රත්තරන්

aruna47

Well-known member
  • බුර්කා ඇඳගෙන රත්තරන් පවුම් 15 ක්‌ කොල්ල කාලා

    1234558_712127198804122_483933297_n.jpg


    මඩකලපුව දිස්‌ත්‍රික්‌ එරාවුර් නගරයේ රාත්‍රි කාලවල පොලිස්‌ ජංගම සේවා කටයුතු වැඩි කර ඇත. මඩකලපුවේ 27 දා පැවැති සොරකම් කිරීමේ සිද්ධියෙන් අනතුරුව පරීක්‍ෂණ කටයුතු වැඩි කළ බව පොලිසිය පැවසීය.

    පසුගිය දා එරාවුර් නගරයේ මුස්‌ලිම් කාන්තාවන් අඳින කබානා ඇඳගෙන ගෙදරක කාන්තාවක්‌ බය කර පවුම් 15 ක රන් බඩු සොරකම් කර ඇත.

    ඉන් අනතුරුව රාත්‍රි මුර සේවා කටයුතු වැඩිවී ඇති බවද ගංජා විකිණීම වැනි සමාජ විරෝධී කටයුතු සිදුවන නිසා එරාවුර් නගරය අවට නගරවල ජංගම සේවා කටයුතු සිදු වේ.

    සැකකකරුවන් ගැන තොරතුරක්‌ ඇත්නම් ඒ පිළිබඳ පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්‌ කෙරේ.
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    කොහොමද යකෝ ඔක අදගෙන ගැනු ඉන්නේ.. දාදිය ගද අති නැතිවෙන්න..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොහොමද යකෝ ඔක අදගෙන ගැනු ඉන්නේ.. දාදිය ගද අති නැතිවෙන්න..

    ඕක උන් අඳින ඔනෙලුනේ. නැත්තන් උන්ගේ පිරිමින්ට නගිනවාලු. එහෙම හැන්ගීම් පිරිමින්ට දුන්නම උන්ට පව් ලූ. යකාගේ කතා තමයි බන්. මිහිපිට අපායවල්. කිසිම හැන්ගීම් පාලනය කරගන්ඩ බැරි උදවිය ඔය. :lol::lol::lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මාමස්මි, බුර්කාව හා ආරක්ෂාව

    funny-family-photo-burka-women.jpg



    ඉස්ලාම් කාන්තාවක් ලෙස වෙස්ගෙන මහනුවරදී බැංකු කොල්ලයක් සිදුකිරීමට උත්සහ කළ උත්සහයක් සාර්ථකව පොලීසිය විසින් වලක්වනු ලැබුවා. ඒ වගේම "ඇපල්වත්තේ, ගෝඩ් ෆාදර්" හිටියෙත්, ආගමේ ඇඳුමක් අස්සේ රිංගලාය. ඔක්කෝම ගේම් දීලා තියෙන්නේ, "බුර්කාව" අස්සේ ඉඳලාය. මහම්මත්තුමාටත් වඩා, ඉස්ලාම් ධර්මේ දන්නා, අන්වර් මනතුංග කියන්නේ, ලංකාවේ "බුර්කා" අඳින්නේ නෑ කියලාය.

    එහෙනම් මේ, ඉහේ ඉඳන් පාදාන්තය දක්වා වසා ගෙන, අත්ල හා යටි පතුලත් පෙන්නේ නැති වෙන්න, මේස් හා ග්ලව්ස් දමාගෙන යන එකට කියන්නේ, එයාගේ අම්මාගේ වස්තරේදැයි කියා අහන්න වෙනවාය. එයා කියන්නේ ඒවා තියෙන්නේ ඇෆගනිස්ථානේ විතරයි කියාය. මුල්ලා කෙනෙක් හමුවි, "බුර්කා" කියන්නේ මොකක්දැයි කියා අහගන්නා මෙන්, මම කාරුණිකව, අල්ලාගේ නාමයන් ඉල්ලා සිටිමි.

    මේ බුර්කා සෙල්ලමේ පල විපාක, මාතලන් පෙන්වා දුන්නේ, බොහෝ කලකට පෙරය. අද ඒවායේ ප්‍රතිඵල අපි භුක්ති විඳමින් සිටින්නෙමු. මේ විකාරය පටන් ගත්තේ යුද්ධයේ අවසානයත් සමඟය. මොකෝ ඒ කාළේ මෙහෙම යන්න එකෙකුටවත් අවසර දුන්නේ නැතිය.

    මම හින්ගල, දෙමළ, මුස්ලිම්, මැලේ, ජා, ලංසි, මළයාලි, උඩරට දෙමළ, පහතරට බෙරව, හැම එකාටම කියන්නේ, ඒ කාළේ මෙහෙම සීන් එකක් තිබුනානම් වන තත්වේ, පොඩ්ඩක් හිතලා බලන්නෙයි කියලාය. ත්‍රස්ත්වාදින් කීප වතාවක්ම කොළඹට ගේම් දුන්නේය.

    කොලොන්නාවේ තෙල් ගබඩාවටයි, රාජගිරිය හංදියෙයි, ලේක් හවුස් වට රවුමෙයි, ගෲප් පිටින් බැහැලා, විනාශයන් කලේය. දැන් ඒ කාලේ, මේ සීන් එක තිබුනා නම් උන් එන්නේ, බුර්කාව අස්සේ හැංගිලාය. එතකොට වෙන්නේ, බුර්කා ඇඳන් යන හැම එකාටම වෙඩි කන්න වෙන එකය. මොකෝ කන නොකන එක බලන්නේ නැතුව, හැම මදුරුවාම චප්ප චොරොස් කරලා දාන නිසාය.

    දැන් හැම නඟරෙම සී සී ටී වී (CCTV Camera) හයි කරලා තියෙනවාය. කොම්පකදකද වීදියේ, රුපියල් කෝටියේ පොලිස් ගේම් එක ඇල්ලුවෙත්, ඒවා වල පිහිටෙන්ය. එතකොට කස්ටියම බුර්කා ඇඳගෙන ගේම දුන්නා නම්, අල්ලන්න වෙන්නේ හෝරාගේ නැට්ටය. ඉතින් මේවා හයිකරලා තියෙන එකෙන් ඇති පල ප්‍රයෝජනේ මොකක්ද කියලා, මේවා හයි කරපු කස්ටියගෙන් අපිට අහන්න වෙනවාය.

    මගේ හිතවත් බැංකුවේ මහත්තුරුත් කියන්නේ, මේක මහා වනයක් වෙලා කියලාය. ඒ ටී ඇම් (ATM) ගාව කැමරා හයිකරාට වැඩක් නැත. මුදල් විත්ඩ්‍රෝ කරද්දි, අයිඩෙන්ටිය චෙක් කරන්න විදියක් නැතිය. ආරක්ෂක තොරතුරු ලියන උන් කියන විදියට, කොළඹ දේශපාළඥයන් වගේම, ජීහාඩ් සීනූත් මේ පාතාල සීන් එක්ක යනවාය.

    ඒවා ඇත්තද බොරුද කියන්න, මම දන්නේ නැතිය. කොහොම හරි මාමස්මි අල්ල ගන්න ඔත්තු බලල තියෙන්නේත්, බුර්කා ඇඳගෙනය. අවුරුදු තිහක් පරිප්පු කා සිටිනා අපට, තවත් පරිප්පු ඕනා නැතිය. හිජාබ් බැරිනම් ඕනා මගුලක් ඇඳගත්තට අපට අවුලක් නැතිය.

    නමුත් මූණ නම් එලියේ දාගෙන යන්න ඕනාය. නැත්නම් ගෑණියෙක්ද පිරිමියෙක්ද පොන්නයෙක්ද, ත්‍රස්තවාදියෙක්ද, හොරෙක්ද, පාතලයෙක්ද, බටහිර කුමණ්ත්‍රනකාරයෙක්ද, මොකෙක්ද කියා අඳුනා ගන්න විදියක් නැත්තේය. මෙය සෑම අතින්ම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ. වැඩිපුරම මේ ගෝනි බිල්ලෝ ඉන්නේ නඟරය ආශ්‍රිතව වීම නිසාය.

    කළු පාට ගෝනි බිල්ලන්ගේ ඇඳුම් ගලවන්න, තැඹ්ලි පාට ගෝනිබිල්ලෝ ලෑස්ති වෙන්න ඕනා නැතිය. මේවා බොහොම සංවේදී කාරනාවන්ය. සැන්සිටුවි එතිකල් ඉෂූස්ය. මේවා කතා කල යුත්තේ ආන්ඩුවේ ආරක්ෂාව සම්බන්ධව ඉන්නා පිරිස්ය.

    වහාම මුල්ලාවරුන් එක්ක සාකච්චා ආරම්භ කළ යුතුය. මේවාට බිය විය යුතු නැත්තේ. අරාබියෙත් මේවා ගලවා විසි කරන නිසාය. අනෙක, උගත්, බුද්ධිමත්, සමාජශීලි පවුල් වල අය, මේවා අඳින්නේ නැතිය. මේ තලෙයිබාන්කරනයට අල්ලා ගෙන සිටින්නේ, නූගත්, දුප්පත්, පැල්පත් වාසි, මුඩුක්කු ආශ්‍රිත හා මහල් නිවාස වල වෙසෙන කොටසය. නැගෙනහිර සිටින්නේත් එවන්ම වූ ජනතාවක්ය.

    කොයි කාගෙත් අයිඩෙන්ටිය අනෙකාට බලාගන්න පුළුවන් එක, යුද්ධයක් නිසා ජීවිතෙන් භාගයක්, ජීවීතේ ගැන විස්වාශයකින් තොරව ජීවත්වූ මට නම්, බොහොම වටිනවාය. අන්වර් මනතුංගලාට මුස්ලිම් ගෑණු බුර්කා නැතුව දැක්කාම, එක එක දේවල් හිතෙනවානම්, පාරට එවන්නේ නැතුව බුර්කා බැරිනම්, ගෝනී හෝ පෙරවා, ගේ ඇතුලේ තියාගත්තාට අපට අවුලක් නැතිය.

    ඒ උනාට පාරේ යන කාන්තාවෝ දැකලා, එක එක ඒවා කරන්න ගියොත්, නම් රාවණා ගෙන් නොව, අපෙන්ම කන්න වෙනවාය. පාරට එවනවානම් මූණ එළියේ දාලා එවන්නය. මොකෝ පාර අයිති ඔහේලාට නොව. සිවිල් පුරවැසියන්ට නිසාය.

    උපුටා ගැනීම: මාතලන් | මාතලන් Blog එකෙන්
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    ඕක උන් අඳින ඔනෙලුනේ. නැත්තන් උන්ගේ පිරිමින්ට නගිනවාලු. එහෙම හැන්ගීම් පිරිමින්ට දුන්නම උන්ට පව් ලූ. යකාගේ කතා තමයි බන්. මිහිපිට අපායවල්. කිසිම හැන්ගීම් පාලනය කරගන්ඩ බැරි උදවිය ඔය. :lol::lol::lol:

    එහෙම පව් පිරෙනවා නම් සින්හල කෙල්ලොන්ට කවදාවත් නිවන් දකින්න හම්බෙන්නෙ නැ...:lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙම පව් පිරෙනවා නම් සින්හල කෙල්ලොන්ට කවදාවත් නිවන් දකින්න හම්බෙන්නෙ නැ...:lol::lol::lol:

    අනේද කියන්නේ බන්. පිස්සු මනස් ගාත ලෝකයක් ඔය හම්බ ලෝකේ. :lol::lol::lol:
     

    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    අපි මෙතන Thread දාලා ඩෙගා නැටුවට ඕක තහනම් කරන්නේ නෑ බන්..:lol::lol::lol:;);)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක අදින්න ප්‍රධාන හේතුව අවුරුදු අනුවක නාකියෙකුට උනත් (අල්ලගෙ කීම අනුව කාන්තාව ඔබගේ හාවුන් බළලුන් වැනිය, කැමති තැනකින ඇතුල් වියහැක) අවුරුදු හතක අටක කෙල්ලක් වුනත් සහේට ගත හැකිය......අල්ලා කියන සක්කිලියාගේ අමානුෂික නීතියට බය ඒ කෙල්ලොන්ගේ අම්මාලත් ඕන නකියෙකුට දුව දන් දෙයි... බැදගත්ත නාකියා ඔය කෙල්ල පාරේ එක්කන් යන්නේ කොහොමද දකින දකින එකා ශාප කරනවා හිතින් , එකයි ඔය රෙද්ද ඔතන් යන්නේ එතකොට අනුවේ ගණිත එකයි අවුරුදු හතේ කෙල්ලත් එකයි
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    This is Sinhalese Majority Forum.. So what good of talking about other religion's bullshits and its useless :yes:.. if you have real guts, find some people and go tho the Fort railway station and protest against burka,
    11.gif
    that would be really helpful to ban burka otherwise shouting in a online community is totaly waste.:angry:

    If you love your religion talk about your religion that would be very helpful for others and other religion people's also and they would know about your religion :yes::cool:

    I think this person wants to be a "pora" in a community like this doing such gonparts attract community members to him :lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    This is Sinhalese Majority Forum.. So what good of talking about other religion's bullshits and its useless :yes:.. if you have real guts, find some people and go tho the Fort railway station and protest against burka,
    11.gif
    that would be really helpful to ban burka otherwise shouting in a online community is totaly waste.:angry:

    If you love your religion talk about your religion that would be very helpful for others and other religion people's also and they would know about your religion :yes::cool:

    I think this person wants to be a "pora" in a community like this doing such gonparts attract community members to him :lol:

    So You came to Elakiri and made a new account only to tell this??? Bitch Please. :lol::lol::lol:
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඕක පෙරවගෙන් ඇවිත් මහින්දයට ඇරල යනකන් ඕකට ඕකේ ආතල් එක තේරෙන්නැ