Aluth Accent eke nun thama loku awul awe na bun. Santa Fe CM, Santa Fe DM and parana Accent nun leda godak.![]()
ehenam aluth accent eka unta waradila hadanna aththe.

Aluth Accent eke nun thama loku awul awe na bun. Santa Fe CM, Santa Fe DM and parana Accent nun leda godak.![]()

රත්තරං;15499446 said:keeyakatada?
gedara pawichchiyatada? dawasagane wadata yannada?
Aluth Accent eke nun thama loku awul awe na bun. Santa Fe CM, Santa Fe DM and parana Accent nun leda godak.![]()

රත්තරං;15499446 said:keeyakatada?
gedara pawichchiyatada? dawasagane wadata yannada?
රත්තරං;15499490 said:32 kata neme 34 wage kiyannam (30ta aduwennam 25kata 26kata wage 121 ekak ganin )
wadata yannanam katha dekak na - AXIO
pawle pawichchiyata - allion 240 eka super, Lancer EX ekath niyamai. ekenam cooling fan ekei ABS censer ekei ledak awa. eth ewa dan hadala thiyenne warranty ekenma.
athal ekata padinna nam - FD1, MAZDA axela hodai. AXELA eka gannawanam 2007n eha ekak ganin.
රත්තරං;15499467 said:ehenam aluth accent eka unta waradila hadanna aththe.![]()
Kohomath leda patan ganna awuruddak dekak yanawane 
රත්තරං;15499490 said:32 kata neme 34 wage kiyannam (30ta aduwennam 25kata 26kata wage 121 ekak ganin )
wadata yannanam katha dekak na - AXIO
pawle pawichchiyata - allion 240 eka super, Lancer EX ekath niyamai. ekenam cooling fan ekei ABS censer ekei ledak awa. eth ewa dan hadala thiyenne warranty ekenma.
athal ekata padinna nam - FD1, MAZDA axela hodai. AXELA eka gannawanam 2007n eha ekak ganin.
මචන්ලා මට මේ Car එක හොඳයිද? තෙල් කෙරුවාව කොහොමද? වාහනේ හොඳ නරක ටිකක් කියපල්ලකෝ.........
පෙනුම නම් මාරයි..........
![]()
ලක්ෂ 30-32 කට හොඳ වාහනයක් කියපල්ලකෝ අලුත් model එකක්
hita tiyenne nam FD1 Mazda axella 2008 honda nedda ban

machan,wedata yanna (Daily Use) hoda car ekak kynwda? 30ta aduwen..
121 eka arenna..
Look ekath tikak tyna![]()
ලංකාවේ ඉතින් තියෙන්නේ.. මහ අමුතුම වාහන මාර්කට් එකක්නේ.. හොඳද නරකදනම් දන්නෑ. කොරියන් වෙහිකල් ගත්තත් පට්ට ලුක් එකක් සහ සාපේක්ෂව ගොඩක් ඔප්ෂන්ස් තියෙනව. ඒත් ඉතින් අපේ ගොඩදෙනෙක් ගන්නෑ.. මාර්කට් එක අවුල් නිසා...ටොයොට කොරොල්ලා, ඇලියොන්, ප්‍රීමියෝ. ඔය මොන එක ගත්තත් එක වගේ.. එකම අච්චුව කරකවල වෙනත් නමකින් දානව.. ඉන්ටීරියර් මෙලෝ රහක් නෑ.. කාර් එකකට නැග්ගම හොඳ ෆීලින්ග් එකක් නෑ.. මේ ටොයොට වලනම්.. ටොයොට අවෙන්ජර් එකනම් පට්ටයි වගේ.. ඒත් ඉතින් අපි වගේ මධ්‍යම පාන්තික අයට ඒක හිතන්න අමාරුයි.. ලංකාවේ ටැක්ස් එක්ක..
ටොයොටලගේ ඩිසයිනර්ස්ලා නම් පට්ට චා.. මෙලෝරහක් නෑ... ඩිසයින් අතින්නම්...
![]()

toyota technology athin Honda walata wada passen inne North America nam
Corolla nam wedak nehe. Mama balanna giya brand new toyota corolla ekak. Sunamiyakata ahuwechcha car ekak wage. options zero. For the same price you can get many features from Honda.
Habayi honda ride is not smooth