රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ නෑ උඹ ලියපන්. නැත්තම් ආතල් එක කැඩුවා කියලා මුන් මාව මරන් කන්න යයි :angry::angry:
    නෑ නෑ උඹ කියපං.. කොහොමත් කථාව ලියන විදිහ වෙනස් වෙන්නෙ නෑ.. :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,507
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔක්කොමල්ල වේ@යොහ්
    6422_zps0aa868fd.png

    gPuCpCR.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ කීයටවත් පාලනය කරගන්න බෑ ඕයි ඔය අවස්ථාව, ලැග් කරගන්න නම් එපා :dull:
    උඹ අර ලකී ඩොකා හම්බෙලා බේත් ටිකක් ගං එහෙනං
    ෆියුරියා කිව්වා ඔයිට වඩා හාඩ්අප් සීන් උනත් පාලනය කරන්න පුලුවං කියලා
    බලමුකො :rofl:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩේ කීයටවත් පාලනය කරගන්න බෑ ඕයි ඔය අවස්ථාව, ලැග් කරගන්න නම් එපා :dull:

    මෙච්චර කෙලියක් වෙච්චි වෙලාවේ ලැග් කලොත් නම් අනිවා නිගමනය කරන්න වෙන්නෙ අරූට ^(^(^(*6 කියලා තමයි:lol::lol: අනික කෙල්ලෙක් නම් කමක් නෑ කියමුකො:dull: මෙව්වා 1ක් ඉන්න තැනකදිවත් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මෙච්චර කෙලියක් වෙච්චි වෙලාවේ ලැග් කලොත් නම් අනිවා නිගමනය කරන්න වෙන්නෙ අරූට ^(^(^(*6 කියලා තමයි:lol::lol: අනික කෙල්ලෙක් නම් කමක් නෑ කියමුකො:dull: මෙව්වා 1ක් ඉන්න තැනකදිවත් :rofl:
    ලොල්...
    උඹලා හිතනවාට වඩා වෙනස් දෙයක් උනොත් ?
    කියවලාම බලපං.. හෙට අනිවා අනිත් එපිය දානවා :)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උඹ අර ලකී ඩොකා හම්බෙලා බේත් ටිකක් ගං එහෙනං
    ෆියුරියා කිව්වා ඔයිට වඩා හාඩ්අප් සීන් උනත් පාලනය කරන්න පුලුවං කියලා
    බලමුකො :rofl:

    පාලනය කරන්න තිබ්බා ශෙහාරව නම්, සනී ලියෝන් ඉද්දි මොන පාලනද ඕයි :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලොල්...
    උඹලා හිතනවාට වඩා වෙනස් දෙයක් උනොත් ?
    කියවලාම බලපං.. හෙට අනිවා අනිත් එපිය දානවා :)

    හහහහා එහෙනම් ඕකට අර බඩතඩියා සෙට් එක අරන් ඇවිත් හොඳ ඇටක‍ටු කුඩුකරනවා ඇති :lol::lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹ අර ලකී ඩොකා හම්බෙලා බේත් ටිකක් ගං එහෙනං
    ෆියුරියා කිව්වා ඔයිට වඩා හාඩ්අප් සීන් උනත් පාලනය කරන්න පුලුවං කියලා
    බලමුකො :rofl:

    මෙච්චර කෙලියක් වෙච්චි වෙලාවේ ලැග් කලොත් නම් අනිවා නිගමනය කරන්න වෙන්නෙ අරූට ^(^(^(*6 කියලා තමයි:lol::lol: අනික කෙල්ලෙක් නම් කමක් නෑ කියමුකො:dull: මෙව්වා 1ක් ඉන්න තැනකදිවත් :rofl:

    මෙ තියෙන්නෙ උත්තරේ :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලොල්...
    උඹලා හිතනවාට වඩා වෙනස් දෙයක් උනොත් ?
    කියවලාම බලපං.. හෙට අනිවා අනිත් එපිය දානවා :)
    අපො තෝ ගෙදර මිනිස්සු ගෙන්නන්නද හදන්නෙ මේ ටයිම් එකට?
    තූ තොගෙත් කට විතරයි වැඩ නෑ :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    හහහහා එහෙනම් ඕකට අර බඩතඩියා සෙට් එක අරන් ඇවිත් හොඳ ඇටක‍ටු කුඩුකරනවා ඇති :lol::lol:
    චාටර් බන්
    බලමු සංකපාලය කොහොම කරයිද කියල :oo: