බොබසේට ගාල්ලේ ජන ගඟ ගලයි
හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයි කියන හින් ද මාතර බීච් එක බලල බල එපාවෙලා වෙනසකටත් එක්ක අද ගාල්ල කොටුවට යන්න හිතුන
මෙන්න බොලේ හැම තැනම බෙබසේ බැනර්, කොඩි එල්ලල
නිකමට වගේ මමත් එබිල බැලුව සමුළුව මොකද වෙන්නෙ කියල බලන්න
දැන් හලාල් වගේ නැගල යන ටොපික් නැති නිසා කිසි කික් එකක් නැනේද ඕවට යන්න
සමුළුවෙ බහුතරය ඉන්නෙ හැමදාම වගේ අර පන්සලට එන වයසක උපාසක අම්මල තමයි
බොරුවට වැඩි ආයුශ නැ කියන එක මේ ඉන්න සෙනග ඔප්පු කරල තියෙනව
ඥානසාර හාමුදුරුවන්ගෙ අතේ පත්තුවෙන බොරු දැන් මාකට් නෑ
කොල්ලො කෙල්ලොන්ට දැන් ජාතිවාදය ටික ටික එපා වෙලා තියෙන්නෙ ඇත්ත තේරුම් අරගෙන,
හැමදාම එකම බොරු බයිල සෙට් එක අහල එපා වෙල ඇති,
නැත්තම් ඉරිදා නිවාඩු දවසෙ හවස මේහෙම වෙන්න බැනෙ
ඔයගොල්ලොම බලාගන්නකෝ හිටපු සෙනග කන්දරාව
ෆොටෝ ලොකු වැඩි නම් ctrl +/- හෝ zoom out කරල බලන්න
album
http://imageshack.us/g/1/10291936/
ජාතික පුනරුද මෙහෙවරේ ඉන්න හාමුදුරුවවො යන වාහන
මහින්ඳයගෙ ඡන්ද රැස්වීම් වලට වගේ බස් වලටත් ගෙන්නල
ස්ටේජ් එක පිටිපස්සෙවත් සෙනග ඇති කියල බැලුව නම්
ජන ගගෙන් කොටසක්
තම්බියොත් ඇවිත්
තව තම්බියෙක්
ඔන්න මද්‍යසාර බයිල තැටිය කියන්න නැග්ග
සුද්දත් මැජික් බලන්න ඇවිත් බයිලා එපා වෙලා ගියා
කැමරා කරන්න කෝ බන් කට්ටිය? අපි යමන් ගෙදර මද්යසාරගෙ කතාවටවත් කට්ටිය නෑනෙ බන්
දැන්නම් රැ වෙනව බයිලා ඉවර වෙන පාටක් නම් නෑ
උපාසක අම්මලටත් බයිලා එපාවෙලා
කෝම කෝම හරි රෑ වෙනකොට නම් ඉවර උනා

Last edited: