කැබිලිත්ත

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
පැටියා;15514328 said:
සිරා. අනික ගොඩක් එවුන් හිතං ඉන්නෙ මුගෙ හැකිං හෙන ලොකු එක කියලා.
අපි නොදන්න හැකිං. අපිට ඇරියොත් අපිත් අරින්න පොයින්ට් හදාගෙන තියෙන්නෙ :rofl:
:yes::yes::rofl: මට ඔකා ඔවා කියන්න ආවොත් එදා රැ 12/1 කරපුවා වත්ත වටෙටම කියනවා:yes:;) ඔක්කොම ගබඩා කරලා තියෙන්නෙ:yes:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl::rofl: හෙට අරිමු පොර එයිනෙ මෙකට :rofl::P දැන් නිදා ගන්න ඔන ලොවෙත් මෙ ත්‍රෙඩ්
    එක හෙට් නැගලා යයි
    අපිත් වාශ්ප උනාවේ :cool:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;15514340 said:
    ගුඩ් නයිට් කිවුවා :D

    එල ගුඩ් නයිට් මචන් උබ ඉන්නවා දැකලා ආවෙ නැත්නම් ලොග් වෙන්නෙත් නැහැ
    අපිත් වාශ්ප උනාවේ :cool:
    ගුඩ් නයිට් මචන්.
    me mona කැබhutht*kda ban, dewala gane yanna epa ban, pansalakata palayan
    :rofl: එලකිරියෙ ඉන්න ලොකුම සත් ගුනවත් බෞද්ධයා මචන් මෙ හැබයි කතරගම වෙසි@ පුතා පස්සෙ යන්නෙ :rofl:අනෙ මුන්නෙ අපිට අපෙ ආගම බෙර ගන්න හැටි කියලා දෙන්නෙ :nerd:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කතරගමයා ඇරපු එකෙක්ට රිදිලා:rofl:
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15512406#post15512406"]කැබිලිත්ත[/URL]  08-27-2013 12:11 AM para huttige puta deviyata apahasa karanna epa sakkili awalam ballo. toge ammage huttata panuwo gahai
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol:

    මේකට නම් සෑහෙන්න රිදෙයි.

    එල එල මචං හෙට සෙට් වෙමු :D;)
    කතරගමයා ඇරපු එකෙක්ට රිදිලා:rofl:
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="http://www.elakiri.com/forum/showthread.php?p=15512406#post15512406"]කැබිලිත්ත[/URL]  08-27-2013 12:11 AM para huttige puta deviyata apahasa karanna epa sakkili awalam ballo. toge ammage huttata panuwo gahai

    ඉඳල හිටල බල්ලො බුරනව මචං. ගනං ගන්න එපා :rofl:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    kabiliththa-kebiliththa-kebaliththa.jpg


    methana budu pilima thiyenne ai pansalakda ?
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    :rofl::rofl::rofl: හෙට අරිමු පොර එයිනෙ මෙකට :rofl::P දැන් නිදා ගන්න ඔන ලොවෙත් මෙ ත්‍රෙඩ්
    එක හෙට් නැගලා යයි




    මේ අසරණයා GTදෙයියන්ට කන්නලව් කරල ත්‍රෙඩ් එක delete කරලා හැංගෙයි :D


    g5s.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Personally I too do not believe in Gods. Even not entering to places reserved for Gods in temples. But if anyone dose not believe plz dose not insult. Coz the things that we see through eyes are not the only thing exist in this world. Even load buddha has told it. There are mysterious things beyond our vision and believes..

    ( Deviyan vishwaasa karanne nathnam aduma tarame apahasa nokarawath hitapan. Apahasa karala kata waradda ganna epa machanla. Apita nopenena dein obbata yamak me loke tiyanawa. )
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    හොදටම රිදිලා ඉන්නෙ කුනුහරප කියනවාත් අඩුයි ලොකුවට දාන්නෙත් නැහැ දැන් හෙට අනිද්දා වෙනකොට අකුලගෙනම යයිද දන්නෙ නැහැ ?:P:lol:
    Evoque බොරුව නිසා (_._) පලා ගත්තු නිසා දැන් පොර ඉන්නේ ලැජ්ජාවෙන් හැංගිලා.
    (_._) මෙහෙම තිබ්බ එක (_o_) වෙලාලු දැන් :sorry:
    පව් බං


    :rofl::rofl:
    අරුණ පොන්ස් ආගමත් කලා ජාතියත් කන මිත්‍යාදෘෂ්ඨික පොන්ස් කෙනෙක් බන් :angry:
    දැන් දෙයියො පස්සෙ යනවා කතරගමද මොකාද නෙද ඉන්දියාවෙන් පැනලා අපු එකෙක් පස්සෙ යනවා අනෙ මුන්නෙ අපෙ ආගම ජාතිය ගැන කතා කරන්නෙ අල්ලා පෙන්නලා ඉදා හෙලුව වහ ගත්තා අද කතරගමයාට කියලා ඇරො ගන්න යනවා:no:
    අරුණ කියන්නේ නමට "බුද්ධාගම්කාරයෙක්", බෞද්ධ නෙමෙයි බං. ඉස්ලාම් ආගමේ දෙවියන්ට පලු යන්න බැන බැන හින්දු ආගමේ දෙවියන් පස්සේ යනවා. :D


    Personally I too do not believe in Gods. Even not entering to places reserved for Gods in temples. But if anyone dose not believe plz dose not insult. Coz the things that we see through eyes are not the only thing exist in this world. Even load buddha has told it. There are mysterious things beyond our vision and believes..

    ( Deviyan vishwaasa karanne nathnam aduma tarame apahasa nokarawath hitapan. Apahasa karala kata waradda ganna epa machanla. Apita nopenena dein obbata yamak me loke tiyanawa. )

    ඔව් ඇත්ත. කිසිම ආගමකට අපහාස කරන්න හොඳ නෑ. හින්දු ආගමේ උනත් ඉස්ලාම් ආගමේ උනත් දෙවියන් උන්ට වැදගත් නිසානේ උන් අදහන්නේ. අහක ඉන්න අපිට ඒ දෙවියන් විස්වාස කරන්නේ නෑ කියලා අපහාස කරන්න හොඳ නෑ.
    ඒත් අහැට නොපෙනෙන හැම බලවේගයක්ම වන්දනා මාන කරනවද නැද්ද කියන එක තමන් තීරණය කරන්න ඕනේ. පන්සල් ගිහින් පන්සලේ තියෙන දේවාලේ අස්සෙත් රිංගලා දෙවියන් යදින නමට "බුද්ධාගම් කාරයන්ට" නම් රිදෙයි හොඳටම මේකට. :P

    හින්දු ආගමේ දෙවියන්ව හින්දු ආගමේ උන් අදහ ගත්තවේ.
    ජේසුස්වයි, ඒ දෙවියන්වයි කතෝලික/ක්‍රිස්තියානි උන් අදහ ගත්තවේ.
    අල්ලාහ් දෙවියනව මුස්ලිම් උන් අදහ ගත්තවේ.
    ඒත් සමහර "බුද්ධාගම් කාරයන්ට" තෙරුවන් මදි, අහල පහල යන ආගමක දෙවියොත් චුට්ටක් ඕනේ අමාරුවේ වැටුනම.

    එහෙව් එකෙක් නේ සිරි ලංකාවේ බුද්ධසාසනේ අයිතිකාරයා වගේ ඇවිත් එලකිරියේ රඟන්නේ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:



    g5s.gif
     
    Last edited:

    aruna47

    Well-known member
  • dan othana haskama mukuth na kiyalai kiyanne :) dan hamoma yanawa :)
    issara wage amaru na kiyalai wild life eke uncle kenek kiwwe :)

    mahinda kohenda monaragalada koheda paththen parak kapuwalu yanna... ara wimal ge nona ehema gihin atharaman wune :D

    dan echchara deyak na kiyalai kiwwe :D issara nam man yanna asawen hitapu thanak :D eth dan godak aya yanna giyama age na wage :) issara photos thibbeth na :)

    masayak kili walata ahuwenne nathi wenna onelu :D

    man kiwwe ara uncle kiyapuwa :D

    jaya wewa :)

    මම නම් යන්නේ ආසාවට බන් මගේ යාලුවෝ සෙට් එකක වාහන එක්ක. දෙවියන්ට වඩා බුදු හාමුදුරුවෝ උසස් කියන දේ තේරෙනවා නේ බන් ඕන පොඩි එකෙක්ට. අනික අර තුන්කාලේ අල්ලාහ් වගේ පච කෙලලා නැහැ මොන ආගමේ දෙයියත් :lol::lol:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    හම්බයෝ වගේකට රිදිලා සැහෙන්න :D
     

    aruna47

    Well-known member
  • sinhala baudda umba ai ban oya dewaala gaane deiyan passe yanne...

    poddak sooma hamuduruwange bana tikak ahapanko, umbata therei...

    අපි අදහන්නේ බුදු හාමුදුරුවෝ නම්.. ඒ ආගම හරි හැටි අවබෝධ නම්. මොකට ගියත් අවුලක් නැහැ. දෙවියන්ට වඩා බුදුහාමුදුරුවෝ උසස් :cool:
     

    aruna47

    Well-known member
  • මම හිතුවේ උඹ බෞද්ධයෙක් කියලා :eek: අන්තිමට බැලුවහම උඹත් ඕවා විශ්වාස කරණ බුදු සරණ නෙමෙයි, බමුණු සරණ ගිය එකෙක් පමණයි.​



    මුස්ලිම් උන් විනාශ කරන්නේ අපේ ජාතිය සිංහල ජාතිය. ඒත් උන්ට කවදාවත් බෑ අපේ ආගම විනාස කරන්න.
    කවද හරි තේරවාදී බුදු දහම විනාශ කරන්නේ බෞද්ධ අපිමයි:yes: ඒ මොකෙන්වත් නෙමෙයි දෙවියන් යක්ෂයන් මෑණියන් අපේ පන්සල් වලට බෞද්ධ අපේ හිත් වලට දාගෙන. කවද හරි අපේ හිත්වල තියන ඔය අන්ධ දේව භක්තිය, බුදු දහමට වඩා උඩින් ආපු දවසට එදාට හම්බයන්ට වත් ක්‍රිස්තියානි උන්ටවත් බැනලා වැඩක් නෑ. මොකද ඒ වෙනකොට හම්බයො අපේ සිංහල ජාතිය සුලු ජාතියක් බවටත්... බෞද්ධ අපිම බුදු සරණ බමුණු සරණ බවටත් පත් කරගෙන ඉවරයි.:yes:

    මගේ බුදු දහම පිලිබද දැනුමට අනුව අපි දෙවියන්ට පිං අනුමෝදනා කරනවා මිසක්, දෙවියනට පලතුරු රුපියල් 1000,2000,5000 දික් කරගෙන හිගා කන සිරිතක් නම් නෑ.

    ඇත්තටම කියනවා නම් සිංහල බෞද්ධ කම රැක ගන්න කියල මේකෙ කෑමොර දෙන උබ.. අද උබේ බෞද්ධ කම පෙන්නුවා. උබට මේකෙ කෑමොර දෙනවා වගේ පිරිමියෙක් විදිහට බෞද්ධයෙක් විදිහට හැසිරියන් :yes: උබේ හිතේ දෙවියන්ට තියන බය නැති කරගෙන බෞද්ධයෙක් විදිහට ජීවත් වෙන්න බලපන් මචන්.



    මීට වඩා මම කියන්නේ නැත්තේ උබේ හැකින් ෆකින් බැකින් සකින් වගේ දේවල් වලට බයේ නෙමෙයි. අපි අපිම රන්ඩු වෙලා හම්බයන්ට කික් එකක් දෙන්න ඕනේ නැති හින්දා .
    this is enough & good luck



    උබ බුද්ධාගමේ නම් අදහන්නේ බුදු හාමුදුරුවෝ නම් උන් වහන්සේ දේශනා කරපු ධර්මය තේරුම් ගත්ත කෙනෙක් කෙනෙක් නම්. මේ යන තැනත් තියලා තියෙන්නේ බුදුහාමුදුරුවන් නම්... උබ සර්වාගමිකම් පුට්ටු කාරයෙක් නොවේ නම්. උබ කොහේ ගිහින් බුදුහාමුරුවෝ ඇදහුවත් ප්‍රස්නයක් නැහැ. මම නම් පලතුරු වට්ටි අරන් යන්නේ නැහැ. කපුවන්ගේ බඩ කට පුරවන්න.

    එත් මගේ දෙයක් තියෙනවා නොදන්නා තැනක් ගැන කෙනෙක් ගෙන් දැනගෙන යන්න ඕන කියලා සිරිතක්. ඉතින් මචන් මම ලංකාවට ආපු නිසා මම මේ ගමන ගිය උන් ගෙන් ඇහුවේ එකයි අර කපුවා විශ්වාස නොකර. fake හැත්තක් මේකේ පුක දුන්නට අඬ අඬ. උන් මගේ නම ජප කරනවා 365 දවසෙම දැන්. ඒ ගහන්න ඕන තැන වලට ගහපු නිසා. නොදන්නා උනුත් දැන් එනවා කොහෙන් මම රිද්දුවද මන්දා..

    කොහොම උනත් මේ ඉන්න පොන්ස්ලා ටික හම්බයෝ සහ කුරුසකාරයෝ :lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුදුහිමියන්ටත් කලියුගයේ
    දෙවියන්ගෙම පිහිටයි
    බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි
    පරවුණු මල් දැක නිවුණු පහන් දැක
    බුදුහිමි තනිවිය බුදුකුටියේ
    මල්දම් පලතුරු අගිල් කපුරු මැද
    දෙව්රජු වැජඹෙයි දෙව් මැදුරේ
    යතියන් පුද දෙන රුපියල් සත ගෙන
    රුපුන් නසා දී රැකවරණේ
    දෙවියන් උපයන මුදලින් සුරැකෙයි
    බුදුන් දහම් සඟ තුන්සරණේ

    හඳහන් බලාගෙන ඇමතින් දිවුරන්නේ
    සඳහම් රටේ සොර මැරකම් වැඩි වෙන්නේ
    කඳ සුරිඳුන් නැත ඒ ගැන වද වෙන්නේ
    තෙද බල ඇතුන් සමගයි සිරිලක ජයගන්නේ

    පින් තකමින් සසුනට කහවනු පුදමින්නේ
    නිවන බලාගෙන උන් බණ අද විකුනන්නේ
    මෙතේ බුදුන් ලෙස සමහරු රඟමින්නේ
    බුදුන් නෙවෙයි දෙව්දත් ඔබ හා ඉන්නේ

    දෙවියන් කියන්නේ බලගතු අයම තමයි
    කර්මය ඉදිරියේ ඔබ හැම අසම සමයි
    ධර්මය තුලින් සොයනුයේ සසරේ ඉමයි
    මේ සැම තියෙන්නේ ඔබ මේ ඉන්න බිමයි


     
    Status
    Not open for further replies.