක්මන් වන එක තප්පරයක් මුළු ජිවිතයේ සැම තප්පරයක් පුරා විදවන්න ඉඩ තබන්න එපා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මගේ මිතුරනේ[/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]ඔබ සැමට සම්මා සම්බුදු සරණයි[/FONT][FONT=&quot]

    [/FONT]





     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක දෙපැත්ත කැපෙන විදියටමද මන්දා ලියලා තියෙන්නේ...
    මේ දවස් වල වාහන තිත්ත වෙලා තියෙන්නේ ගෙදර තියෙන වාහනේ
    හෝදන එකත් කල් දම දමා ඉන්නේ..


    කතාව ඇත්ත..

    රිය පැදවීමේදී බොහෝ නිතී පිලිපැද්දත් බස නම් හසුවාගෙන යාම
    හරිම අමාරුයි
    :baffled::baffled::baffled:
    වැරදි පැත්තෙන් ත්‍රී වීල් එකක් දාගෙන ඇවිත් වාහනේ ගෑවෙන නොගෑවෙන ගානින් යනකොට ඉතින් @#$%^& ..
    මේකට තව එක දෙයක් වැ‍ටුණා නම් හොඳයි
    අපි යන ගමන ගොඩාක්ම හදිස්සි නැත්තම්
    40 ට 50ට ස්පීඩ් එකේ ඒ ගමන තමන්ට රථය හසුරුවා ගැනීමට
    පහසුම වේගයෙන් අරන් යන්න..

    ගොඩක් උන් රේස් යන්නේ..:dull::dull:
    තර‍ඟෙට ගේමට වාහන ඉස්සර කරන්නේ සමහර උන් 80ට
    විතර වාහනේ ඉස්සර කරල බක් ගාලා අයිනේ තියෙන
    කඩේකට අල්ලලා නවත්තනවා..

    පස්සෙන් එන එකාට අඹ සරණයි..
    (වැඩියෙන්ම වැඩේ කරන්නේ ත්‍රී වීල්...)

    :angry::angry::angry::angry:
    වගේම ඇරගෙන යන්න හෙඩ් ගහන් එන එකෙක් ඉන්නව නම්
    මැරෙන්න හරි ඌ යන ගමන ඌට යන්න දීලා තමන් ගේ පාඩුවේ තමන්ගේ ගමන යන්න.
    කහ ඉරක මනුස්සයෙක් පාර මාරු වෙන්න විදියක් නැතිව ඉන්නවනම්
    ගමන ලොකු හදිස්සියකුත් නැත්තම් ඒ මනුස්සයට පාර මාරු වෙන්න දෙන්න..

    :):):)

    පාරේ යනකොට වාහන වල යන උන්ගෙන් කුණුහර්
    ප අහ නොගන්න විදියට පාරේ යන්න..

    (කනේ ෆෝන්...කෙල්ලෝ තමා ඕක වැඩියම කරන්නේ..)
    :rolleyes::rolleyes::rolleyes:

    GOOD POST,REP 6+ ADDED

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    good machan
    :cool::cool:
    මේක දෙපැත්ත කැපෙන විදියටමද මන්දා ලියලා තියෙන්නේ...
    මේ දවස් වල වාහන තිත්ත වෙලා තියෙන්නේ ගෙදර තියෙන වාහනේ
    හෝදන එකත් කල් දම දමා ඉන්නේ..


    කතාව ඇත්ත..

    රිය පැදවීමේදී බොහෝ නිතී පිලිපැද්දත් බස නම් හසුවාගෙන යාම
    හරිම අමාරුයි
    :baffled::baffled::baffled:
    වැරදි පැත්තෙන් ත්‍රී වීල් එකක් දාගෙන ඇවිත් වාහනේ ගෑවෙන නොගෑවෙන ගානින් යනකොට ඉතින් @#$%^& ..
    මේකට තව එක දෙයක් වැ‍ටුණා නම් හොඳයි
    අපි යන ගමන ගොඩාක්ම හදිස්සි නැත්තම්
    40 ට 50ට ස්පීඩ් එකේ ඒ ගමන තමන්ට රථය හසුරුවා ගැනීමට
    පහසුම වේගයෙන් අරන් යන්න..

    ගොඩක් උන් රේස් යන්නේ..:dull::dull:
    තර‍ඟෙට ගේමට වාහන ඉස්සර කරන්නේ සමහර උන් 80ට
    විතර වාහනේ ඉස්සර කරල බක් ගාලා අයිනේ තියෙන
    කඩේකට අල්ලලා නවත්තනවා..

    පස්සෙන් එන එකාට අඹ සරණයි..
    (වැඩියෙන්ම වැඩේ කරන්නේ ත්‍රී වීල්...)

    :angry::angry::angry::angry:
    වගේම ඇරගෙන යන්න හෙඩ් ගහන් එන එකෙක් ඉන්නව නම්
    මැරෙන්න හරි ඌ යන ගමන ඌට යන්න දීලා තමන් ගේ පාඩුවේ තමන්ගේ ගමන යන්න.
    කහ ඉරක මනුස්සයෙක් පාර මාරු වෙන්න විදියක් නැතිව ඉන්නවනම්
    ගමන ලොකු හදිස්සියකුත් නැත්තම් ඒ මනුස්සයට පාර මාරු වෙන්න දෙන්න..

    :):):)

    පාරේ යනකොට වාහන වල යන උන්ගෙන් කුණුහර්
    ප අහ නොගන්න විදියට පාරේ යන්න..

    (කනේ ෆෝන්...කෙල්ලෝ තමා ඕක වැඩියම කරන්නේ..)
    :rolleyes::rolleyes::rolleyes:

    GOOD POST,REP 6+ ADDED


    thnks mma oka dannam

    :cool:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Thread එක දැකලා පොඩ්ඩක් අතීතෙට ගියා. සමහරුන්ට මතක ඇති ඒ කාලේ (FM නැති 80/90 කාලේ) උදේ දවල් හවස මෙන්න මේක නිතරම ගුවන් විදුලියේ ගායනය උනා? :love: (දැන්නං හොයාගන්නවත් නැහැ)

    අතට ගත් විට ඔබේ රථේ
    ඉගිලිලා නොයනු
    සලකනු මග සලකුණු
    නීති පිළිපදිමු ..
    රියදුරන්ගේ නොසැලකිල්ලෙන්
    බිහිසුණු අනතුරු වේ .. (ඉතුරු ටික මතක නැතෝ)

    5+


     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    evoque

    11m9wtj.jpg



    මෙය දැඩි මතබේදයක් ඇතිකරන ලද වාහනයක් වූ අතර මතබෙදය ඇතිකර අයට යන එනමක් නැතිවී ඇති බව මෙහි නිර්මාතෘ 47 පවසයි
    [FONT=&quot][/FONT]
    meka thamai supirima....:P :rofl: :rofl:
    fasta thread eka machan :cool:
    +9