කැබිලිත්ත

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Kattiya karuna karala thread hijack karanna epa. Dan sathiyakatath wadiya ekama de kiyaya kiya ekama prashne adagena yanawa.
    Ogollanta jeep gana katha kranna ona nam, open forum eke ekata thread ekak dala eke katha karanna. Wena thread hijack karanna epa.
    Photo edit kireema gana erozan and aruna katha karala theeranayak gani.

    Karun karala hamoma community ekata wada dayaka deyakata kalaya yodawanna. Thread off topic yawanna epa.!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හානේ බිසවට දෙවියන් වඳින්න ඕන උනාම මහනුවර ඉදල කතරගමටම යන්න ඇති නේද? :P
    ඔව් පොන්ස්. පයින් යනව කියලද?:lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Kattiya karuna karala thread hijack karanna epa. Dan sathiyakatath wadiya ekama de kiyaya kiya ekama prashne adagena yanawa.
    Ogollanta jeep gana katha kranna ona nam, open forum eke ekata thread ekak dala eke katha karanna. Wena thread hijack karanna epa.
    Photo edit kireema gana erozan and aruna katha karala theeranayak gani.

    Karun karala hamoma community ekata wada dayaka deyakata kalaya yodawanna. Thread off topic yawanna epa.!

    ps අරුන,දෙන්ඩ ආව වගේද,කුරුස බල්ලො :lol::lol::lol:

    :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බිසව evoque එකේ වෙන්න ඇති මහනුවර ඉදලා කතරගම යන්න ඇත්තේ :P :rofl:
    බිසව යන්නෙ අරුන පුතාගෙ ඉවොක් එකෙලු:shocked::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කවදාවත් ත්‍රෙඩ් එකක කමෙන්ට් දාන්නෙ නැති මනුස්සයෙක් ඇවිත් අරුනගෙ ත්‍රෙඩ් හයිජැක් කරන්න එපාලු. කොහොම හිනාවෙන්නද මෙව්වට.:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Kattiya karuna karala thread hijack karanna epa. Dan sathiyakatath wadiya ekama de kiyaya kiya ekama prashne adagena yanawa.
    Ogollanta jeep gana katha kranna ona nam, open forum eke ekata thread ekak dala eke katha karanna. Wena thread hijack karanna epa.
    Photo edit kireema gana erozan and aruna katha karala theeranayak gani.

    Karun karala hamoma community ekata wada dayaka deyakata kalaya yodawanna. Thread off topic yawanna epa.!

    :shocked::shocked::shocked:
     
    aruna47

    Well-known member
  • Kattiya karuna karala thread hijack karanna epa. Dan sathiyakatath wadiya ekama de kiyaya kiya ekama prashne adagena yanawa.
    Ogollanta jeep gana katha kranna ona nam, open forum eke ekata thread ekak dala eke katha karanna. Wena thread hijack karanna epa.
    Photo edit kireema gana erozan and aruna katha karala theeranayak gani.

    Karun karala hamoma community ekata wada dayaka deyakata kalaya yodawanna. Thread off topic yawanna epa.!

    :lol::lol::lol::lol:

    වේදනාවේ උපරිම ඉන්නේ.​
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙච්චර වෙලා රෙද්ද අස්සෙ හැන්ගිලා හිටපු බල්ලා දැන් ෆෝම් වෙලා.
    ආශ්චර්යය
    :shocked::lol::lol::lol:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    කතරගම දෙයියො කියන්නෙ දේශීය දෙවි කෙනෙක් නෙම්යි. ඔය දැන් තියෙන කන්ද කුමාර හින්දු දේවාලෙ ඔතන හැදුනෙ පරන සින්හල දෙවි කෙනෙක් ගෙ දේවලෙ කඩලා. ඒ සින්හල දෙවියොන්ගෙ නම මතක නෑ. අදාල සින්හල දෙවියො තමයි කිරි වෙහෙර කරවලා තියෙන්නෙ. දැන් තියෙන කන්ද කුමාර දෙවාලෙ ඔතනට ආවෙ මහනුවර යුගයෙ ඉදියාවෙන් ගෙනාපු බිසවක් නිසා. බිසව සහ පිරිවරට අදහන්න තමයි කන්ද කුමාර දේවාලෙ ඔතන හදලා තියෙන්නෙ. ඉදියන් පු* දෙවිවරුන්ට මොකටද බන් වඳින්නෙ. අපි ඌව පලාතෙ අපේ පැතිවල බහුතරයක් මිනිස්සු අදටත් ඔය දේවාලෙ පස් පාගෙන්නෙ නෑ. කොච්චර ලඟ තිබුනත්.

    කතරගම දෙවියන් දේශීය හෝ විදේශීය වේවා. මම ඒ ගැන අදහස දක්වලා තියෙනවා පසුව කළ කතාවේදී. ඒ සම්බන්ධ ප්‍රකාශය මෙහි යළි දක්වන්නම් ඔබ දුටුවේ නැත්නම්.

    කතරගම දෙවියෝ කියන කෙනාටම දකුණු ඉන්දියාවෙ මුරුගන් කියනවා මම දන්න තරමින්. මේ අය විශාල අත්පා හිස් සංඛ්‍යාවක් තියෙන විකෘති වුනු දේවල් විදිහටයි මම දකින්නෙ. මොකද මනුෂ්‍ය රූපයේ ප්‍රකෘති තත්ත්වය තමා අත් දෙකත් දෙපයත් එක ඔළු ගෙඩියක් නාසය කට සහ ඇස්ගෙඩි දෙක සහිතව පිහිටා තිබීම.

    අත් හයක් පාද දෙකක් සමගව තිබෙනවා නම් ඒක විකෘති තත්ත්වයක් වෙනවා. එතකොට සැත්කමක් මගින් අපි ඒවා ඉවත් කරනවා. අනික් කාරණය අත් පා විශාල සංඛ්‍යාවක් සහිත උනොත් ඒ මාංශ පේශි දරාගන්න බැරුව පුද්ගලයාගේ කශේරුකාවේ පටන් පාද දක්වා හානි වී ආතරයිටීස් සමාන රෝගී තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙලා දැඩි වේදනාවකට ලක් වෙන්න සිද්ධ වීමේ දැඩි අවධානමක් තිබෙනවා.

    ඔළුගෙඩි එකට වඩා තිබෙනවා නම් සහ ඒවා ක්‍රියාත්මක වෙනවා නම් පැහැදිලිව පුද්ගලයො දෙන්නෙක් හෝ කීපදෙනෙක් වෙනවා. පහුගිය කාලෙ සැත්කම් කරලා එහෙම වෙන් වෙනේන ගියා දෙන්නෙක් රුධිර වහනයෙන් මය ගියා මතක ඇති. ඉතින් මෙහෙම කෙනෙක් අවම වශයෙන් ඔළු ගෙඩි දෙකක් සමග ඉපදුනොත් යමෙක් අපි අනේ පිං වන්ත දරුවෙක් කියලා සතුටු වෙනවාද ? නැත්තං වඳිනවද ?

    එහෙමක් නැත්තං අනේ පවු කියලා සැත්කමක් කරලා වෙන් කරනවද ? මේවා තේරුම් ගත යුතුයි. බෞද්ධ ධර්මයට අනුව පින් කළාම අත් පා ඇතුව සර්ව සම්පූර්ණව මනුශ්‍ය ආතමභවයක් ලබාගන්නට පුළුවන්. නැතුව පුණ්‍ය මහිමය වැඩි වෙන තරමට අත් පා වැඩිව උපදිනවා කියා බුද්ධාගමේ කියා නැහැ. එහෙම උපදිනවා නම් බුදු වෙන භවයේ සිද්ධාර්ථ කුමාරයා රැස් කරගෙන තිබූ පින් අනුව එතුමා උත්පත්තිය ලැබිය යුත්තේ කිනම් අත් පා සංඛ්‍යාවක් සමගද කියා කිසිවෙක්ට සිතාගත නොහැකියි. ඉතින් ප්‍රකෘති තත්ත්වයෙන් තොරව විකෘති තත්ත්වයෙන් උපත ලබනවා නම් ඒ පාප කර්මයක් නිසා මිස පුණ්‍ය කර්මයක් නිසා නොවෙයි. එසේ දුක්ඛිත තත්ත්වයට පත් වෙන්නට පාප කර්ම කළ අයෙක්ට වැඳුම් කිරීමට මම කැමැති නැහැ.

    තව මතයක් තියෙනවා මට යුද්ධයේ නම මතක නැහැ. ඒ යුද්ධෙදි ප්‍රසිද්ධ වුනු සෙන්පතියො තමයි මේ අද විකාශය වෙලා දෙවිවරු බවට පත්වෙලා තියෙන්නෙ කියලා. ඔය කාරණා නිසා මම කතරගම දෙවියන් වඳින්නේ නැහැ. ඔය ගැන හොයන්න ගියෙත් නැහැ ඉහත කාරණා නිසා ඵලයක් නැති හේතුවෙන්.

    සබැඳිය http://www.elakiri.com/forum/showpost.php?p=15515522&postcount=193
     
    aruna47

    Well-known member
  • හානේ බිසවට දෙවියන් වඳින්න ඕන උනාම මහනුවර ඉදල කතරගමටම යන්න ඇති නේද? :P

    උබල කොහොමත් දේවාල ගානේ යන්නේ නැහැනේ. අර අදෝනා මඩු ගානෙනේ උඹලා යන්නේ :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැනෙ හයි ජක් කරේ නැ.මම කියුවෙ කැබිලිත්ත දේවාලෙ වදින්ඩ යන්ඩ වාහනයක් ඔනෙ කියලනෙ,ඒකට අරුනට රිදිල බැන්නම බයින්ඩ වෙනව.:) ඒක හරියට වදින්ඩ ගිය දේවාලෙ ඉහේ කඩන් වැටුන වගෙ වැඩක්නෙ.
     
    Status
    Not open for further replies.