කොහෙද දන්නේ නෑ පොඩි
තොපි ඩබල මෙතන මගුලක් අහනවද... මෙතන අපි වගෙ පොඩි උනුත් ඉන්නව...

![]()
කැන්ඩියන් සහෝ ,,,
මම එහෙනම් ත්රෙඩ් එකෙන් සමුගන්නවා
ඒත් මම රේඩියෝ එක අහගෙනයි ඉන්නේ.
අපේ කට්ටිය හැමෝම එකතුකරගෙන අහන්න මට
දුෂාන් ජයතිලකගේ ''මතකයන් අමතක කෙරුවත්'' සිංදුව දෙනවාද
එහෙනම් හැමෝටම
තිසරණ සරණයි !!!
හා ඉතින් ඔච්චර කෑ ගහන්න එපාකියා..... දෙන්න ආ......දරේ.... කියා....
thnkuuu
මෙන්න මෙයා 100 ක් ගහලා
දැන් Senior Member නේද?
අහ්..පට්ටයි
සුභපැතුම් වේවා



