කැබිලිත්ත

Status
Not open for further replies.

aruna47

Well-known member
  • මොකො බන් උබට මෙ දවස් වල ගොඩාක් කරදරයි වගෙ නෙද?අර අලුතින් ගත්ත වන්ඩියෙද බන් යන්නෙ:lol:

    :eek::eek::eek:

    මටද කරදර මේ අඬන උන්ටද කරදරය වෙලා තියෙන්නේ කියලා පෙන්නේ නැද්ද. වේදනාවේ උපරිමේ කටුත් පැනලා ඉන්නේ මුන්ට.

    :lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :eek::eek::eek:

    මටද කරදර මේ අඬන උන්ටද කරදරය වෙලා තියෙන්නේ කියලා පෙන්නේ නැද්ද. වේදනාවේ උපරිමේ කටුත් පැනලා ඉන්නේ මුන්ට.

    :lol::lol::lol:
    උබට දෑන් දවසට දෙපාරක් බඩ ගියත් දෑන් එක එලකිරි එකෙ ලොකු කතාබහක් වෙලා,,උබත් දෑන් සුපර් හිට් වෙලා ඉන්නෙ:lol::lol::lol:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උබ බුද්ධාගමේ නම් අදහන්නේ බුදු හාමුදුරුවෝ නම් උන් වහන්සේ දේශනා කරපු ධර්මය තේරුම් ගත්ත කෙනෙක් කෙනෙක් නම්. මේ යන තැනත් තියලා තියෙන්නේ බුදුහාමුදුරුවන් නම්... උබ සර්වාගමිකම් පුට්ටු කාරයෙක් නොවේ නම්. උබ කොහේ ගිහින් බුදුහාමුරුවෝ ඇදහුවත් ප්‍රස්නයක් නැහැ. මම නම් පලතුරු වට්ටි අරන් යන්නේ නැහැ. කපුවන්ගේ බඩ කට පුරවන්න.

    අනේ බොල ටොයියෝ, උඹ මං කිව්වා වගේ බුද්ධාගම්කාරයෙක් තමයි. බුදුහාමුදුරුවන්ව අදහ අදහ ඉන්න කියල බුද්ධ ධර්මේ නෑ බොල. අනිත් ආගම් වල තමයි ඒ ඒ දෙවින්ව අදහපං, යැදපං කියල තියෙනේ. සාම්ප්‍රදායික නමට බුද්ධාගම්කාරයෙක් ගේ චින්තනයක් නේ තියෙන්නේ උඹට.

    උබේ කතා වලට උදේපාන්දරම හිනා යනව බං. උඹට පිං හැමෝම හිනස්සනවට :yes:

    දැං කියපං "මම නම් පලතුරු වට්ටි අරන් යන්නේ නැහැ." කියලා. එතකොට ගෙනියන්න කපුවෙක් හෙව්වේ යන පාර අහගන්නද? :P

    අනේ උඹ වගේ පොයියෙක්.

    g5s.gif
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    අනේ බොල ටොයියෝ, උඹ මං කිව්වා වගේ බුද්ධාගම්කාරයෙක් තමයි. බුදුහාමුදුරුවන්ව අදහ අදහ ඉන්න කියල බුද්ධ ධර්මේ නෑ බොල. අනිත් ආගම් වල තමයි ඒ ඒ දෙවින්ව අදහපං, යැදපං කියල තියෙනේ. සාම්ප්‍රදායික නමට බුද්ධාගම්කාරයෙක් ගේ චින්තනයක් නේ තියෙන්නේ උඹට.

    උබේ කතා වලට උදේපාන්දරම හිනා යනව බං. උඹට පිං හැමෝම හිනස්සනවට :yes:

    දැං කියපං "මම නම් පලතුරු වට්ටි අරන් යන්නේ නැහැ." කියලා. එතකොට ගෙනියන්න කපුවෙක් හෙව්වේ යන පාර අහගන්නද? :P

    අනේ උඹ වගේ පොයියෙක්.

    g5s.gif

    :lol::lol::lol::lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka

    උඹ වගේ කොනකපාලුවෝ දන්නේ නැති හින්දයි මං මේ කියන්නේ. දෙවියන් කියල කොට්ටාශයක් ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඕන තරම් දෙවියන්ට බණ දේශනා කරලත් තියෙනවා.

    දෙවියන් අදහනවා කියන එකේ කිසි වරදක් නෑ.

    උඹලා දෙයියෝ දෙයියෝ කිව්වට අර උඹලගේ කොන නැති ලොල්ලා නම් දෙවියෙක් නෙමෙයි.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka

    අනේ බොල ටොයියෝ, උඹ මං කිව්වා වගේ බුද්ධාගම්කාරයෙක් තමයි. බුදුහාමුදුරුවන්ව අදහ අදහ ඉන්න කියල බුද්ධ ධර්මේ නෑ බොල. අනිත් ආගම් වල තමයි ඒ ඒ දෙවින්ව අදහපං, යැදපං කියල තියෙනේ. සාම්ප්‍රදායික නමට බුද්ධාගම්කාරයෙක් ගේ චින්තනයක් නේ තියෙන්නේ උඹට.

    උබේ කතා වලට උදේපාන්දරම හිනා යනව බං. උඹට පිං හැමෝම හිනස්සනවට :yes:

    දැං කියපං "මම නම් පලතුරු වට්ටි අරන් යන්නේ නැහැ." කියලා. එතකොට ගෙනියන්න කපුවෙක් හෙව්වේ යන පාර අහගන්නද? :P

    අනේ උඹ වගේ පොයියෙක්.

    g5s.gif
    කපුවෙක් එක්කන් ගියා කියලා පළතුරු වට්ටි දෙන්න ඕනා කියලා කොහෙද කියලා තියෙන්නේ? :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැබිලිත්ත දේවාලයේ රාජා ඇතා කුලප්පු වී
    බැතිමත්හු සී සී කඩ දිව යති

    මොනරාගල - නයන ඉහළගෙදර​

    ඓතිහාසික කැබිලිත්ත දේවාලයේ ආරක්‌ෂාවට සිටින වල් අලියකු ඉකුත් 24 දා කුලප්පු වීමෙන් කැබිලිත්ත සියඹලාව දේවාලයේ සිටි බැතිමත්හු සීසීකඩ ගියහ.

    කැබිලිත්ත දේවාලයේ බෝධිය නාවමින් සහ බෝධිය අතුගාමින් සිටි බැතිමතුන් රාජා කරදර කරන්න එපා අපි හොඳ වැඩක්‌ කරන්නේ යෑයි කෑගසා කීමත් සමගම කුලප්පු වූ අලියා නතර වී තිබේ.

    කැබිලිත්ත සියඹලාව දේවාලය කතරගම දෙවිඳුන් බණ භාවනා කරන ස්‌ථානය බවත් එහි ආරක්‌ෂාව සඳහා කළුබණ්‌ඩාර දෙවියන් වහන්සේ වැඩ සිටින බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.

    මෙම ඓතිහාසික සියඹලාව දේවාලයට මස්‌ මාංශ අනුභව කිරීමෙන් හෝ කාන්තාවන් දේවාල භූමියට ඇතුළුවීමෙන් රාජා නමින් හඳුන්වන වල් අලියා කරදර සිදුකරන බවටද ජනතාව අතර මතයක්‌ පවතී.

    මෙදින නුගේගොඩ ප්‍රදේශයෙන් පැමිණි කාන්තාවන් කිහිප දෙනකු දේවාල භූමියට ඇතුළු වූවාත් සමගම අලියා කුලප්පු වී ඇති බව පැවැසේ.

    සියඹලාව කැබිලිත්ත දේවාලය පිහිටා ඇත්තේ යාල ජාතික වන උද්‍යානයේ කි.මී. 35 ක්‌ දුරින් කුඹුකන් ඔයට මායිම්වය.

    divaina
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    දෙවියන් කියල කොට්ටාශයක් ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා.
    දෙවියන් අදහනවා කියන එකේ කිසි වරදක් නෑ.

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:

    මේවට ඉඳගෙන හිනාවෙන බෑ බං. ඕන්න මං හිටගත්තා පු#න් ගියා :rofl::rofl::rofl::rofl::rofl:

    නිවාඩු පාඩුවේ ඉන්නවෙලාවක හොයල කියපං මොන සූත්‍රයේද තියෙන්නේ "දෙවියන් අදහනවා කියන එකේ කිසි වරදක් නෑ" කියලා.

    දෙවියොත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහම්ම ආව කියල මං දන්න පොන්සි පැටියෝ. ඒ දෙවියන් සරණ ගියාට බෞද්ධයාට අවුලක් නෑ shape කියලා කොහෙද තියෙන්නේ කියපංකෝ..

    උඹත් එලකිරියේ කාඩ්බෝඩ් බුද්ධාගම් කාරයෙක්ද, නැත්තන් අරුණයගේ ජංගි අපුල්ලන්නෙක්ද කියල මට sure නෑ.
    දන්නේ නැති මගුල් කතා නොකර ජංගියක් අපුල්ලගෙන හිටු !

    g5s.gif
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:

    මේවට ඉඳගෙන හිනාවෙන බෑ බං. ඕන්න මං හිටගත්තා පු#න් ගියා :rofl::rofl::rofl::rofl::rofl:

    නිවාඩු පාඩුවේ ඉන්නවෙලාවක හොයල කියපං මොන සූත්‍රයේද තියෙන්නේ "දෙවියන් අදහනවා කියන එකේ කිසි වරදක් නෑ" කියලා.

    දෙවියොත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහම්ම ආව කියල මං දන්න පොන්සි පැටියෝ. ඒ දෙවියන් සරණ ගියාට බෞද්ධයාට අවුලක් නෑ shape කියලා කොහෙද තියෙන්නේ කියපංකෝ..

    උඹත් එලකිරියේ කාඩ්බෝඩ් බුද්ධාගම් කාරයෙක්ද, නැත්තන් අරුණයගේ ජංගි අපුල්ලන්නෙක්ද කියල මට sure නෑ.
    දන්නේ නැති මගුල් කතා නොකර ජංගියක් අපුල්ලගෙන හිටු !

    ඌ ජංගි ඇපිල්ලුවත් බොට ඇති රුදාව කිම?:confused:
     
    aruna47

    Well-known member
  • උබට දෑන් දවසට දෙපාරක් බඩ ගියත් දෑන් එක එලකිරි එකෙ ලොකු කතාබහක් වෙලා,,උබත් දෑන් සුපර් හිට් වෙලා ඉන්නෙ:lol::lol::lol:

    මුන් මගේ නම ජප කරනවා දවසට 3 පාරක්. යකෝ famous කියන්නේ. අල්ල්හ් කිව්වොත් මුන් ඔක්කොම එනවා දුවගෙන.evoque කිව්වොත් මුන් එනවා දුවගෙන. බල්ලෝ ටිකක් වගේ කෑම දෙන්න අඩගැහුවහම බල්ලෝ නැට්ට වනාන් එන්නේ අන්න ඒ වගේ මුන් දැන් මගේ බල්ලෝ ටික වෙලා :lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උඹ එක එකාගේ ජංගි හෝද හෝද ඉන්න එකේ මං හිතුවෙ කුලියට පු#ත් කහනවා ඇති කියලා :sorry:

    මා ජංගි ඇපිල්ලුවත් තොට ඇති පුකේ අමාරුව කිම?:dull:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    පව් අරුණ කොලුවා මාව ignore list එකට දාලද කොහෙද. :D
    නැත්තන් මං කියන දේවල් වලට කට උත්තර නැතුව නෙමෙයි වෙන්න ඇති ;)

    g5s.gif
     
    aruna47

    Well-known member
  • ඉතින් උබට ඇති රුදාව????:confused:

    ඌ ජංගි ඇපිල්ලුවත් බොට ඇති රුදාව කිම?:confused:

    ඔබේ මෑණියන්ට පවසන්න..:)

    :lol::lol::lol::lol:

    ත්‍රෙඩ් එක දැම්මේ නංගි කෙනෙකුටයි තව fake රැලකටයි රිදිලා තියෙන්නේ වෙන කොහෙවත් එකෙක්ට

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.