මගේ හිත හදාගන්න

sachinbuwa

Member
Mar 17, 2008
293
8
0
මගේ හිත හදාගන්න

අනේ මචන් මට මගේ හිත හදා ගන්න උදව් කරන්න...මට ඊයේ ඉදලා මැරෙන්න හිතයි..මගේ කෙල්ලට එයාලගේ ගෙදරින් කොල්ලෙක්ව හොයලා දීලා..අපි දෙන්න අතර ගොඩක් රණ්ඩු සරුවලුත් සිද්ද උනා ..අපි දෙන්නා වෙන් වෙලා ඉන්න කාලේ තමයි ඒ කොල්ලව propose කරලා තියෙන්නේ ...නමුත් කෙල්ල මට ආදරෙයි ..මාත් ඒ වගේම එයාට පණ වගේ ආදරෙයි..ඊයේ මට ඒ කොල්ල කතා කලා..මාගේ කෙල්ලව දැනගෙන දැනට මාස 3ක් විතර ඇති ..මගේ කෙල්ල කියල තියෙන්නේ කේන්දර ගැලපුනේ නැත්නම් බදින්න වෙන්නේ නෑ කියලා..නමුත් ඌ මට ඊයේ කිවා කේන්දර ගැලපුනේ නැතත් ඌ කොහොම හරි බදිනවා කියලා ..මන් කැමති නෑ මගේ පණ අසතුටින් ජිවත් වෙනවා දකින්න ..මගෙයි කේල්ලගේ affair එක ගෙදරින් දන්නේ නැ ..මට මේ ප්‍රශ්නේ කියන්න කව්රුත් ඇතෙත් නෑ ..අනේ යාලුවනේ මට උදව් කරන්න ..මන් මොකද කරන්න ඕනෑ ???:(:(:(:(:(
 
GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    ස්ථාවරයක් තියෙනවනම්... කෙල්ල උස්සපිය අයියේ...:baffled:
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    man una hadila hitiye ban eye..kalla barima thana uta kiyala man gena balanna kiyala....

    umba apita kiyala athal gannada hadanne?
    yako uu balanne ai ban umba gana?
    me umba kelinma ahapan ekigen uuda mamada kiyala,ane manda kiyal kiwwoth aith kata nokara hitahan ban pattakata wela..

    umbata wadima unoth oya duka masayak tiyeyi..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    film ekak wage..:) itin uba kellagen ahapan 2 kawada ona kiyala..e uba nam..kellage gedarata kiyanna kiyapan..eka nokarane uba parajaya bara aragen tiyenne..
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    umba apita kiyala athal gannada hadanne?
    yako uu balanne ai ban umba gana?
    me umba kelinma ahapan ekigen uuda mamada kiyala,ane manda kiyal kiwwoth aith kata nokara hitahan ban pattakata wela..

    umbata wadima unoth oya duka masayak tiyeyi..
    ow ban..hariyata kiyanne na..2katama wage enne..ane man da ban..kolla man gena hoyane na bn..kalla kiyapu handa tamai u man gena baluwe..u adala pissu wikarayak karala tamai kellawa kamati krgatte..adarayak na uta..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන්

    මටත් වුනා ඕක..පස්සේ කෙල්ල කිව්වා අම්මලට විරුද්ධ වෙලා මගෙත් එක්ක සම්බන්ධයක් තියා ගන්න බැහැයි කියලා..

    පස්සෙ එයාම අපේ සම්බන්දෙ නැවැත්තුවා...දැං මාස 6-7 විතර වෙනවා..
    දැං එයා අර ගෙදරින් කතා කරපු කොල්ලව බදින්න යන්නේ බං :(

    ඉතිං අපි කොල්ලොනේ බං...මං කියන්නේ නෑ ඒකිව අතඅරින්න කියලා..

    අනික කවුරුත් කියන ඒවා කෙරුවයි කියලා ඇති වැඩක් නෑ..

    උබම තමා කල්පනා කරලා හොද තීරණයක් ගන්න ඕන ;):cool:
     
    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    ow ban..hariyata kiyanne na..2katama wage enne..ane man da ban..kolla man gena hoyane na bn..kalla kiyapu handa tamai u man gena baluwe..u adala pissu wikarayak karala tamai kellawa kamati krgatte..adarayak na uta..

    anee uth ekkama inna kiyahan ban okita..
    matath una oyawage scene ekak me aurude mula..
    masayak duka tiyeyi eeta passe na ban ohoma..:lol::lol:
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    මචන්

    මටත් වුනා ඕක..පස්සේ කෙල්ල කිව්වා අම්මලට විරුද්ධ වෙලා මගෙත් එක්ක සම්බන්ධයක් තියා ගන්න බැහැයි කියලා..

    පස්සෙ එයාම අපේ සම්බන්දෙ නැවැත්තුවා...දැං මාස 6-7 විතර වෙනවා..
    දැං එයා අර ගෙදරින් කතා කරපු කොල්ලව බදින්න යන්නේ බං :(

    ඉතිං අපි කොල්ලොනේ බං...මං කියන්නේ නෑ ඒකිව අතඅරින්න කියලා..

    අනික කවුරුත් කියන ඒවා කෙරුවයි කියලා ඇති වැඩක් නෑ..

    උබම තමා කල්පනා කරලා හොද තීරණයක් ගන්න ඕන ;):cool:
    atha saho..oya monad kale???
     
    umba gana man dannawa ban..:lol::lol:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඔහොම මැරෙනවා නං මාත් එක පාරක් මැරිලා දැනට. කාලෙත් එක්ක ඕවා අමතක වෙනවා බන්.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    atha saho..oya monad kale???

    ඉතිං බං මං මොනාද කරන්නේ එයා ඒ විදියට කියනකොට

    අවුරුදු 5 ක් ලව් කලා..අනික මට කරන්න පුලුනවන් එකම දේ එයාලගේ දෙමාපියන්ගේ කැමැත්ත ගන්න එකනේ... අම්මා තාත්තා ඇරුනාම අයියලායි අක්කලයි 6 ක් ඉන්නවා.. :dull:
    ඒක කරන්න පට්ට කට්ටක් කෑවේ...වැඩක් වුනේ නෑ මචන්

    ඒත් බං අවසානය දුකක් විතරයි ඕයි
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ow ban..hariyata kiyanne na..2katama wage enne..ane man da ban..kolla man gena hoyane na bn..kalla kiyapu handa tamai u man gena baluwe..u adala pissu wikarayak karala tamai kellawa kamati krgatte..adarayak na uta..

    kawuda ban kello issara adala unwa kamati karaganna ewun..:lol:
    kella mokatada bun uta kiyanne uba ganna balanna kiyala..ai ekita barida uba gana balanna..ubata kelawenna wage yanne:(