Moratuwe Inna Yaluwo Kawda?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Moratuwe Kukul Petiyo

    ForeverAlone.png
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,830
    140
    63
    ගෙදර
    අහ් මචන් පොඩ්ඩක් හොයල බලපන් අර පරන පාලමෙන් දැන් ලොකු වාහන යන්න දෙන්නෙ නෑ.බයික් සහ ත්‍රීවීල් විතරයි.
    අනිත් වාහන එන්න ඕනේ වලාන හන්දියෙන් හරවල ලොකු රවුමක් ගහලා.ඒකත් පොඩ්ඩක් මතක තියාගනින්.

    eka dan hadala machanla bara wahana yanawa
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    තැන නම් අවුලක් නෑ.... අපි වෙඩිම ගත්තෙත් ඔතන. ගන්නවා නම් අලුත් හෝල් එක ගන්න ( Queens Regency )
    සීට් කවර වලට සල්ලි ගන්නේ නෑ 200ට වැඩි නම්. බයිට් මික්ස් එක පිටින් ගේන්න දුන්නා, මස්, මාලු, එලවලු බයිට් අමුද්‍රව්‍ය දීලා හදවා ගත්තා... ඒක පට්ට ලාබයි.
    කෝකේජ් වලටත් ෆික්ස් ගානක් තිබ්බේ .... ඒ නිසා බොතල් පිටින් ගෙනවා....
    ඩීජේ, බෑන්ඩ් ගහනවා නම් ඉලෙක්ට්‍රිසිටි වලට ගානක් දෙන්න ඕන.
    මේකයි, මෙතන මාර nagotiable ... ඔය කිවුව ගොඩක් දේවල් වල ගනන් කතා කරලා ශේප් කර ගන්න පුළුවන්. කෑම plate එක පවා අපිට ඕන විදියට වෙනස් කර ගත්තා වැඩිපුර ගෙවන්නේ නැතිව.
    තව විස්තර ඕන නම් PM කරන්න.

    ආ .... තව දෙයක්, ඕකේ කාමර එහෙම චා, වෙඩින් එකට ෆී ෆුල් බෝඩ් room එකක් දෙනවා ( changing room එකට අමතරව ) ... නවතින්න නම් එපා :D .. අපි ඒක වෙන දවසකට arrange කර ගත්තා.
    තව වෙඩින් ඇර අනිත් බුෆේ ( like sunday buffet ) වල කෑම චා ....
    මචන් රන්දිය එකේ රුම් එකත් චාටර්ද? මන් බැලුවේ එකේ ඉදල වෙන තැනකට දවස් තුනකට යන්න, එහෙනම් කෙලින්ම අතෙන්ට යනවා :no:

    මචන් පුලුවන් තරම් ඉක්මනට වෙඩින් ගන්න ඉන්න එවුන් ගන්න එක හොදයි. හැම අවුරුදදේම 10% ගානෙ කැම එක වැඩි කරනවා
    ඔය 10% කතාවත් මට කිව එකයි ලබන අව්රුද්දට දැන්මම සම්පුර්ණ ගානම බැන්දේ :growl:
    මුන්ගේ බොරුවක්ද මන්ද බලන් යද්දී, උන් කිවේ ජුනි අන්තිමට කලින් බදින්න නැත්තන් වැඩි වෙනවා කියල අය්යෝ සල්ලි :frown:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් රන්දිය එකේ රුම් එකත් චාටර්ද? මන් බැලුවේ එකේ ඉදල වෙන තැනකට දවස් තුනකට යන්න, එහෙනම් කෙලින්ම අතෙන්ට යනවා :no:

    ඔය 10% කතාවත් මට කිව එකයි ලබන අව්රුද්දට දැන්මම සම්පුර්ණ ගානම බැන්දේ :growl:
    මුන්ගේ බොරුවක්ද මන්ද බලන් යද්දී, උන් කිවේ ජුනි අන්තිමට කලින් බදින්න නැත්තන් වැඩි වෙනවා කියල අය්යෝ සල්ලි :frown:
    randiya eke site ekak/fb page/photos nedda ban?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    randiya eke site ekak/fb page/photos nedda ban?

    උන්ගේ සයිට් එක තාම හදල නෑ එෆ් බි එකේ තිබ්බ ෆොටෝස් බලන්න.
    https://www.facebook.com/RandiyaHotelPvtLtd
    මන් හොටෙල් කීපයක් බලල ඕක තමා තෝරාගත්තේ ගානත් ශේප් කොමත් මචන් ප්ලේට් එකේ ගණන් අඩු උනාට අනිත් එවන් අල්ලනවා මුන්. එකම ගණන් වගේ යන්නේ.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,648
    3,254
    113
    මචන් රන්දිය එකේ රුම් එකත් චාටර්ද? මන් බැලුවේ එකේ ඉදල වෙන තැනකට දවස් තුනකට යන්න, එහෙනම් කෙලින්ම අතෙන්ට යනවා :no:

    apith giya oka balanna..mita 3 years before..rooms nam chater e dawaswala nam..dan nam kohomada danne na..