A/L pass wemu(science)

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,851
    9,240
    113
    එක තැනක නෑ
    අඃ ගොඩ කාලෙකින් හොඳ ත්‍රෙඩ් එකක් දැක්කා :yes: . සිරාවට නියමයි අක්කේ/නංගියේ :sorry: . ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් ඉස්සරහට A/L කරන්ඩ ඉන්න අයටයි මම වගේ A/L ඇනගෙන අයෙත් කරන්ඩ ඉන්න අයටයි ගොඩක් වැදගත්. මම නම් Art කරේ 2011. එකෙත් w w s :sorry: :rolleyes: . අයෙත් නම් කරේ නැහැ :cool: . කියන්ඩ තියන්නේ අපේ මේ අක්කලා/නංගිලා වගේ වැඩ කරපල්ලා :yes::yes: ජයවේවා ! රේප් +
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754

    thanx.pasuwata rep dennan.art gananan dan na:baffled:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    හෙ හෙ A/L ඉවරයි !! ඊළඟ සෙට් 1ට motivation 1ක් දෙන්න මරු thread 1, අවුල තියෙන්නෙ මුන්ට EK එන්න වෙලාවක් තියනවද දන්නෑ :baffled: ඇනිවේ එළ වැඩක්
    11.gif

    පාඩම් කන්න විදිය නන් කෙනා අනුව වෙනස් වෙනව,තමන්ට හරියන ක්‍රමේ තමන්ම හොයාගන්න ඕනි:nerd:
    Physics & පුරේ නැ නැ Pure තමා ආසම :love: තමන් ආසම subjects වල කරුණු මතක තියාගන්න වැඩිය මහන්සි වෙන්න ඕන නැ, theory කන්නකොට උනත් මතක හිටිනව :confused: physics වල practicals ටිකට තමා ටිකක් විතර නැහුනෙ :rolleyes: මොනව නැතත් pastpapers ටික නං කරන්නම ඕන, exam 1 දි MCq paper 1 ලැබුනම වැඩියෙන්ම පේන්න තියෙන්නෙ pastpapers වලට කිට්ටුවෙන් යන එව්ව;) එතකොට ඉතින් පට්ට moral එකකින් පේපරේම ඇදල දාන්න පුළුවන්:dull: pure/applied නං ඉතින් ගනන් හදන එක තමා තියෙන්නෙ,තනියෙන් ගොඩ දාගත්තු ගනන් ප්‍රමානෙ වැඩි වෙන තරමට exam ලේසියි :P Chemistry ගැනනන්... :baffled::baffled::baffled::baffled: කතා කොරන්න නොදනිමි, රටේ නැති දේවල් කොල්ල යාන්තන්
    B1ක් ගතිමි :rofl:
     
    • Like
    Reactions: Good Heart
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ටී.එෆ්.එස්:cool: මචන් or මචී:P +:D

    අවම අවුරුදු 10ක වත් පාස්ට් පේප‍ර්ස් කරන එකෙන් ලොකුන්ඩ. ඕක තමයි මට නම් වැඩියෙන්ම උදවු උනේ. නිකන් පේපර් එක කරන ඕනවට නෙවෙයි. කර
    පු පේපර්ස් සංසන්දනය කරල එහෙම බලන්ඩ. එකම විදිහෙ ප්‍රශ්න හෙන ගානක හොයාගන්ඩ පුලුවන්. දැන් නම් අලුත් සිලබස් නිස කොහොමද දන්නෙ නෑ. ඉතින් ඔය එකම විදිහෙ අනිවා එම්.සී.කිව් ටිකට ලෑස්ති වෙලා ගියහම නිකන්ම වෙලාව ඉතුරු වෙනවා. පාස්ට් පේපර්ස් කරන එක ඒ.එල්. හොදින් පාස් වෙන්ඩ වැඩිපුරම උදව් වෙනවා.

    අනික ෆිසික්ස් එහෙම 2න්ඩ් පේපර් එකට එන/ නොඑන කොටස් ඕල්ඩ් සිලබස් එකෙදි නම් ගෙස් කරන්ඩ පුලුවන් උනා. අලුත් සිලබස් නිස කොහොමද දන්නේ නෑ.

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    Bio-හැම පාඩමක්ම එකකට එකක් link කරගෙන පාඩම් කරන්න(ඔය පාඩම් කරනව කියන වචනෙ මට දිරවන්නෙම නෑ):no:

    Physics-රෝසගෙ විවරණ පොත් ටික කරන්න.පුලුවන් නම් ඔක්කොම ටික ගන්න වැදගත්.අනික පරන past paperවල(80-93) structuredටික කරල දාන්න .පුලුවන් තරම් එකම ප්‍රශ්නෙ තව විදියකට හිතල විසඳන්න පුරුදු වෙන්න:yes:

    Che-ඒකටත් බයෝ වල කියන කෙරුවාවම තමයි.ඒත් පුලුවන් තරම් ඈතට පහුගිය ප්‍රශ්න පත්තර ටික කරන්න.හැම පාඩමක් ම එකකට එකක් link කර ගන්න.
    මොකද දැන් යන ක්‍රමේ හැටියට මනින්නෙ පෙත්තෙක්ට වඩා ප්‍රායෝගිකව දෙයක් ගැන හිතන්න පුලුවන් කෙනෙක්:confused:

    ජීව විද්‍යාව නම් හැම වෙලේම 3වෙනි පාඩමෙන් පස්සෙ හැම පාඩමක් ම හර ජීව විද්‍යාවෙන්ම හිතන්න බලන්න(දෙවනි පාඩම ) ඒ ක්‍රමේ හරියනවා.ජීව ව්ද්‍යාවෙ හුඟක් දේවල් සහේතුකයි. රචනාවක් ගානට කරගන්න පුලුවන් ඒකෙන්.ඒකෙන්ම mcqත් හැදෙනවා:dull:

    කෙමිස්ට්‍රි වලත් එහෙමයි ශක්ති විද්‍යාවෙන් තමයි දැණ් හුඟක් තැන් වලට පදනම දාල තියෙන්නෙ.ශක්ති විද්‍යාව කිව්වම මතක් වෙන්නෙ හෙස්ස් නියමෙ විතරක් උනාට එතනට එහා ගියපු හුඟක් දේවල් තියනවා දැන්.:baffled:කර්මාන්ත රසායනය නම් දිග වැඩියි.එහෙනම් ඒක පදනම කරගෙන ඒක වටේ ඉතුරු පාඩම් ටික හදාගත්තත් හරි.ඒ කිව්වෙ රසායනික ගණනය, s p d ගොනු වල රසායනයෙ පමනක් කොටස්. කාබනික රසායනය නම් පුලුවන් තරම් පරිවර්තන කරන එකම තමයි.රංග ගුනරත්නගෙ පොත් දෙකක් තියනවා ඒ දෙකම හොඳයි:nerd:

    පරිසර රසායන විද්‍යාවයි පරිසර ජීව විද්‍යාවයි එකට සම්බන්ධ කරගෙන කරන්න පුලුවන්:yes:

    Physics වලත් පුලුවන් තරම් හිතන්න පුලුවන් හැකියාව වැඩි දියුණු කරගන්න එක තමයි තියෙන්නෙ.ක්ලාස් 5 6කට රිංගලාවත් පොත උඩ තියාගෙන පාඩම් කරාටවත් ඒකට ලොකු රිසල්ට් එකක් ගන්න බෑ.
    හැබැයි මුලින් වේලාසනින්ම ඔක්කොම සිලබස් එක කවර් කරගන්න.
    මම කියන්නෙ මාස 6කට විතර කලින්.ඊට පස්සෙ විවරණ පොත් ටික අරගෙන තනියමම කරන්න.එකම ගාන තව විදි වලට විසඳන්න උත්සහ කරන්න.ඒ වගේ ගනන් phy වල අඩු උනාට නැතුව නෙමෙයි:love:

    Physics වල හොඳට තේරුම් අරන් වැඩි වාර ගණනන් අනිත් උන් පාඩම් කරනවා කියන එක කරන්න ඕන දේ වල එන සන්ධි ඩයෝඩ ගැන.එතන හරියට දා ගත්තොත් ට්‍රාන්සිස්ටර් වල ක්‍රියාකාරීත්වෙ එහෙම හොඳට දාගන්න පුලුවන්:yes:

    කොහොම උනත් එළ පෝස්ට් එක මචන්! මේ වගේ දෙයක් කියනව නම් සුදුසුම කාලෙත් මේක.මොකද දැන් තමයි කට්ටියගෙ තැටි රත් වෙන්නෙ :P

    Last edited:
    • Like
    Reactions: Good Heart

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    එළකිරි කොල්ලෙක්;15509259 said:
    Bio-හැම පාඩමක්ම එකකට එකක් කරගෙන පාඩම් කරන්න(ඔය පාඩම් කරනව කියන වචනෙ මට දිරවන්නෙම නෑ)

    Physics-රෝසගෙ විවරණ පොත් ටික කරන්න.පුලුවන් නම් ඔක්කොම ටික ගන්න වැදගත්.අනික පරන paperවල structuredටික කරල දාන්න .පුලුවන් තරම් එකම ප්‍රශ්නෙ තව විදියකට හිතල විසඳන්න පුරුදු වෙන්න

    Che-ඒකටත් බයෝ වල කියන කෙරුවාවම තමයි.ඒත් පුලුවන් තරම් ඈතට පහුගිය ප්‍රශ්න පත්තර ටික කරන්න.හැම පාඩමක් ම එකකට එකක් link කර ගන්න.
    මොකද දැන් යන ක්‍රමේ හැටියට මනින්නෙ පෙත්තෙක්ට වඩා ප්‍රායෝගිකව දෙයක් ගැන හිතන්න පුලුවන් කෙනෙක්

    ජීව විද්‍යාව නම් හැම වෙලේම 3වෙනි පාඩමෙන් පස්සෙ හැම පාඩමක් ම හර ජීව විද්‍යාවෙන්ම හිතන්න බලන්න(දෙවනි පාඩම ) ඒ ක්‍රමේ හරියනවා.ජීව ව්ද්‍යාවෙ හුඟක් දේවල් සහේතුකයි. රචනාවක් ගානට කරගන්න පුලුවන් ඒකෙන්.ඒකෙන්ම ත් හැදෙනවා

    කෙමිස්ට්‍රි වලත් එහෙමයි ශක්ති විද්‍යාවෙන් තමයි දැණ් හුඟක් තැන් වලට පදනම දාල තියෙන්නෙ.ශක්ති විද්‍යාව කිව්වම මතක් වෙන්නෙ හෙස්ස් නියමෙ විතරක් උනාට එතනට එහා ගියපු හුඟක් දේවල් තියනවා දැන්.කර්මාන්ත රසායනය නම් දිග වැඩියි.එහෙනම් ඒක පදනම කරගෙන ඒක වටේ ඉතුරු පාඩම් ටික හදාගත්තත් හරි.ඒ කිව්වෙ රසායනික ගණනය, s p d ගොනු වල රසායනයෙ පමනක් කොටස්. කාබනික රසායනය නම් පුලුවන් තරම් පරිවර්තන කරන එකම තමයි.රංග ගුනරත්නගෙ පොත් දෙකක් තියනවා ඒ දෙකම හොඳයි

    පරිසර රසායන විද්‍යාවයි පරිසර ජීව විද්‍යාවයි එකට සම්බන්ධ කරගෙන කරන්න පුලුවන්

    Physics වලත් පුලුවන් තරම් හිතන්න පුලුවන් හැකියාව වැඩි දියුණු කරගන්න එක තමයි තියෙන්නෙ.ක්ලාස් 5 6කට රිංගලාවත් පොත උඩ තියාගෙන පාඩම් කරාටවත් ඒකට ලොකු රිසල්ට් එකක් ගන්න බෑ.
    හැබැයි මුලින් වේලාසනින්ම ඔක්කොම සිලබස් එක කවර් කරගන්න.
    මම කියන්නෙ මාස 6කට විතර කලින්.ඊට පස්සෙ විවරණ පොත් ටික අරගෙන තනියමම කරන්න.එකම ගාන තව විදි වලට විසඳන්න උත්සහ කරන්න.ඒ වගේ ගනන් phy වල අඩු උනාට නැතුව නෙමෙයි

    Physics වල හොඳට තේරුම් අරන් වැඩි වාර ගණනන් අනිත් උන් පාඩම් කරනවා කියන එක කරන්න ඕන දේ වල එන සන්ධි ඩයෝඩ ගැන.එතන හරියට දා ගත්තොත් ට්‍රාන්සිස්ටර් වල ක්‍රියාකාරීත්වෙ එහෙම හොඳට දාගන්න පුලුවන්:yes:

    කොහොම උනත් එළ පෝස්ට් එක මචන්! මේ වගේ දෙයක් කියනව නම් සුදුසුම කාලෙත් මේක.මොකද දැන් තමයි කට්ටියගෙ තැටි රත් වෙන්නෙ :P

    aniwa bn, puluwan tharam paper karana eka thama bn hodama de.. chem walata ruwan k ranasingha sir ge potha hodai. hodata wiwaranaya karala thiyenawa.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    aniwa bn, puluwan tharam paper karana eka thama bn hodama de.. chem walata ruwan k ranasingha sir ge potha hodai. hodata wiwaranaya karala thiyenawa.
    ඒ පොතෙත් වැරදි තියනව මචන් .:yes:ඒත් මටත් විවරණයක් නැතුව අන්තිම ටිකේ කරේ නම් ඒක;)එළ පොත !
     
    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    මෙන්න මෙතනින් තම‍යි පටන්ගන්න ඕන......නැතුව මෙලෝ වැඩක් නොකර ‍medicine,engineering යන්න දවල් හීන මැව්වට වැඩක් වෙන්නේ නෑ.........:lol::lol::lol:

    Good post මචන්.....Rep+10:cool::cool::cool:

    :yes::yes::yes: