උයාගේ වේදනාව මට තේරෙනවා සහෝ.
හිටපන් අරුණයා ත්රෙඩ් ටික දාලා ඉවර උනාම උපරිම වේදනාවේ සලකුණු 20 වගේ කියලා උඹගේ දුක කියලා එකක් දාන්න.
කමක් නැද්ද....කමක් නැද්ද.... මාත් ෆේක් දෙක තුනක් හදාගෙන දැන්ම තියා ගන්නම් එහෙනම්... උඹ දාන කාලෙට ඒව සීනියර් කර ගන්නත් පුලුවන්නෙ...









