2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උයාගේ වේදනාව මට තේරෙනවා සහෝ.
    :yes::yes::yes:

    හිටපන් අරුණයා ත්‍රෙඩ් ටික දාලා ඉවර උනාම උපරිම වේදනාවේ සලකුණු 20 වගේ කියලා උඹගේ දුක කියලා එකක් දාන්න.

    :P:P:P

    කමක් නැද්ද....කමක් නැද්ද.... මාත් ෆේක් දෙක තුනක් හදාගෙන දැන්ම තියා ගන්නම් එහෙනම්... උඹ දාන කාලෙට ඒව සීනියර් කර ගන්නත් පුලුවන්නෙ...:rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි ?

    6433_zps9c23ec03.png
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අති උත්කශවත් අන්දමින් නැවතත් delmar ලිඳේ පෙරලුන ලදී
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    බෑ සුදු අන්ජු නංගියේ
    මට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා
    ආපහු එන්න බෑ මට
    මටත් කියලා අනාතයක් තියෙන්න ඕනේ නේද?
    ඔයා අනාත වෙලා කියලා හිතන්න එපා
    ඔයාට කාවහරි හම්බෙයි
    :rofl::rofl:

    උයාගෙ අනාතෙ උයාම හදා ගන්නකො එහෙනම්... ලිද ගැඹුරුයි... ජබොස්....
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    බෑ සුදු අන්ජු නංගියේ
    මට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවා
    ආපහු එන්න බෑ මට
    මටත් කියලා අනාතයක් තියෙන්න ඕනේ නේද?
    ඔයා අනාත වෙලා කියලා හිතන්න එපා
    ඔයාට කාවහරි හම්බෙයි
    :rofl::rofl:

    :lol::lol:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කමක් නැද්ද....කමක් නැද්ද.... මාත් ෆේක් දෙක තුනක් හදාගෙන දැන්ම තියා ගන්නම් එහෙනම්... උඹ දාන කාලෙට ඒව සීනියර් කර ගන්නත් පුලුවන්නෙ...:rofl::rofl:
    :rofl::rofl::rofl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කමක් නැද්ද....කමක් නැද්ද.... මාත් ෆේක් දෙක තුනක් හදාගෙන දැන්ම තියා ගන්නම් එහෙනම්... උඹ දාන කාලෙට ඒව සීනියර් කර ගන්නත් පුලුවන්නෙ...:rofl::rofl:

    හදලා තියා ගනින් උඹට ඒකකින්වත් ආයේ එන්න බැරියැ.

    :rofl::rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උයාගේ වේදනාව මට තේරෙනවා සහෝ.
    :yes::yes::yes:

    හිටපන් අරුණයා ත්‍රෙඩ් ටික දාලා ඉවර උනාම උපරිම වේදනාවේ සලකුණු 20 වගේ කියලා උඹගේ දුක කියලා එකක් දාන්න.

    :P:P:P
    ඇපත් නෑ කොත්තු අනාතයාට :rofl: