Korean girl fails driving test under 10 seconds

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    වාහනේ නගින්ඩ ඉස්සෙල්ල අම්බෝ ලර්නස් එකේ දෙන එකා දෙන උපදෙස්.. හයියෙන් යන්න එපා.. ෆර්ස් එකේ හරි කමක් නැහැ හිමීට යන්න තමා .. හිමීට ගිය තරමට තමයි කිසි වරදක් නැතුව පාස් වෙන්නෙ.. නවත්තන කොට සිංගල් දාන්න ඕන නැත්තම් ෆේල් කොරනවා.. දකුණට හරවද්දී අත දාල ටටා කියන්නයි.. නවත්ත ද්දී.. අත දාල රවුම් කර කවන්නයි.. ලොල් එකසිය විසි පහයි..
    මට ඉස්සෙල්ල ගිය උන්.. අම්බෝ ෆර්ස්ට් එකේ දාගෙන යනවා යනවා.. ගියර් එකක් වත් මාරු කරන්නෙ නැහැ.. හදිස්සියේ ලයින් එක වැරදිලා ගියර් වැටුනෙ නැත්තම් කියල.. මම ගත්ත.. සීට් බෙල්ට් දමිල්ලක් නැහැ.. ගියර් තුනක් කඩා ගත්ත ඇරිය අරිල්ලක්.. ලොල්.. ඔතනින් නවත්තල බැහැපිය කිව්වා.. සිග්නල් දැම්මෙත් නැහැ බැස්ස.. ලොල්.. පාස්..

    මෙහේ නම් ඔය සීන් නෑ බන් කෙලින් මීටර් 100 ගියාම pass කරනවා අත දාලා ටටා කියන්න ඕනෙත් නෑ A/C දාගෙන යන නිසා :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl: a kohomei
    ඌට වාහනේ එලවන ලැබුණු තැන ඉදලා පොඩ්ඩක් ඉස්සරහින් පාලමක් තිබුනා ,,,
    අරූ ලස්සනට signal එහෙම දාලා වාහනේ අරගෙන 2nd එකට දාගත්තා විතරයි පාලම උඩ.
    එතකොටම අරූ කිව්වා පුතා පාලම උඩ පොඩ්ඩක් අයින්කලරලා නවත්වන්න කියලා.
    අරූ ආයෙත් signal එහෙම දාල පාලම උඩම වාහනේ නැවැත්තුවා.
    දැන් පුතා ඔයා ඔහොම්මම බැහැලා බස් එකක නැගලා ගෙදර යන්න කියලා අරූ කිව්වා බන් ... :lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඌට වාහනේ එලවන ලැබුණු තැන ඉදලා පොඩ්ඩක් ඉස්සරහින් පාලමක් තිබුනා ,,,
    අරූ ලස්සනට signal එහෙම දාලා වාහනේ අරගෙන 2nd එකට දාගත්තා විතරයි පාලම උඩ.
    එතකොටම අරූ කිව්වා පුතා පාලම උඩ පොඩ්ඩක් අයින්කලරලා නවත්වන්න කියලා.
    අරූ ආයෙත් signal එහෙම දාල පාලම උඩම වාහනේ නැවැත්තුවා.
    දැන් පුතා ඔයා ඔහොම්මම බැහැලා බස් එකක නැගලා ගෙදර යන්න කියලා අරූ කිව්වා බන් ... :lol:

    :baffled: ado paw bn :oo: :( :D :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇම්ඩගේ තාත්ත;15489929 said:
    කපඩේ කපඩේ කපඩේ කියන්නේ කපන්න කපන්න කපන්න කියන එකද

    6418_zps4261d84a.png

    gPuCpCR.png