Not to insult any religion but, if you take religion too much over your head. You will go mad. MC New York is a good example.
I'm a Catholic, so let me quote something relevant.
“Not everyone who says to me, ‘Lord, Lord,’ will enter the kingdom of heaven, but the one who does the will of my Father who is in heaven. Matt 7:21.
This is verse I use for Catholic extremists! Catholica pissu case lata. eya Lord Lord gaga ka gagaha yana ewun dannawa athine.
Be religious! Don't be a pissu case.
අහ්. මට කතෝලික පිස්සු අය ගැන නම් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. බුද්ධාගමට ගොඩක් හානි කර වෙන්නේ මේ බයිබලාගමික අංශයේ පිස්සු කේස් තමයි. සාමාන්‍ය කතෝලික උන්ටත් එක්ක පාර වැදෙන්නෙ ඒක නිසා. මම පිස්සු කේස් එකක් නෙවෙයි මචන්. මම කිව්ව දේට බෞද්ධ අයට මුකුත් කියන්න බෑ මම දන්න තරමින්.
මොකද තමංගෙ හිතට කරන්නෙ වරදක් කියලා දැනෙනවා නම් ඒක නොකර වෙන ක්‍රමේකින් ශරීරයට පෝෂ්‍ය පදාර්ථ ලබා ලන්නවා නම් ඒකේ වරදක් නැහැනෙ.
කෝකෙනුත් වෙන්නෙ එකම දේනෙ. මස් කාලා උඹ එකතු කරගන්න පෝෂ්‍ය පදාර්ථ මම වෙන ක්‍රමේකින් ලබා ගත්තම ක්‍රම දෙකේම අවසන් ප්‍රථිඵලය වෙන්නෙ ශරීරයට පෝෂණ ගුණය ලැබීම නම් එකක් අනිකට වඩා හොඳයි කියන්න තියෙන හේතුව මොකක්ද ?






Unma pili arang thiyenawa neda Fontera kiri case kiyala???

