2013 Aug 26 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ දන්නවද දන්නේ නෑ මේ වෙද්දි ඔය කතාව බලලා 1280ක් මැරිලා තියෙනවා..1000ක් වගේම බීලාම මැරිලා..
    200 අර වාහනේ බ්‍රේක් එක හරි විදියට ගහ ගන්න බැරි වෙලා එතනම සෙට්ටා පොච්චි..
    70ක් විතර පාළම උඩ ඩාන්ස් එක දාන්න ගිහින් කකුල ලිස්සලා වැටිලා..
    8ක් විතර ස්ටේජ් එකක් උඩ පබ්ලික් නැගලා සින්දු කියන්න ගිහින් ගුටි කාලා මැරිලා..
    එකෙක් කෙල්ලෙක්ගේ තක්කාලි අහුලන්න ගිහින් කොල්ලගෙන් කාලා..
    වැඩේ කියන්නේ එකම එක කෙල්ලයි මැරිලා තියෙන්නේ ඒකත් අර අන්තිමට වෙනවා වගේ වහින වෙලාවේ බීච් එකේ තනියම අඬ අඬ ඉදලා අකුණක් වැදිලා..
    දැන් උඹ යන්න හදන්නේ කොයි විදියට ද..
    හාඩ් එක හරි බෝඩ් එක හරි ගහලා ගිහින් ඒ දුක්ට වගේ නම් කියන්න එපා දැනටම ඒක එකෙක් බුක් කරන් ඉන්නේ..
    :rolleyes::rolleyes:
    :confused::confused::P:rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සොරි වෙන්න ඕනා මචන්ලා මචීලා ෂෝ එක කලින් නවත්තන්න උනාට. power cut උනා. ඒ උනාට කැන්ඩියන් කරගෙන යනවා එලටම.. එළකිරි මචන් දිගටම කරගෙන යමු.. :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    smiley-face-making-cocktail.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සොරි වෙන්න ඕනා මචන්ලා මචීලා ෂෝ එක කලින් නවත්තන්න උනාට. Styla cut උනා. ඒ උනාට කැන්ඩියන් කරගෙන යනවා එලටම.. එළකිරි මචන් දිගටම කරගෙන යමු.. :yes::yes:
    :P:P;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සොරි වෙන්න ඕනා මචන්ලා මචීලා ෂෝ එක කලින් නවත්තන්න උනාට. power cut උනා. ඒ උනාට කැන්ඩියන් කරගෙන යනවා එලටම.. එළකිරි මචන් දිගටම කරගෙන යමු.. :yes::yes:


    එළ එළ... ආයෙ දවසක කරමු....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :rofl::angry::angry: dan ubalata atal ganna man marennama oneda

    අපි දවස් 7ක් ඔහේ ඉන්න මැරෙන්නම ඕනද කොක‍ටුවා..
    බැඳල දවස් 7ක් මඟුල් කාපන්..
    (ඒකෙයි මැරෙන එකෙයි වෙනසක් නෑ ලු..බැඳපු එකෙක් කියුවේ..)

    impression.php