link 1k dapanko

කැබිලිත්ත කියන්නෙ යාලු කතරගම දෙවියන් බාවනායෝගීව සිටිනා තැන කියල තමා විශ්වාසකරන්නෙ... උබල හොද හිතින් හොදට හරියට පේවෙලා කිල්ලට අසුනොවී පලයන් දෙවියන්ගෙන් පිහිටෙන් උබලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ කරදරයක් හම්බ උනත් උබලවත් නොහොතන විදිහට උබල ඒකෙන් බේරෙයි.. ඒත් යාලු ෆන් ගන්න යන්න හිතන්නවත් එපා කට වරද්ද ගන්නවත් එපා
ඉවෝක් එකේ ආතල් බලන්න යන්න ඕනෙ නං යාල හරි වස්ගමුව හරි පලකො..
video pennuwata evoque wature giyoth sada sotti.. reviews balapan 
සෑහෙන හාස්කම් තියේනවා දෙවියන්ගේ අඩවියේ. උබට මම පස්සේ විස්තර ටික දේන්නම්.. දෑන් පොඩි හදිස්සි වෑඩක ඉන්නේ. හෑබෑයි පුතේ අලුත් Land rover, Land cruiser වල වල නම් යන්න නම් හිතන්නවත් එපා.. ගගවල් 3ක් තියේනවා එතෙර වෙන්න, සමහර වෙලාවට jeep එක ෆුල් යටවෙන සයිස් එකට වතුර.. රෝද එරෙනවා ගග අඩියේ.. එක පාරක් ඩොකෙක් පන්ඩිතය වගේ අරන් ආව උගේ සහරා එකක්.. එක ගගකින් බාගයක් යන්න උනේ නෑ පවර් ලයින් ඔක්කොම් ශොර්ට්.. ඊට පස්සේ වාහනේ කොල අති වලින් වහාලා කෑලේ මෑද දාලා තමයි ගියේ..
ට්රෑක්ටර් සයිස් එකට උස්සපු පරන ජීප් විතරයි යන්න පුලුවන්.. ඒත් අනිවා එනකොට වාහනේ බොඩිය බාගයක් තෑලිලා.

චික්.. මොකටද යකෝ එහෙනං ඕකක් ගත්තෙ..wathure yanna baha kukuloh evoque ekevideo pennuwata evoque wature giyoth sada sotti.. reviews balapan
![]()
ඩිස්කවරි එකක් ගත්තා නං ඕනෙ එකක් පුලුවං 
චික්.. මොකටද යකෝ එහෙනං ඕකක් ගත්තෙ..ඩිස්කවරි එකක් ගත්තා නං ඕනෙ එකක් පුලුවං
![]()

මෙතන තියෙන ඔක්කම විඩියොස් මැද කැබිලිත්ත දෙවාලය ගැන විස්තර තියෙනවා වැඩක් නැති එව යව යව බලන්න![]()
ඔය කියන්නේ පේවෙලා යන එක වෙන්න ඇති ,ඕක ගැනැ විස්තරයක් දන්නා කෙනෙක් කියන්න
මස් කාල ගියා කියල මොනවා වෙන්නද බන් ඕව මිනිස්සු හදාගත්ත බොරු මත .
අනිත් එක දේවාල / කපුවෝ විශ්වාස කරනවා කියන්නේ මහා මෝඩ කමක්.
බුද්ධාගම නම් බුදුන් අදහන්න ඕනේ, ඔය දෙවියෝ කියන්නේ කැරී බොරු කාරයෝ.



මස් කාල ගියා කියල මොනවා වෙන්නද බන් ඕව මිනිස්සු හදාගත්ත බොරු මත .
අනිත් එක දේවාල / කපුවෝ විශ්වාස කරනවා කියන්නේ මහා මෝඩ කමක්.
බුද්ධාගම නම් බුදුන් අදහන්න ඕනේ, ඔය දෙවියෝ කියන්නේ කැරී බොරු කාරයෝ.



land rover yanne naha.. land cruiser yanne.![]()


AH... umbee cruicer ekaa...
machan mehemai mamat kabiliththe gihin naha habai ahala tiyana vistara anuwa.. mulikama dee thaman gamana yanna lasti wenava nam eka hitin gamana salasum karala ahithak hitan natuwa gamana patan ganna..
oya hamoma yana kotiyagala haraha tiyana famous route eka tamai amaru.. eth godak aya danne nati unata oya amaru aaraval cross nokara wena side ekakin kabilitte dewaleta yanna puluwan. eka danne tika denai. game minissu dannava... puluwan nam eka dana ganna try ekak denna... e parat kalava tamai habai oya amaru water crossings naha kiyala tamai aranchi.. mamat dan naha mekai kiyanna habai parak tiyanava.
oya safari karayoi kotiyagala trackter karyoilu oya amaru parama thora ganne gaana kapanna. kohomat oyata vahana dekak yanna wenava. thani wahanayak yana eka nuwanata huru naha... oya kotiyagala harahama yanava nam oyage jeep eke snorcle ekak winch ekak tiyanava neda..?? differential wala breather lines udata aran neda tiyanne.. (oke original kohomada dan naha) fuse box engine compartment eke tiyana evva seal kara ganna...
thawa badu shure 4x4 ekak ready kara ganna vahana dekak yanna..
pe wenna onalu aduma 2 weeks.. (hariyatama pe wena karamayak tiyanava) kantha parshave leda ehema haden nati dawas set kara ganna.
muruthan bath pujavak tamai karanna ona. ekata okkoma badu aran yanna ona. sudu andumma adinna. gamana yana enakan katawal waradda ganna epa kattiyagen ekkenek vat.
mmmmmmmm......... wiyadama nam wadi wei.. evata ready wenna
parisaraya tibuna widiyatama tiyala apahu enna... thawa vistara hoya ganna ona nam kelinma maubima pattareta call ekak deela ahuwa nam un kiyai.. unget full warthawakma tibbane pattaree..
Suba gaman..............................!!!!!!!!!!!!!! parissamata gihin waren..!!![]()
thnx info walata
හැමදාම ලගින තැන මාසයක් තියා දවසක් ගියේ නැතත් පෝන් එකට නිවනක් නෑ රෙද්ද.. දන්න එකෙ කියපන් හොස්පිටල් නොයා ඉන්න එකත් පේ වෙන එකේ කොටසක්ද කියලා..

dan hamoma yanawa 


issara nam man yanna asawen hitapu thanak
eth dan godak aya yanna giyama age na wage
issara photos thibbeth na
