ARUNA47 SAHA ELAKIRI

Status
Not open for further replies.

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
කවදාවත් අපි දැකලා නැති. උන්න ගමන් නින්දෙන් නැගිට්ට උඹ කවුද කියපංකො එහෙනං. අනික ඔය කැපිටල් අයින් කරලා ගහපන් කියවන්න බැහැ. නැත්තං සිංහලෙන් ගහං උඹෙ කීබොර්ඩ් එක කැඩිලද ?
අදාල නැත්තෙ නැහැ. තර්කෙ ගත්තෙ. ඕක අදාල නැත්තෙ නැහැ මිට්ටො. උදාහරණ, උපමා අරන් පැහැදිලි කළෙ උඹ කතා කරන්නෙ මොකක් වෙනුවෙන්ද කියලා. උඹ වගේම මිට්ටෙක් තමා අර වික්‍රමබාහු කාරයා. ඌත් කිව්වා මිය ගිය සියළු කොටින්ට ගෞරව කළ යුතුයි කියලා. මොකද උන් මිය ගියේ දෙමළ ඊළම වෙනුවෙන් කියලා.

මෙතන කාගෙවත් එකවුන්ට් හැක් කරලා නැහැ. බූරුවෙක් වගේ කෑ ගහන්න ඉස්සර වෙලා තියෙන දේ තේරුම් ගණින්. මිනිස්සුන්ට වධයක් වෙනකොට සයිට් එකේ විකාර දාගෙන දඟලනකොට උඹට මෙහෙම ත්‍රෙඩ් දාන්න හිතුනෙ නැද්ද ? කැප්ස්ලොක් ගැහැව්වා කියලා වෙනස් වෙන්නෑ බං. ඕන්නොහෙ ඕක සිම්පල් දාගෙන ගහපං කියවන්නත් බැහැ රෙද්ද.

:lol::lol::lol::lol: ow ban
 

badyfady

Member
Nov 22, 2010
1,146
198
0
පැටියා;15503431 said:
කතන්දර එපා මචං. උඹ දැං මම කියනවට උඹෙ ඔය එකව්න්ට් එකේ ඊමේල් එක වෙනස් කරපං.
ලොවෙත් උඹට පෝස්ට් දාන්න බෑ ඒ අලුත් ඊමේල් එක කන්ෆර්ම් කරනකං උඹෙ ඔය එකවුන්ට් එකෙන්.

දැං උඹ මොනාද කියන්නෙ? :lol:

kohomada machan mail eka ganne? apeth ganna puluwanda?:nerd::sorry:
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
අනික පැටියො ඔය වගේම බන් කාලකණ්නියෙක් නි*ගා වගේ හැසිරෙන්න අරන් කොච්චර වධයක් උනාද කියනවා නම් මමත් කළා ඕකම. ඒ නිසා මම කියන්නෙ මමත් ඕක කරලා තියෙන නිසයි. මට ටික වෙලාවක් දීපන් මම පුළුවන් වුනොත් හෙයලා දෙන්න ඒ එකවුන්ට් එක. මම ඒක අරන් අන්තිමට ත්‍රෙඩ් එකක් දැම්මා මට මානසික රෝගයක් තිබ්බා මම මෙච්චර කල් දාපුවට සමා වෙන්න යාළුවනේ කියලා. ලොල්. උට රතු කොටු දෙකකුත් එකතුවෙලා තිබ්බා එතකොට. උට ධන රෙප් ඇවිත් තිබ්බා තොට අපෙ නි*ගා වෙන්න බෑ කියලත්. ලොල්.
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පැටියා;15503412 said:
    හදල බලපං බොරු මේල් දාල එකවුන්ට්.
    පෝස්ට් දාන්න බෑ ඊමේල් එක කන්ෆර්ම් කරනකං.

    එතකොට කොහොමද අරුන් පෝස්ට් කලේ :lol:
    ane umba baba? ai ban adath umba nodannawa wage ekama prashne ahanne.
    Eda mama therun karala dunna neda? :lol:

    Malli wena dukak thunee kara ganna therune na wage act karanna epa. :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    kohomada machan mail eka ganne? apeth ganna puluwanda?:nerd::sorry:

    oyage email eka ganna baha. Vcard sharing enable karala nam witharai puluwan.

    Anik eka email eka gathath eka aththa email ekak nam kisi prashnayak naha. :yes:

    Mehema ganna puluwan issara loke nathi fake email address ekak hithala type karala hadapu fake account witharai. Eketh vcard sharing enable karapuwa.
    Oka elakiri eke nemei faceboook eke unath kohewath nathi fake email ekak dala haduwath password eka ganna puluwan.

    Mewata hacking kiyanwa nam hacking walata mona kiyalada kiyanne? :D
     
    Status
    Not open for further replies.