මට දොස්තරලා දෙන්නෙක්ම කිව්වා ශරීරයට හොඳ නැහැ කියලා. මාව මචන් දැන් වෙව්ලනවා අත පය අත මිට මොලවන්න බැරි ගානට ශක්තිය හීන වෙලා තියෙන්නෙ. ඒකට විටමින් ගන්න හිතන් ඉන්නෙ දැන් කෙරෙන්නෙ නැති එකයි ගැටළුව. මොකද මචන් ඒවා එහෙම්මම ගන්න ඕනේ කියලා එකක් නැහැනෙ. විටමින් කෝස් එකක් ගත්තම හරි යයි කියලා හිතනවා.![]()
yako bayai ne ban ehema unama ubata kalanthayak ehema avoth !!!
multi vitamin ekak ganin doctor kenkta kiyala liyavan... 

සිරාද කියන්න ? එහෙම නම් ඇරිලා ගියා උනත් ගිහින් කියන එක හොඳයි නේද.
anemanda ban eka iwara wena eka aparade...
tho wage moda musala harakek
