hyundai accent 2012 Car......Help

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    2014-honda-accord-hybrid-photo-522649-s-520x318.jpg

    2014-honda-accord-hybrid-interior-photo-522652-s-520x318.jpg

    2014-honda-accord-plug-in-hybrid-interior-photo-530013

    balapan nikan 520d akaka negga wage
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඒකනම් ඇත්ත.. කොම්පැනි දැම්මම නට් එකත් දාන්නත් පට්ට ගනන් කියනවනේ... ඉතින් බාසුන්නැහේ කෙනෙක් ගාවට ගියාමත්.. මිනිහ කාර් හදන්න ඉගෙන ගන්නේ ඒ කාර් එක හදන්න ගිහින් තමයි.. :lol::baffled:

    ඔව් අපේ ලොකු තාත්තගේ දෙවැනි පුතාත් ලඟදි Prius එකක් ගන්න ගිහින් පස්සේ ගත්තේ.. Honda Insight එකක්.. :)
    apo insight eka num melo ruhak ne ita hodai prius eka thel wath weda karanawa:cool:gana aud nisa hugak un den insight eka gannawa:lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    honda accord ake hybrid 1k anawa lagadi, balapanko athakota allion walatai prius walatai wena de
    aka marican market ake equal wenne toyota camry akata. buy aka lankawe allion ake prise 1kata ganna puluwan wei.

    accord eke hybrid eka ganna hambawen ne bun allion ganata,oka camry hydrid eka yanna price yannwa mehata import karannawa giyama:cool:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Baya natuwa ganin 2003 wage indalama niyameta uda apu modal ekak accent eka.. godak ayata oya korean aul kiyala oluwe tiyenne koreaven apu samahara modal hinda habai accent eka, elantra(manual) eka, Kia rio, parana sorento eka wage modals niyametama fit una lankavata... baya natuwa ganin alut evva kohomat badu shure..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mokada machan Insight eka aul kynne?
    insight eke prius eka tharum petrol weda karanne,comfortable eka athin prius eka hodai thawa prius eke interior eka ida wedei,ubata petorl problam ekak nethum honda civic hybrid eka hugak hodai:cool:
     
    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    Baya natuwa ganin 2003 wage indalama niyameta uda apu modal ekak accent eka.. godak ayata oya korean aul kiyala oluwe tiyenne koreaven apu samahara modal hinda habai accent eka, elantra(manual) eka, Kia rio, parana sorento eka wage modals niyametama fit una lankavata... baya natuwa ganin alut evva kohomat badu shure..

    tel 10k wat karanawanam
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපි "වාහන" හදන කොම්පැනියකින් හදන වාහනයක් ගැන කතාකරමුද? කොටින්ම අපි කාර් එකක් ගැන කතාකරමුද?
     
    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    රත්තරං;15499375 said:
    අපි "වාහන" හදන කොම්පැනියකින් හදන වාහනයක් ගැන කතාකරමුද? කොටින්ම අපි කාර් එකක් ගැන කතාකරමුද?

    e mokakkda e katawa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Baya natuwa ganin 2003 wage indalama niyameta uda apu modal ekak accent eka.. godak ayata oya korean aul kiyala oluwe tiyenne koreaven apu samahara modal hinda habai accent eka, elantra(manual) eka, Kia rio, parana sorento eka wage modals niyametama fit una lankavata... baya natuwa ganin alut evva kohomat badu shure..

    මචන් උබ වගකීමෙන්ද කියන්නේ?? විශෙශෙන් අර කියා කියන ලිෆ්ටික් එකයි, එලන්ත්‍රා කියන බව්සරෙයි ගැන එහෙම. ඕවා වලක වැටුනත් ඩෑස් බෝර්ඩ් එහෙම ප්ලාස්ටික් කෑලි එහෙම නිකන් පුපුරනවා. ක්‍රැක් වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    e mokakkda e katawa

    හුන්ඩායිත් කාර්ද බන්?? මල ජරාව. ඕවා කොහෙට හරිගියත් අපේ රටේ පාරවල් වලටයි, වතුරටයි, බාල ඔයිල් පැට්‍රල් වලටයි ගැලපෙන්නේ නෑ

    අනේ බන් මේකේ ඉන්න සමහර පුලුන් බෝලවලට කොරියන් , චීන ලබ්බවල් ගැන කියලම මට ඇතිවෙලා. ඊට පස්සේ මුන් මට බැනලා බැනලා ඕවා ගන්නවා. අරන් මාස 6කින් විතර කියනවා උබ කිව්ව එක හරි කියලා. එකම කතාව දහ පාලොස් පාර ටයිප් කරලම මට තිත්ත වෙලා. අනේ අදනම් මට ආයෙම මුල ඉදන් කියන්න බෑ. පරන ත්‍රෙඩ් පොඩ්ඩක් අවුස්සලා බලපන්

    ඔයිට හොදයි ඔය සල්ලිවලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් බලලා පර්චස් දෙක තුනක් ගනින්.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    රත්තරං;15499382 said:
    මම මේ නිකමට අහන්නේ, මොනවද බන් උබ පාවිච්චි කරලා තියෙන කාර්??

    අයිත් මොනවද Land Rover Evoque ! :lol: දාන්නද ෆොටෝස්? :lol::lol::lol::lol:
     
    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    රත්තරං;15499412 said:
    හුන්ඩායිත් කාර්ද බන්?? මල ජරාව. ඕවා කොහෙට හරිගියත් අපේ රටේ පාරවල් වලටයි, වතුරටයි, බාල ඔයිල් පැට්‍රල් වලටයි ගැලපෙන්නේ නෑ

    අනේ බන් මේකේ ඉන්න සමහර පුලුන් බෝලවලට කොරියන් , චීන ලබ්බවල් ගැන කියලම මට ඇතිවෙලා. ඊට පස්සේ මුන් මට බැනලා බැනලා ඕවා ගන්නවා. අරන් මාස 6කින් විතර කියනවා උබ කිව්ව එක හරි කියලා. එකම කතාව දහ පාලොස් පාර ටයිප් කරලම මට තිත්ත වෙලා. අනේ අදනම් මට ආයෙම මුල ඉදන් කියන්න බෑ. පරන ත්‍රෙඩ් පොඩ්ඩක් අවුස්සලා බලපන්

    ඔයිට හොදයි ඔය සල්ලිවලින් හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් බලලා පර්චස් දෙක තුනක් ගනින්.

    ithin kiyapanko ban mage ganata wahanayak
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,157
    11,174
    113
    Forest
    Aluth Accent eke nun thama loku awul awe na bun. Santa Fe CM, Santa Fe DM and parana Accent nun leda godak. :D