Moratuwe Kukul Petiyo
hehehe- Ridila™
ow ow moratuwe witarak niwi ban lankawe okkoma inne kukul petiyo![]()

hehehe- Ridila™
ow ow moratuwe witarak niwi ban lankawe okkoma inne kukul petiyo![]()
aqua pear eke menu prices komada ban?
අහ් මචන් පොඩ්ඩක් හොයල බලපන් අර පරන පාලමෙන් දැන් ලොකු වාහන යන්න දෙන්නෙ නෑ.බයික් සහ ත්‍රීවීල් විතරයි.
අනිත් වාහන එන්න ඕනේ වලාන හන්දියෙන් හරවල ලොකු රවුමක් ගහලා.ඒකත් පොඩ්ඩක් මතක තියාගනින්.
තැන නම් අවුලක් නෑ.... අපි වෙඩිම ගත්තෙත් ඔතන. ගන්නවා නම් අලුත් හෝල් එක ගන්න ( Queens Regency )
සීට් කවර වලට සල්ලි ගන්නේ නෑ 200ට වැඩි නම්. බයිට් මික්ස් එක පිටින් ගේන්න දුන්නා, මස්, මාලු, එලවලු බයිට් අමුද්‍රව්‍ය දීලා හදවා ගත්තා... ඒක පට්ට ලාබයි.
කෝකේජ් වලටත් ෆික්ස් ගානක් තිබ්බේ .... ඒ නිසා බොතල් පිටින් ගෙනවා....
ඩීජේ, බෑන්ඩ් ගහනවා නම් ඉලෙක්ට්‍රිසිටි වලට ගානක් දෙන්න ඕන.
මේකයි, මෙතන මාර nagotiable ... ඔය කිවුව ගොඩක් දේවල් වල ගනන් කතා කරලා ශේප් කර ගන්න පුළුවන්. කෑම plate එක පවා අපිට ඕන විදියට වෙනස් කර ගත්තා වැඩිපුර ගෙවන්නේ නැතිව.
තව විස්තර ඕන නම් PM කරන්න.
මචන් රන්දිය එකේ රුම් එකත් චාටර්ද? මන් බැලුවේ එකේ ඉදල වෙන තැනකට දවස් තුනකට යන්න, එහෙනම් කෙලින්ම අතෙන්ට යනවාආ .... තව දෙයක්, ඕකේ කාමර එහෙම චා, වෙඩින් එකට ෆී ෆුල් බෝඩ් room එකක් දෙනවා ( changing room එකට අමතරව ) ... නවතින්න නම් එපා.. අපි ඒක වෙන දවසකට arrange කර ගත්තා.
තව වෙඩින් ඇර අනිත් බුෆේ ( like sunday buffet ) වල කෑම චා ....

ඔය 10% කතාවත් මට කිව එකයි ලබන අව්රුද්දට දැන්මම සම්පුර්ණ ගානම බැන්දේමචන් පුලුවන් තරම් ඉක්මනට වෙඩින් ගන්න ඉන්න එවුන් ගන්න එක හොදයි. හැම අවුරුදදේම 10% ගානෙ කැම එක වැඩි කරනවා


randiya eke site ekak/fb page/photos nedda ban?මචන් රන්දිය එකේ රුම් එකත් චාටර්ද? මන් බැලුවේ එකේ ඉදල වෙන තැනකට දවස් තුනකට යන්න, එහෙනම් කෙලින්ම අතෙන්ට යනවා
ඔය 10% කතාවත් මට කිව එකයි ලබන අව්රුද්දට දැන්මම සම්පුර්ණ ගානම බැන්දේ
මුන්ගේ බොරුවක්ද මන්ද බලන් යද්දී, උන් කිවේ ජුනි අන්තිමට කලින් බදින්න නැත්තන් වැඩි වෙනවා කියල අය්යෝ සල්ලි![]()
randiya eke site ekak/fb page/photos nedda ban?
මචන් රන්දිය එකේ රුම් එකත් චාටර්ද? මන් බැලුවේ එකේ ඉදල වෙන තැනකට දවස් තුනකට යන්න, එහෙනම් කෙලින්ම අතෙන්ට යනවා![]()
randiya eke site ekak/fb page/photos nedda ban?