කැබිලිත්ත

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉවෝක් එකේ ආතල් බලන්න යන්න ඕනෙ නං යාල හරි වස්ගමුව හරි පලකො..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    link 1k dapanko

    මෙතන තියෙන ඔක්කම විඩියොස් මැද කැබිලිත්ත දෙවාලය ගැන විස්තර තියෙනවා වැඩක් නැති එව යව යව බලන්න:D
     
    • Like
    Reactions: hspa3.5

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සෑහෙන හාස්කම් තියේනවා දෙවියන්ගේ අඩවියේ. උබට මම පස්සේ විස්තර ටික දේන්නම්.. දෑන් පොඩි හදිස්සි වෑඩක ඉන්නේ. හෑබෑයි පුතේ අලුත් Land rover, Land cruiser වල වල නම් යන්න නම් හිතන්නවත් එපා.. ගගවල් 3ක් තියේනවා එතෙර වෙන්න, සමහර වෙලාවට jeep එක ෆුල් යටවෙන සයිස් එකට වතුර.. රෝද එරෙනවා ගග අඩියේ.. එක පාරක් ඩොකෙක් පන්ඩිතය වගේ අරන් ආව උගේ සහරා එකක්.. එක ගගකින් බාගයක් යන්න උනේ නෑ පවර් ලයින් ඔක්කොම් ශොර්ට්.. ඊට පස්සේ වාහනේ කොල අති වලින් වහාලා කෑලේ මෑද දාලා තමයි ගියේ..

    ට්‍රෑක්ටර් සයිස් එකට උස්සපු පරන ජීප් විතරයි යන්න පුලුවන්.. ඒත් අනිවා එනකොට වාහනේ බොඩිය බාගයක් තෑලිලා.
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කැබිලිත්ත කියන්නෙ යාලු කතරගම දෙවියන් බාවනායෝගීව සිටිනා තැන කියල තමා විශ්වාසකරන්නෙ... උබල හොද හිතින් හොදට හරියට පේවෙලා කිල්ලට අසුනොවී පලයන් දෙවියන්ගෙන් පිහිටෙන් උබලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ කරදරයක් හම්බ උනත් උබලවත් නොහොතන විදිහට උබල ඒකෙන් බේරෙයි.. ඒත් යාලු ෆන් ගන්න යන්න හිතන්නවත් එපා කට වරද්ද ගන්නවත් එපා

    ඔවු මචන්.. කතරගම දෙවි හාමුදුරුවෝ එක්ක සෙල්ලම් බෑ. ඈස් දේකට දෑකලා තියේන හින්දයි කියන්නේ.
     
    aruna47

    Well-known member
  • සෑහෙන හාස්කම් තියේනවා දෙවියන්ගේ අඩවියේ. උබට මම පස්සේ විස්තර ටික දේන්නම්.. දෑන් පොඩි හදිස්සි වෑඩක ඉන්නේ. හෑබෑයි පුතේ අලුත් Land rover, Land cruiser වල වල නම් යන්න නම් හිතන්නවත් එපා.. ගගවල් 3ක් තියේනවා එතෙර වෙන්න, සමහර වෙලාවට jeep එක ෆුල් යටවෙන සයිස් එකට වතුර.. රෝද එරෙනවා ගග අඩියේ.. එක පාරක් ඩොකෙක් පන්ඩිතය වගේ අරන් ආව උගේ සහරා එකක්.. එක ගගකින් බාගයක් යන්න උනේ නෑ පවර් ලයින් ඔක්කොම් ශොර්ට්.. ඊට පස්සේ වාහනේ කොල අති වලින් වහාලා කෑලේ මෑද දාලා තමයි ගියේ..

    ට්‍රෑක්ටර් සයිස් එකට උස්සපු පරන ජීප් විතරයි යන්න පුලුවන්.. ඒත් අනිවා එනකොට වාහනේ බොඩිය බාගයක් තෑලිලා.

    land rover yanne naha.. land cruiser yanne. :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    wathure yanna baha kukuloh evoque eke :lol: video pennuwata evoque wature giyoth sada sotti.. reviews balapan :rofl:
    චික්.. මොකටද යකෝ එහෙනං ඕකක් ගත්තෙ..:rofl: ඩිස්කවරි එකක් ගත්තා නං ඕනෙ එකක් පුලුවං :love:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කපුවෙක් ඒ ලඟ ගමෙන්ම එක්කගෙන යන්න පුලුවන් :yes:...

    දෙන එකම අවවාදේ කට වාචාල නම් දොඩවන්න යන්න එපා ...
    ප්‍රථිපල තීරනය වෙන්නෙ තමන්ගේ විශ්වාස,භක්තිය මතයි ,.....
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මෙතන තියෙන ඔක්කම විඩියොස් මැද කැබිලිත්ත දෙවාලය ගැන විස්තර තියෙනවා වැඩක් නැති එව යව යව බලන්න:D

    ela machan rep dunna 4+
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය කියන්නේ පේවෙලා යන එක වෙන්න ඇති ,ඕක ගැනැ විස්තරයක් දන්නා කෙනෙක් කියන්න

    මස් කාල ගියා කියල මොනවා වෙන්නද බන් ඕව මිනිස්සු හදාගත්ත බොරු මත .
    අනිත් එක දේවාල / කපුවෝ විශ්වාස කරනවා කියන්නේ මහා මෝඩ කමක්.
    බුද්ධාගම නම් බුදුන් අදහන්න ඕනේ, ඔය දෙවියෝ කියන්නේ කැරී බොරු කාරයෝ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මස් කාල ගියා කියල මොනවා වෙන්නද බන් ඕව මිනිස්සු හදාගත්ත බොරු මත .
    අනිත් එක දේවාල / කපුවෝ විශ්වාස කරනවා කියන්නේ මහා මෝඩ කමක්.
    බුද්ධාගම නම් බුදුන් අදහන්න ඕනේ, ඔය දෙවියෝ කියන්නේ කැරී බොරු කාරයෝ.
    :lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • මස් කාල ගියා කියල මොනවා වෙන්නද බන් ඕව මිනිස්සු හදාගත්ත බොරු මත .
    අනිත් එක දේවාල / කපුවෝ විශ්වාස කරනවා කියන්නේ මහා මෝඩ කමක්.
    බුද්ධාගම නම් බුදුන් අදහන්න ඕනේ, ඔය දෙවියෝ කියන්නේ කැරී බොරු කාරයෝ.

    :dull::dull::dull::dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    land rover yanne naha.. land cruiser yanne. :yes:

    AH... umbee cruicer ekaa...

    machan mehemai mamat kabiliththe gihin naha habai ahala tiyana vistara anuwa.. mulikama dee thaman gamana yanna lasti wenava nam eka hitin gamana salasum karala ahithak hitan natuwa gamana patan ganna..

    oya hamoma yana kotiyagala haraha tiyana famous route eka tamai amaru.. eth godak aya danne nati unata oya amaru aaraval cross nokara wena side ekakin kabilitte dewaleta yanna puluwan. eka danne tika denai. game minissu dannava... puluwan nam eka dana ganna try ekak denna... e parat kalava tamai habai oya amaru water crossings naha kiyala tamai aranchi.. mamat dan naha mekai kiyanna habai parak tiyanava.

    oya safari karayoi kotiyagala trackter karyoilu oya amaru parama thora ganne gaana kapanna. kohomat oyata vahana dekak yanna wenava. thani wahanayak yana eka nuwanata huru naha... oya kotiyagala harahama yanava nam oyage jeep eke snorcle ekak winch ekak tiyanava neda..?? differential wala breather lines udata aran neda tiyanne.. (oke original kohomada dan naha) fuse box engine compartment eke tiyana evva seal kara ganna...

    thawa badu shure 4x4 ekak ready kara ganna vahana dekak yanna..

    pe wenna onalu aduma 2 weeks.. (hariyatama pe wena karamayak tiyanava) kantha parshave leda ehema haden nati dawas set kara ganna.
    muruthan bath pujavak tamai karanna ona. ekata okkoma badu aran yanna ona. sudu andumma adinna. gamana yana enakan katawal waradda ganna epa kattiyagen ekkenek vat.

    mmmmmmmm......... wiyadama nam wadi wei.. evata ready wenna

    parisaraya tibuna widiyatama tiyala apahu enna... thawa vistara hoya ganna ona nam kelinma maubima pattareta call ekak deela ahuwa nam un kiyai.. unget full warthawakma tibbane pattaree..

    Suba gaman..............................!!!!!!!!!!!!!! parissamata gihin waren..!!:yes::yes:
     
    aruna47

    Well-known member
  • AH... umbee cruicer ekaa...

    mage wahana wala yanne naha ban. recovery yana jeep ekak tiynawa land cruiser eka geniyanawa.. :yes: thnx info walata
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    යන්න නම් මටත් ලොකු ආසාවක් තියනවා.. ලොල් කොහෙ පේ වෙන්නද බං.. මස් මාලුනම් මොනාද.. ජිගි ජිගිත් අවුලක් නෑ.. මල ගෙවල් ඒකත් අවුලක් නෑ... යකෝ හොස්පිටල් යන්න එපා කිව්වේ මොන හුයන්නද මාසයක්.. :angry::angry: හැමදාම ලගින තැන මාසයක් තියා දවසක් ගියේ නැතත් පෝන් එකට නිවනක් නෑ රෙද්ද.. දන්න එකෙ කියපන් හොස්පිටල් නොයා ඉන්න එකත් පේ වෙන එකේ කොටසක්ද කියලා.. :( :(
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    dan othana haskama mukuth na kiyalai kiyanne :) dan hamoma yanawa :)
    issara wage amaru na kiyalai wild life eke uncle kenek kiwwe :)

    mahinda kohenda monaragalada koheda paththen parak kapuwalu yanna... ara wimal ge nona ehema gihin atharaman wune :D

    dan echchara deyak na kiyalai kiwwe :D issara nam man yanna asawen hitapu thanak :D eth dan godak aya yanna giyama age na wage :) issara photos thibbeth na :)

    masayak kili walata ahuwenne nathi wenna onelu :D

    man kiwwe ara uncle kiyapuwa :D

    jaya wewa :)
     
    Status
    Not open for further replies.