මං තාම එතැනමයි හංදියේ...

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    WOW... අක්කේ ඔයාට ලියන්න පුළුවන් කෙනෙකුගේ හිතට කා වදින්න... මම ඇස් දෙක වහගෙන මේ නිර්මාණය ගැන හිතුවා..... ගොඩක් පද පේළි මගේ හිත රැඳුනා.

    හීනයේ තුං මං හන්දියේ
    හැරී නුඹ නොපෙනී ගියේ
    මග ලකුණු පැටලුනා නංගියේ
    මං තාම නුඹ හැරුනු හංදියේ...


    එදා අපි යොවුන්
    සංදියේ
    නුඹ මට බහ දුන්න වංගියේ
    ඇස් මානෙ මං නැතුව නංගියේ
    ගිලිහුණු කඳුල කොහෙදෝ ගියේ...


    හීන වල දුටුව සුදු සේළයේ
    රිදීපෙති පැටලිලා මා ළයේ
    රිදුම් දෙන හිතිවිලි පේලියේ
    නුඹ නැති තැනක් නෑ නංගියේ...

    කවුද අතවනාගෙන ගියේ
    නුඹ ගියේ ඒ තරම් හදිසියේ
    තරු ලකුණු වැරදුනොත් නංගියේ
    මං තාම එතැනමයි හංදියේ...:(:(:(

    රතු පාටින් highlight කරපු පද පේලි මගේ හදවත පසාරු කරන් ගියා............ :dull::dull::dull: සෑහෙන්න රසවිංදා... පින්!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    WOW... අක්කේ ඔයාට ලියන්න පුළුවන් කෙනෙකුගේ හිතට කා වදින්න... මම ඇස් දෙක වහගෙන මේ නිර්මාණය ගැන හිතුවා..... ගොඩක් පද පේළි මගේ හිත රැඳුනා.

    හීනයේ තුං මං හන්දියේ
    හැරී නුඹ නොපෙනී ගියේ
    මග ලකුණු පැටලුනා නංගියේ
    මං තාම නුඹ හැරුනු හංදියේ...


    එදා අපි යොවුන්
    සංදියේ
    නුඹ මට බහ දුන්න වංගියේ
    ඇස් මානෙ මං නැතුව නංගියේ
    ගිලිහුණු කඳුල කොහෙදෝ ගියේ...


    හීන වල දුටුව සුදු සේළයේ
    රිදීපෙති පැටලිලා මා ළයේ
    රිදුම් දෙන හිතිවිලි පේලියේ
    නුඹ නැති තැනක් නෑ නංගියේ...

    කවුද අතවනාගෙන ගියේ
    නුඹ ගියේ ඒ තරම් හදිසියේ
    තරු ලකුණු වැරදුනොත් නංගියේ
    මං තාම එතැනමයි හංදියේ...:(:(:(

    රතු පාටින් highlight කරපු පද පේලි මගේ හදවත පසාරු කරන් ගියා............ :dull::dull::dull: සෑහෙන්න රසවිංදා... පින්!

    godak sthuthiyi malliye. rasa vindata pin.
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    තරු ලකුණු වැරදුනොත් නංගියේ
    මං තාම එතැනමයි හංදියේ...

    හිස් බලාපොරොත්තුවක්.....
    ඒත් ඔහොම බලාගෙන ඉන්න ඉන්න අ‍ය මේ සමාජ‍යේ ඕන තරම් ඉන්නවා......:dull::dull::dull:

    කොහොම වුනත් ලස්සන නිර්මාණ‍යක්.......:yes::yes::yes:

    (
    /QUOTE]

    බලාපොරොත්තුව නම් හරිම හිස් තමයි. දාල ගිය කෙනා ආයිමත් එන්නේ නැහැ. ආවත් නවතින්නෙත් නැහැ. ගොඩක් ස්තුතියි අදහසට මල්ලි.

    well said dear :)
    11.gif
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මග ලකුණු පැටලුනා නංගියේ
    මං තාම නුඹ හැරුනු හංදියේ...



    තමන්ට නොලැබෙන බව හොඳටම තේරුනත්
    අවංක ආදරේට අයිති වීමක් වෙන්නම ඕනේ නැහැ

    ගොඩක් ලස්සන නිර්මනයක් අක්කේ
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මග ලකුණු පැටලුනා නංගියේ
    මං තාම නුඹ හැරුනු හංදියේ...



    තමන්ට නොලැබෙන බව හොඳටම තේරුනත්
    අවංක ආදරේට අයිති වීමක් වෙන්නම ඕනේ නැහැ

    ගොඩක් ලස්සන නිර්මනයක් අක්කේ

    ගොඩක් ස්තුතියි මල්ලි අදහසට සහ පරන නිර්මානයක් උඩට මතු කලාට. ගොඩ කාලෙකින් අලුත් නිර්මාණයක් කරන්න බැරි උනා.

    මෙතන ඇත්තටම මම අදහස් කලේ මේකයි. තමන්ගේ පෙම්වතියත් එක්ක ජීවිතේ ගොඩක් දුරකට යන්න ප්‍රාර්තනා කරපු තරුණයව තනි කරල දාල, තරුනිය අලුත් ලෝකයක් හොයාගෙන යනවා. එතන්දී මේ තරුනයට දැනෙන්නේ හරිම අසරන කමක්. මොකද මේ තරුනයත් එක්ක ජීවිතේ ඉතිරි දුර යන්න ඇය තව දුරටත් ඔහු ලග නැහැ. ඔහුට දැනෙනව ජිවිතේ පාර වැරදුනා කියල. ඔහු ප්‍රර්තනා කරනවා ඇයට නපුරක් වෙන්න එපා කියල. ඔහු තනිකඩව බලාගෙන ඉන්නව ඇයට දුකක් කරදරයක් උනොත්, කරපු වරද්දට සමාවෙලා ආයිමත් ඇයත් එක්ක ජීවිතේ ගෙවන්න. ඔන්න ඔකයි කෙටියෙන් මම අද්හස් කලේ.

    හැබැයි ඉතින් දාල ගියාට පස්සෙ ආයිමත් ලන් කර ගත යුතු නැහැ කියන එකයි මගේ පුද්ගලික අදහ
    :yes: