Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    me tread eke tyena widiyata convert karapu 250k ekak tyenawa,,ekata custo rom danna puluwanda?? kernal eka support karanawada?? puluwannam hoda custom rom ekak denna :rolleyes:

    Custom ROM danna puluvan.. habai mama ovata kamathi naa.. :dull:
     
    nirooprishi

    Member
    May 8, 2009
    284
    11
    0
    Galaxy S2 HD LTE

    Machan Galaxy S2 HD LTE anycall phone eka hodada??? :confused:
    Jelly Bean danna puluwanda?:cool:
    market price eka kiyak weida?:confused:

    rep + ;)
     
    manjula009

    Well-known member
  • Machan meka 'Samsung SHW-M250S' ekata puluwan neda :nerd:
    :eek:

    Galaxy SII Flash Guide>>

    Download Links >>

    Samsung USB Drivers for Mobile
    http://www.4shared.com/zip/8LzpACGU/SAMSUNG_USB_Driver_for_Mobile_.html

    Flash tool(Odin3 V3.04)
    http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html

    JellyBean 4.1.2 for GT-I9100
    http://hotfile.com/dl/179607505/5cd1...1_OXX.zip.html

    *** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250K/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.
    එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා..:cool:

    1. මුලින්ම download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!).
    ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න.
    එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා!
    iE4MsKkZ6WqjO.png

    3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).

    6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන field වලට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware (I9100XXLSJ_I9100OXXLS1_OXX) එක extract කරාම එන files.
    PDA කියන තැනට CODE_I9100XXLSJ.tar
    PHONE කියන තැනට MODEM_I9100XXLS6.tar
    CSC කියන තැනට CSC_HOME_OXX_I9100OXXLS1.tar කියන පිළිවෙලට දෙන්න

    * ඒවගේම PIT කියලා තියෙන තැනට අදාල 16/32 pit file එක දෙන්න ඕනා. Anycall හුඟක් එන්නෙ 16GB ඒවා. ඒවාට emmc_EXT4_16GB.pit කියන එක දෙන්න.

    7. ඔක්කොම ගානට තියෙනවානම් Start දෙන්න..:cool:

    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!
    iFJhJNZ1UAbQD.png

    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)

    Jun 22, 2009
    12
    3
    3
    DSC_0304.jpg
    machanla mage 4n eka Galaxy S2 HD LTE(shv e120s) meka bima watila glass eka crack una.. touch ekanam wada karanawa... mata glass eka daganna thanak danna kenek innawanam kiyanna
    :(:(:(:(:(:(
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    Thanks Machan...........
    Mamath damma.hodata weda,eth machan mata play store yanna be.
    root explorer එකෙන් etc/hosts කියන file එක edit karanna be.eka read only kiyala wetenawa.ekata mokada karanne..........?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Thanks Machan...........
    Mamath damma.hodata weda,eth machan mata play store yanna be.
    root explorer එකෙන් etc/hosts කියන file එක edit karanna be.eka read only kiyala wetenawa.ekata mokada karanne..........?

    Mount R/W ;)
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    යාලුවනේ මට ලොකු උදව්වක් ඕන. මගේ ගාව තියෙන්නේ Galaxy Note SHV E160K එකක්. මේකට මම Jellybean 4.1.2 Custom Rom එකක් දාල තියෙන්නේ. මේකේ හිටි ගමන් කෝල් ගන්නකොටයි එනකොටයි දෙපැත්තේම යට කියන ඒවා මුකුත් ඇහෙන්නේ නෑ. Speaker or Mic වල කිසි අවුලක් නෑ. Viber & Skype එහෙම හොඳට වැඩ. මේකේ මේ දාල තියන රොම් එක දාන්න කලිනුත් ඔය අවුල තිබ්බ. තව මේකේ 4G ලංකාවට වැඩ නෑ වගේ. Android වල වැඩ එච්චර මම ලොකුවට දන්නේ නැති නිසා තමයි ඔයාලගෙන් අහන්නේ. 4G හරි නොගියට නම් කමක් නෑ. අර කෝල් වල තියන අවුල හදාගන්න පුළුවන් උනොත් හරි. මේක Anycall නෙවේ Olleh එකක්
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Meka machan Korean 4G vala poduve thiyena aulak.. Meka hama phone ekata enne naa.. Habai mama E120,E110 & E160 evaye vitharai meka dakala thiyenne..

    Okata ICS & JB dekatama enava.. GB valata downgrade karama hari.. :yes:

    Thanks fit eka meka kiyala dunnata.habai macho Note SHV E160K walata downgrade karanne kohomada? ehema ROM ekak nam thibbe na. Korea wala inna kollekgen mama meka gana ahuwa. uge gawa 4n 3k thiyanawa. 3ma me lede thiyanawa kiwwa