වැලිවේරියේ~බත් කන හරක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මට හුඩු. අත්තනොමතිකව? මාරයි නේද බන්?? :shocked::shocked::shocked:
    :yes::yes: උබට ලොකු තෙර්ඩ් එකක් දාන්ඩ පුලුවන් ඒ ගැන දාල යුතුකම් ඉටු කරපන්.:lol::lol:
    දාල පොර ටොක් ටිකක් දෙන්ඩ පුලුවන් වෙ‍යි,හැබ‍යි අපි නැතිවෙලාවක දාපන්,මොකද අපි හිටියොත් උබට කිච වෙන්ඩ වෙන්නෙ හැමදාම වගෙ.
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    වැලිවේරියේ~බත් කන හරක් 08-24-2013 12:45 PM ube kata dan hodatama wadi.api thowa hoyagannawa lagadima.watch ur back kid.

    තොපි මාව හොයාගෙන එල්ලන්ඩද, :lol::lol::lol: *දකින් #න්නයො දෙන්නෙම පොර ටොක්.:lol::lol::lol: අරුන47කියන %න්නයත් මොනවද හොයාගත්ත කියල පොර ටොක් දෙන්ඩ ගිහින් කිච උනා,වෙලාවට උබ නම නොදා හිටියෙ.
    :lol::lol::lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචං අපි කොච්චර කිව්වත්... කොන්ඳ පණ නෑ කියල බැන්නත්... තනි මිනිහෙක්ට, සාමාන්‍ය පවුලකට මේ රටේ ජඩ දේශපාලනයට එරෙහිව නැගිටින්න බෑ...:no::no::no: එක කරන්න ඕනේ මිනිස්ස හැමෝම දැනුවත් වෙලා සාමූහිකව... අර නාමල්ට විභාග ලියන්න, නීති විද්‍යාලයේ ඒ.සී. කාමර දුන්න එකට විරුද්ද උන නීති ශිෂ්‍යාට වෙලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් හොයල බලපන්... පොරගෙ තාත්ත මැරුණෙ කොහොමද, මිනිහට තාත්තගෙ මලගමට එන්න උනේ නැත්තෙ ඇයි, අම්ම අසනීප උනේ කොහොමද??? කියල හොයල බලපන්...:(:(:( එතකොට තේරෙනව තනි උනාම මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියලා...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes: උබට ලොකු තෙර්ඩ් එකක් දාන්ඩ පුලුවන් ඒ ගැන දාල යුතුකම් ඉටු කරපන්.:lol::lol:
    දාල පොර ටොක් ටිකක් දෙන්ඩ පුලුවන් වෙ‍යි,හැබ‍යි අපි නැතිවෙලාවක දාපන්,මොකද අපි හිටියොත් උබට කිච වෙන්ඩ වෙන්නෙ හැමදාම වගෙ.
    :lol:

    අනේ උඹට කිච වෙන්ඩ? :lol::lol::lol: උඹ කව්රු කියලද බන් හිතාගෙන ඉන්නේ??:lol::lol::lol:

    එක නෙමේ වෙඩි තියන්න අණ දුන්න එකාගේ පෙන්සිල් ස්කෙච් එකක් හම්බුවෙලා. බලපන් උඹ අඳුරන ඩයල් එකක්ද කියලා?? :lol::lol::lol:

    1004092_10201743400016139_68964728_n.jpg
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    mun Araliya gaha mandira yata giya ekath lajjawak!!!!!!

    Lankaawe kohomath wadi pura inne gon harak thama. mula amathaka karanawa - onama deyak mathaka thiyenne maximum 2 weeks....

    okata kiyanne 3rd class mentality kiyala.. mehe minissu thaama Civilized wela nah.
    habai awurudu ganan baila gahanna, suddata baninna, anunge waradi thana thana katha karanna, deshapremi katha kiyanna, wayraya wapuranna, kaale kaadamanna..........nam hareema dakshayo.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ උඹට කිච වෙන්ඩ? :lol::lol::lol: උඹ කව්රු කියලද බන් හිතාගෙන ඉන්නේ??:lol::lol::lol:

    එක නෙමේ වෙඩි තියන්න අණ දුන්න එකාගේ පෙන්සිල් ස්කෙච් එකක් හම්බුවෙලා. බලපන් උඹ අඳුරන ඩයල් එකක්ද කියලා?? :lol::lol::lol:
    කිච විමක් නෙමේද මේ තෙර්ඩ් එක අර අහින්සක මිනිස්සුන්ට කුනුහරපෙන් බනින්ඩ ගිහින්න් නා ගත්ත මදිද #නස්.:lol::lol::lol:

    අනිත් බයිල ඇවිත් කොම්පියුටර් පොර ටොක්නෙ,පොඩ්ඩක් ගෙයින් එලියට බැහැල ඔය පොටො එක පෙන්නපියකො. :lol::lol::lol::lol:
     
    බොලා මේකට වෙලා බෙරිහන් දුන්නට ඔය මිනිස්සු දන්නව ජනදිපතිතුමා ඔහොම වැඩ නොකරන බව.බොලා හැමදාම කිච වෙන්නෙ පොරටොක් දෙන්ඩ ගිහින්.:baffled::lol:

    ඒ මිනිස්සුන්ගෙ ලමයෙක් මැරිල දුකෙන් ඉන්නව තොපි මේකට වෙලා ඒ මිනිස්සුන්ට කුනුහරපෙන් බැනපල්ල පොඩ්ඩක් හිතල බලපියවු බොලා තිරිසන්නු නෙමේද කියල.
    :angry::angry::angry:

    ඒ මිනිස්සුන්ගේ ලමයි මැරුනේ කොහොමද
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    Enna kiyala kiyuwama noya inna baha ne, raja niyoga walata ihalin yanna thiyana bayata yanna aththe, munu walin nam penne tharahak thiyanawa wage

    e kohoma wunath ape minissu salli walata onama jara wadak karanawa
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්‍රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්‍රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්‍රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්‍රෙඩ් එකක් එච්චරයි..

    මට කියන්න ඕනෙ වෙච්ච ටික ලස්සනට කිව්වට ස්තූතියි
     
    • Like
    Reactions: nvhcc89

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මෝඩ කතා කියන්නෙ නැතුව ඉඩහන් බං.. ඒ මිනිස්සු මොනා කරන්නද.. පොල්ලක් කඩන් ගිහිං ඔවුන්ට ගහන්නද ? නඩු දාන්නද ? වන්දිය ගත්තෙ නැත්තම් ඒකත් නැහැ.. උබල සල්ලි එකතු කරල ඒ පව්ලට දෙන්නෙ නැහැනෙ.. අනික ඕකට බැහැයි කියල ගේම ඉල්ලල කෑ ගැහුවොත්.. මර්වින් පොන්ස් ම ගිහිං පිහිය බෙල්ලට තියල ගස් බදී.. ඔන්න ඕකයි තත්වෙ..

    gPuCpCR.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වැලිවේරියේ මරා දැම්මා නේද සුදු පුතා
    මේක අධම තුච්ච තිරිසන් කමකි ඉතා
    මෙවැනි පාලකයන් රටකට කිසිදා එපා පතා
    අලියට කතිරේ ගහපියව් චන්දෙදි හොඳට හිතා

    මහින්ද කියන අධර්මිෂ්ඨ නායකයා ඉන්න නිසා
    බෞද්ධ දෙවිවරුන් කෝපෙන් වෙව්ලනවා
    ඔවුන්ගේ සාපය දඩුවම් ලඟදිම ඔබ වෙත එනවා
    මුලු සිරි ලකම ලඟදිම දෙදරනවා

    මුදවා ගන්න මේ රන්බිම මුන්ගෙන්
    දලදා සමිදු වඳිමින් සල්මල් පුදමින්
    ගෙන එමු කොල ඇතුන් උඩු නුවරින්
    පල්ලම් බස්සමු සාටකයන් උඩරට කන්දෙන්

    2013_08_24_104843.png
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගොන් කතා නොකිය ඉඳපන් මිනිහෝ,මේ මැරිච්ච පොඩි එකා ඉගෙනගත්තෙ මගේ හොඳම යාලුවෙක් උගන්නන ඉස්කෝලෙක,මරපු පොඩි එකාගෙ ගෙදරට ලොකු තැනකින් කතා කරලා කියනවා අපි වන්දියක් දෙනවා ඒක ගන්න අනිවාර්යෙන් එන්න කියල..එක කියන්නෙ ටිකක් බර විදියට නොගිහින් හිටියොත් තව ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒ මිනිස්සුන්ටම හිතෙන විදියට...උබ කොහොමද බූරුවෝ ඒ අහින්සක අම්මටයි තාත්තටයි බත් කන හරක් කියන්නේ..ඕක ගන්න නොගිහින් ඉඳලා ඊට පස්සෙ ඒ තාත්තව සුදු වෑන් එකකින් උස්සන් ගියාම තෝද ඒ පවුලට කන්න බොන්න දීල නඩත්තු කරන්නේ?? ඒ පොඩි එකාගෙ සහෝදරියකට උන් අපරාධයක් කරොත් තෝ ඒකිව කසාද බඳිනවද? ඒ මිනිස්සු සටන් කරේ බොන්න වතුර ඉල්ලලා,උන් උබ කියන විදියේ බත් කන හරක් නම්,අපිට බොන්න වතුර නෑ කියලා උබ වගේ එලකිරියේ ත්‍රෙඩ් දම දම ඉඳි,ඒ මිනිස්සු පාරට බැස්සෙ ඒ මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන්,උන් උබලා වගේ බොරු කී බෝඩ් කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි උබල වගේ පොන්නයො මේ වගේ පොන්න ත්‍රෙඩ් දාවි කියල දන්නව නම් ඒ මිනිස්සු ඒ වතුරම බීල මැරෙයි..උබ කවුද මීට කලින් දාල තියෙන්නෙ මොනවද කියල මට අදාල නෑ,,උබේ මේ ත්‍රෙඩ් එක මහ පොන්න සක්කිලි ත්‍රෙඩ් එකක් එච්චරයි..

    :yes::yes::yes:
    mun keyboard eka passe idan kegahai,eth untath oka unoth ohoma thama.
    SF wage aya nokarapu waradi walata hire dapu ,agawinisuruwariya eliyata adala dapu ewunta me ahinsaka pawul mona kajjakdda ban,methana thread noda gihin mahindayage munatama banapanko me karana dewal walata.
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වැලිවේරියේ~බත් කන හරක් 08-24-2013 11:43 AM ayi moko kokkenda?ewapan balla address eka.thota ayeth bath kanda ida thiyanne naha.thoge pawulama bawanawa danaganin.

    පො**යා වරෙන් පkoo..ඉතින් මෙන්න මම ඉන්නවා වරෙන්..හැන්ගිලා ඉන්නෙ නැතුව ගොන් පො*න පkaයා..

    :lol::lol::lol::lol::lol: