මගේ හිත හදාගන්න
අනේ මචන් මට මගේ හිත හදා ගන්න උදව් කරන්න...මට ඊයේ ඉදලා මැරෙන්න හිතයි..මගේ කෙල්ලට එයාලගේ ගෙදරින් කොල්ලෙක්ව හොයලා දීලා..අපි දෙන්න අතර ගොඩක් රණ්ඩු සරුවලුත් සිද්ද උනා ..අපි දෙන්නා වෙන් වෙලා ඉන්න කාලේ තමයි ඒ කොල්ලව propose කරලා තියෙන්නේ ...නමුත් කෙල්ල මට ආදරෙයි ..මාත් ඒ වගේම එයාට පණ වගේ ආදරෙයි..ඊයේ මට ඒ කොල්ල කතා කලා..මාගේ කෙල්ලව දැනගෙන දැනට මාස 3ක් විතර ඇති ..මගේ කෙල්ල කියල තියෙන්නේ කේන්දර ගැලපුනේ නැත්නම් බදින්න වෙන්නේ නෑ කියලා..නමුත් ඌ මට ඊයේ කිවා කේන්දර ගැලපුනේ නැතත් ඌ කොහොම හරි බදිනවා කියලා ..මන් කැමති නෑ මගේ පණ අසතුටින් ජිවත් වෙනවා දකින්න ..මගෙයි කේල්ලගේ affair එක ගෙදරින් දන්නේ නැ ..මට මේ ප්රශ්නේ කියන්න කව්රුත් ඇතෙත් නෑ ..අනේ යාලුවනේ මට උදව් කරන්න ..මන් මොකද කරන්න ඕනෑ ???