magen ahanne?? man mukuth kare naha![]()

ඒවා කියන්නත් බැහැ නෙහ්
නෑ බං මට හිතෙනවා ප්රභාත් මේ එළකිරියෙ ඉන්නවා ඉන්නවා වගේ![]()

ඊයේ IDG ගේ ගෙදර පට්ට ෆන් එකක් ගත්තා..
ගෙදර ආපු විදිහ මතක නෑ
අද දවල් ටිකක් සංයමයෙන් ක්රීඩා කලා... 3.30ට විතර ගෙදර ඇවිත් නිදා ගත්තා. දැං නැගිටලා හොදට නාලා තැඹිලි ගෙඩියක් බීලා... ආයෙමත් රෑ පාටියට යනවා....
හෙටත් එහෙමයි.. දවල් එක තැනක.. රෑ තව තැනක...![]()


ඇත්තම කියනවනම් සුජීව ප්රසන්න ආරච්චිගේ ගොන් කතාවලට ගොඩක් සමානයි
හැබැයි උට වඩා නම් හොදයි
ඒ යකා ලියන කතාවක් සිරසේ යනවා උතුම් පැතුම් කියල මාස ගානක් තිස්සේ කතාව එකම තැන
කතාව පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ
මොන දේකට ඒ පොල් බූරුවට කියල ලියෝගන්නවද මන්ද






ඇත්තම කියනවනම් සුජීව ප්රසන්න ආරච්චිගේ ගොන් කතාවලට ගොඩක් සමානයි
/QUOTE]
ha ban