ARUNA47 SAHA ELAKIRI

Status
Not open for further replies.

Shaa!

Banned
Sep 17, 2012
326
17
0
ADO MATATH HITHENAWA BAN ARA ARUNAYA KALA WAGE KOLLO 4-5 DENEKGE ACCOUNTS HACK KARALA THREAD EKAK DALA MAGE WEDA PENNANDA :D:D MAWA GT BAN KARANA EKAK NETHI WEI NEDA MACHAN LA.:baffled: ACHCHARA ACCOUNTS BARA GANAK HACK KARAPU ARUNAYAWAMA BAN NOKARA THIYAN INNAWANAM MAWA BAN KARANNA WIDIHAK NANE NEDA BAN .:cool: AFFA ELAKIRI MEMBERS LAGE PRIVACY EKA LINDE KIWWALU :eek:
MAWA BAN WEIDA DANNETH NE MEWA KIYANNA GEEN. :oo:
YAKO ARUNAYA ARUNGE REDI GALAWANAWA KIYA KIYA U KARALA THIYENNE ARUNTATH WADA BARAPATHALA WERADDAKNE BAN :baffled: UWA BAN WEN NATHTHE MAKKEI :oo:

PS. MAMA KATAWATH KADE GIYE NAM NATHOO MAMA AHINSAKAYA :no:
 
Shaa!

Banned
Sep 17, 2012
326
17
0
පැටියා;15503331 said:
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ :lol:
ADO SIRAWATA MONADA BAN ME WENNE :baffled: HACK KARALA THREAD PAWA DANAWA MAMA AHAWAL GAANAK HACK KARA KIYALA :eek:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඌ කරලා තියෙන්නෙ උට හානි කරපු උංගෙ ඇත්ත තත්වෙ එළි කරපු එක. යකෝ හොඳ මෙම්බර් කෙනෙක්ට ඔහොම දෙයක් උනොත් ඒක හානියක්. මේ වෙලා තියෙන්නෙ තුට්ටු දෙකේ ෆේක් එකවුන්ට්ස් කිහිපයක් අරන් පෙන්නපු එක . ඒ කෙන් පෙන්නලා තියෙන්නේ මේවා ෆේක් කියලා පෙන්වලා මුං මේ කමියුනිටි එකේ ප්‍රශ්ණ ඇති කරපු විදිහ.

උඹ හිටියේ නැහැ නේද උං මෙතන කුණුහරුප වපුරනකොට ?
සිහින දේශය නොහොත් පෙරුමාල් දවස තිස්සෙ විකෘති කරපු බුදු පිළිම එළකිරිය පුරා දාද්දි උඹ හිටියෙ නැහැ නේද ?
සිහින දේශය සිංහල බෞද්ධ උංට බැන බැණ ප්‍රශ්ණ ඇති කරනකොට උඹ හිටියෙ නෑ නේද ?

නින්දෙන් නැගිටපු උඹට මොකක්ද බං මේ ඇතිවෙලා තියෙන අමාරුව ෆේක් එකවුන්ට්ස් ගැන ? මේ දවස්වල පොඩි ලදරුවො දූෂණය කරලා මරණවා අමනුස්සයො. ඉන්දියාවෙත් සමූහ දූෂණයක් කරලා. වැඩේ තියෙන්නෙ අපරාධ කරපු උංගෙ මානව හිමිකම් කතා කරන එන්ජීඕ කාරයො කොටසකුත් ඉන්න එක. ඉතින් උන් කතා කරන්නෙ වරද කරපු එකාගෙ අයිතීන් වෙනුවෙන් ඌ සුක්ෂිතව නිරුපද්‍රිතව තියාගන්න වෙහෙසෙන එක. ප්‍රභාකරන් පණ පිටින් ඇල්ලුවොත් කියලා කට ඇරන් බලන් උන්න කොටසකුත් හිටියා ලංකාවෙ. උඹේ තියරිය එතනට දැම්මොත් හරි.

මොකද උඹ කියන්නෙ කුමන්ත්‍රණ කරලා ඩබල් ගේම් ගහලා මෙතන නැති ප්‍රශ්ණ ඇති කරපු උන් ෆෙක් කියලා පෙන්නපු එක වැරදි කියලා. පොළොවේ පය ගහලා ජීවත් වෙයං
 
Last edited:
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ADO SIRAWATA MONADA BAN ME WENNE :baffled: HACK KARALA THREAD PAWA DANAWA MAMA AHAWAL GAANAK HACK KARA KIYALA :eek:

උඹත් හෙන සල්ලි කාරය කියල අනුංගෙ වාහන වල ෆොටෝ ටිකක් දාලා fතෝරෙක් මෝරෙක් දැලේ දාගනිං. එතකොට ඕනෙ එකවුන්ට් එකක පාස්වර්ඩ් ඉල්ලගන්න පුලුවන් උගෙන්.

එහෙමයි ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා තියෙන්නෙ :lol:
 
Last edited:

Shaa!

Banned
Sep 17, 2012
326
17
0
.............
HA IDA WEN KARA GATHTHADA UBE HAALLA LIYANNA HODA HODA .:eek:
HABAI MACHO METHANATA JAATHI AAGAM WADAYANAM GENNA EPA MACHAN :baffled: MEKA ELAKIRI SAMAJIKAINGE ACCOUNTS WALA ARAKSHAWA PILIBADA PRASHNAYAK :dull: E GANA KATHA WENNAI DAMME.
 
Last edited:

Shaa!

Banned
Sep 17, 2012
326
17
0
පැටියා;15503367 said:
උඹත් හෙන සල්ලි කාරය කියල අනුංගෙ වාහන වල ෆොටෝ ටිකක් දාලා fතෝරෙක් මෝරෙක් දැලේ දාගනිං. එතකොට ඕනෙ එකවුන්ට් එකක පාස්වර්ඩ් ඉල්ලගන්න පුලුවන් උගෙන්.

එහෙමයි ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා තියෙන්නෙ :lol:
:eek::oo:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
පැටියා;15503367 said:
උඹත් හෙන සල්ලි කාරය කියල අනුංගෙ වාහන වල ෆොටෝ ටිකක් දාලා fතෝරෙක් මෝරෙක් දැලේ දාගනිං. එතකොට ඕනෙ එකවුන්ට් එකක පාස්වර්ඩ් ඉල්ලගන්න පුලුවන් උගෙන්.

එහෙමයි ඉතිහාසයේ රන් අකුරින් ලියවිලා තියෙන්නෙ :lol:

හැක් කිරීමක් වෙලා නෑ බං මෙතන. බොරු මේල් ගහලා ෆේක් හැදුවම වෙන දේවල් තමයි ඔය. :baffled:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හැක් කිරීමක් වෙලා නෑ බං මෙතන. බොරු මේල් ගහලා ෆේක් හැදුවම වෙන දේවල් තමයි ඔය. :baffled:

හදල බලපං බොරු මේල් දාල එකවුන්ට්.
පෝස්ට් දාන්න බෑ ඊමේල් එක කන්ෆර්ම් කරනකං.

එතකොට කොහොමද අරුන් පෝස්ට් කලේ :lol:
 
Shaa!

Banned
Sep 17, 2012
326
17
0
ඌ කරලා තියෙන්නෙ උට හානි කරපු උංගෙ ඇත්ත තත්වෙ එළි කරපු එක. යකෝ හොඳ මෙම්බර් කෙනෙක්ට ඔහොම දෙයක් උනොත් ඒක හානියක්. මේ වෙලා තියෙන්නෙ තුට්ටු දෙකේ ෆේක් එකවුන්ට්ස් කිහිපයක් අරන් පෙන්නපු එක . ඒ කෙන් පෙන්නලා තියෙන්නේ මේවා ෆේක් කියලා පෙන්වලා මුං මේ කමියුනිටි එකේ ප්‍රශ්ණ ඇති කරපු විදිහ.

උඹ හිටියේ නැහැ නේද උං මෙතන කුණුහරුප වපුරනකොට ?
සිහින දේශය නොහොත් පෙරුමාල් දවස තිස්සෙ විකෘති කරපු බුදු පිළිම එළකිරිය පුරා දාද්දි උඹ හිටියෙ නැහැ නේද ?
සිහින දේශය සිංහල බෞද්ධ උංට බැන බැණ ප්‍රශ්ණ ඇති කරනකොට උඹ හිටියෙ නෑ නේද ?

නින්දෙන් නැගිටපු උඹට මොකක්ද බං මේ ඇතිවෙලා තියෙන අමාරුව ෆේක් එකවුන්ට්ස් ගැන ? මේ දවස්වල පොඩි ලදරුවො දූෂණය කරලා මරණවා අමනුස්සයො. ඉන්දියාවෙත් සමූහ දූෂණයක් කරලා. වැඩේ තියෙන්නෙ අපරාධ කරපු උංගෙ මානව හිමිකම් කතා කරන එන්ජීඕ කාරයො කොටසකුත් ඉන්න එක. ඉතින් උන් කතා කරන්නෙ වරද කරපු එකාගෙ අයිතීන් වෙනුවෙන් ඌ සුක්ෂිතව නිරුපද්‍රිතව තියාගන්න වෙහෙසෙන එක. ප්‍රභාකරන් පණ පිටින් ඇල්ලුවොත් කියලා කට ඇරන් බලන් උන්න කොටසකුත් හිටියා ලංකාවෙ. උඹේ තියරිය එතනට දැම්මොත් හරි.
ADO MONADA BAN UBA ME KIYAWANNE :oo: MAMA ME THREAD EKA DAMME OWA GANA KATHA KARANNADA BAN ?? :baffled: OWA METHANATA ADALA NANE BAN :baffled: ME PRASHNETA ADALAWA KATHA KARAPNKO :sorry: MAMA AHANNE FAKE WEWA ORIGINAL WEWA HACK KARALA THREAD DANNA THARAM UTA ELAKIRI EKE THIYENA THANA MOKAKDA KIYALA :oo:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
පැටියා;15503412 said:
හදල බලපං බොරු මේල් දාල එකවුන්ට්.
පෝස්ට් දාන්න බෑ ඊමේල් එක කන්ෆර්ම් කරනකං.

එතකොට කොහොමද අරුන් පෝස්ට් කලේ :lol:

එක දෙයක් තමයි ඕක කාලෙන් කාලෙට ජීටී අයින් කරනවා. ගූගල් කැප්චා දානවා ඒ කාලෙට අනික් එක ගොඩක් උන් ටෙම්ප් මේල් එකෙන් රෙජිස්ටර් වෙලා වෙරිෆයි කරලා පස්සෙ බොරු එකකට මාරු කරනවා.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
එක දෙයක් තමයි ඕක කාලෙන් කාලෙට ජීටී අයින් කරනවා. ගූගල් කැප්චා දානවා ඒ කාලෙට අනික් එක ගොඩක් උන් ටෙම්ප් මේල් එකෙන් රෙජිස්ටර් වෙලා වෙරිෆයි කරලා පස්සෙ බොරු එකකට මාරු කරනවා.

කතන්දර එපා මචං. උඹ දැං මම කියනවට උඹෙ ඔය එකව්න්ට් එකේ ඊමේල් එක වෙනස් කරපං.
ලොවෙත් උඹට පෝස්ට් දාන්න බෑ ඒ අලුත් ඊමේල් එක කන්ෆර්ම් කරනකං උඹෙ ඔය එකවුන්ට් එකෙන්.

දැං උඹ මොනාද කියන්නෙ? :lol:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ADO MONADA BAN UBA ME KIYAWANNE :oo: MAMA ME THREAD EKA DAMME OWA GANA KATHA KARANNADA BAN ?? :baffled: OWA METHANATA ADALA NANE BAN :baffled: ME PRASHNETA ADALAWA KATHA KARAPNKO :sorry: MAMA AHANNE FAKE WEWA ORIGINAL WEWA HACK KARALA THREAD DANNA THARAM UTA ELAKIRI EKE THIYENA THANA MOKAKDA KIYALA :oo:

කවදාවත් අපි දැකලා නැති. උන්න ගමන් නින්දෙන් නැගිට්ට උඹ කවුද කියපංකො එහෙනං. අනික ඔය කැපිටල් අයින් කරලා ගහපන් කියවන්න බැහැ. නැත්තං සිංහලෙන් ගහං උඹෙ කීබොර්ඩ් එක කැඩිලද ?
අදාල නැත්තෙ නැහැ. තර්කෙ ගත්තෙ. ඕක අදාල නැත්තෙ නැහැ මිට්ටො. උදාහරණ, උපමා අරන් පැහැදිලි කළෙ උඹ කතා කරන්නෙ මොකක් වෙනුවෙන්ද කියලා. උඹ වගේම මිට්ටෙක් තමා අර වික්‍රමබාහු කාරයා. ඌත් කිව්වා මිය ගිය සියළු කොටින්ට ගෞරව කළ යුතුයි කියලා. මොකද උන් මිය ගියේ දෙමළ ඊළම වෙනුවෙන් කියලා.

මෙතන කාගෙවත් එකවුන්ට් හැක් කරලා නැහැ. බූරුවෙක් වගේ කෑ ගහන්න ඉස්සර වෙලා තියෙන දේ තේරුම් ගණින්. මිනිස්සුන්ට වධයක් වෙනකොට සයිට් එකේ විකාර දාගෙන දඟලනකොට උඹට මෙහෙම ත්‍රෙඩ් දාන්න හිතුනෙ නැද්ද ? කැප්ස්ලොක් ගැහැව්වා කියලා වෙනස් වෙන්නෑ බං. ඕන්නොහෙ ඕක සිම්පල් දාගෙන ගහපං කියවන්නත් බැහැ රෙද්ද.
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
පැටියා;15503431 said:
කතන්දර එපා මචං. උඹ දැං මම කියනවට උඹෙ ඔය එකව්න්ට් එකේ ඊමේල් එක වෙනස් කරපං.
ලොවෙත් උඹට පෝස්ට් දාන්න බෑ ඒ අලුත් ඊමේල් එක කන්ෆර්ම් කරනකං උඹෙ ඔය එකවුන්ට් එකෙන්.

දැං උඹ මොනාද කියන්නෙ? :lol:

ඌ වෙනස් කරලා ඇති එහෙනම් සිස්ටම් එක. මගෙ කලින් එකවුන්ට් එක එළ. මම අයින් වෙනකොට මේල් පවා පරණ ඒවට දාලා අයින් උනෙ. ඒ කරලා තමයි මචන් මම ත්‍රෙඩ් එක දැම්මෙ මම නම මාරු කරනවා කියලා. පැහැදිලියි නේද එතකොට ඒ කාලෙ එහෙම දෙයක් තිබ්බෙ නැහැ කියලා. මේක අද වෙනස් කළාද ඊයෙ වෙනස් කළාද කියන්න මම දන්නෙ නැහැ ඒක දන්නෙ ඇඩ්මින් තමයි.
 
badyfady

Member
Nov 22, 2010
1,146
198
0
:lol:
uba kiyanna wage aththakuth thiyenawaa??????????

mama nam meke yaluwo ekka wadiya bajanayak naha viswasa karanna baha lankawe unwa

kohoma unath site ekema unge pm site ekema danawa dakke elakiriye vitharayi mod laa adminlaa katawahan innawanam api mona karannada?
 
Status
Not open for further replies.