I TRUST ANCHOR! I DON'T TRUST GOVERNMENT RESULTS OR TESTS!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් දැන් වුන දේ වුනා. උඹ වෙන මොකක් හරි රස්සාවක් හොයාගන්න බලපං. :lol:

    කාගේ හරි ජොබ් එකක් නැති වුනහම හිනා වෙන්න තරම් උබ අමනයෙක් කියලා මම නම් හිතුවේ නැහැ.:no:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකෝ උඹ මේ ෆෝරම්වල ඕවා කිව්වා කියලා ඇන්කර් එක ආයි ඇරලා උඹට රස්සාව ලැබෙන එකක් යැ. :lol: යකෝ ආනන්දෙ මම දන්න කොල්ලෙක් ඕකෙන් අයින් උනා ඇඩ්වර්ටයිසින් උන්න මොකද ඉස්කෝලෙ හැඟීම නිසා උට බලු වැඩ කරන්න හිත දුන්නෙ නැති නිසා. දැනගෙන අනික් අතට ඌ අයින් උනා. සල්ලිවලට කෑදර තෝ?. තොගෙ රස්සාව වගේද මිනිස්සුන්ගෙ ජීවිත ? තොපි වගේ සල්ලිවලට මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ දාන සත්තුන්ට යන්න අපායවල් නෑ බොල. දැන් ඇන්කර් එක වහගත්තා වගේ මනුස්සකම කිය කිය ඇඩ් දාගෙන දඟලන සී අයි සී අමනුස්සයොන්වයි ඊලඟට ගෙදර යවන්න ඕනෙ අපට වස කවනවට පොවනවට.

    ලංකාවේ වස නැති කෑමක් කියපන් බලන්න..ඒවා ගැනත් කතා කරපංකෝ...ඇයි ඇන්කර් විතරක්??????????????:rolleyes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ලංකාවේ වස නැති කෑමක් කියපන් බලන්න..ඒවා ගැනත් කතා කරපංකෝ...ඇයි ඇන්කර් විතරක්??????????????:rolleyes:
    තවත් ඇන්කර් අනාතයෙක් :lol:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    වෙන රටවල??????:rofl::rofl::rofl:වෙන රටක ඉන්න එකෙක් ගෙන් අහලා බලපන් ඒක.අනේ බං උබලත් අහු වෙනවනේ මහින්ද මාමට..:rofl:

    උබට තියෙන්නෙ කිරිවල ප්‍රශ්නයක් නෙමෙයි, මහින්දත් එක්ක ප්‍රශ්නයක්. හරියට මහින්ද පුකේ ඇරපු එකෙක් වගේ වෛරකින් ඉන්නේ:D:D:D ඒක විසද ගනින් ඡන්දෙකදි. නිකන් ලමයින්ට ව්ස පොවන්න උදවු දෙන්නේ නැතුව :ඩ්
    උබට ඕනේ නම් බීපන්
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    උබට තියෙන්නෙ කිරිවල ප්‍රශ්නයක් නෙමෙයි, මහින්දත් එක්ක ප්‍රශ්නයක්. හරියට මහින්ද පුකේ ඇරපු එකෙක් වගේ වෛරකින් ඉන්නේ:D:D:D ඒක විසද ගනින් ඡන්දෙකදි. නිකන් ලමයින්ට ව්ස පොවන්න උදවු දෙන්නේ නැතුව :ඩ්
    උබට ඕනේ නම් බීපන්
    ithin dan ubalata anchor bonna kiyala meke dala tiyenavda? :rofl: epa nam lankave gu kiri beepan. :rofl: Api nam hamdama anchor! :D :love:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට තියෙන්නෙ කිරිවල ප්‍රශ්නයක් නෙමෙයි, මහින්දත් එක්ක ප්‍රශ්නයක්. හරියට මහින්ද පුකේ ඇරපු එකෙක් වගේ වෛරකින් ඉන්නේ:D:D:D ඒක විසද ගනින් ඡන්දෙකදි. නිකන් ලමයින්ට ව්ස පොවන්න උදවු දෙන්නේ නැතුව :ඩ්
    උබට ඕනේ නම් බීපන්

    බොනවා තමා.මේ දැනුත් බිව්වා..:Dමහින්ද ඇරලා තියෙන්නේ කාටද කියලා පේනවා..:yes:ජිල්මාර්ට් අනාගතයක්.:love:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ithin dan ubalata anchor bonna kiyala meke dala tiyenavda? :rofl: epa nam lankave gu kiri beepan. :rofl: Api nam hamdama anchor! :D :love:

    :yes:මහින්දගේ ගොබිලොත් එක්ක කථා කරලා වැඩක් නැහැ බං.මුන්ට දැන් තමා කිරි වල වස තිබිලා කියලා මතක් වෙලා තියෙන්නේ..එතකොට මේ තරම් කල් බීලා තියෙන්නේ එළු කිරි වෙන්න ඇති.:rofl:..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    smahara un ke gahanne anchor nethuwa munta naginewath ne wagene :P:Phoda kiri ekak num kama kuth ne,mala jarawak:rofl::rofl:podi un tika gihila bipalla wena kiri nedda lanka we methana nahinna hadanne :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    this bugger has some mental problems :P
    so leave him alone.

    ඔන්න ඔහේ කියන්න තියෙන දෙයක් කියන්න දීපං මූට. පව් නෙ :D
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    :yes:මහින්දගේ ගොබිලොත් එක්ක කථා කරලා වැඩක් නැහැ බං.මුන්ට දැන් තමා කිරි වල වස තිබිලා කියලා මතක් වෙලා තියෙන්නේ..එතකොට මේ තරම් කල් බීලා තියෙන්නේ එළු කිරි වෙන්න ඇති.:rofl:..

    OW OW > russiawath oya kalin danan indala thama dan thahanan kare. :rofl::rofl:anika oya DCD kiri piti upan dawase indala thiyena ekak newei.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මම නම් එදත් HIGHLAND:D, අදත් HIGHLAND:love: (හොයාගන්න නම් ටිකක් අමාරුයි) හෙටත් HIGHLAND :rolleyes:(හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ-ඉල්ලුම වැඩියි).

    HIGHLAND එකේ තියන උකු බව අනිත් ඒවායේ නැහැ:yes:.
     
    • Like
    Reactions: Bender

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    holy++++man+my+15+year+old+jack+died+_21825b3e2c6803eac43e2ee735920325.jpg
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ මොන රිලවෙක්ද බන්. උඹ නිකන් මෙතන ලොකු ලයින් දීල පොර වෙන්න හදන්න එපා පොන්නයෝ.

    වෙන රටවල්වලත් උන්ගේ දේශීය කිරි ප්‍රමෝට් කරන්න ඕනේ හින්දද ෆොන්ටෙරා තහනම් කරලා තියෙන්නේ?

    තොට සිංහල බැහැනේ. ඔන්න ඉංග්‍රීසියෙන්ම කියවහන් BBC news.

    Fonterra's announcement that it had found the contamination led to a global recall of up to 1,000 tonnes of dairy products across seven countries, including China.
    http://www.bbc.co.uk/news/world-asia-23565651