Three bullock caught in a three wheel

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015



    නීති විරෝධී ආකාරයට පාද ගැට ගසා හරක් තිදෙනෙක් ප්‍රවාහනය කල ත්‍රීරෝද රථයක් උඩුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පියජියෝ වර්ගයේ ත්‍රී වීල් රථයක අසුන් ගලවා හරක් තිදෙනෙකු එයට රිංගවා රියදුරු ඇතුළු තවත් දෙදෙනෙකු සමග ගමන් කිරීමේදී ලැබුණු ඔත්තුවකට අනුවයි මෙලෙස අත් අඩංගුවට පත්ව තිබෙන්නේ.

    ත්‍රීවීල් රථය හසුවීමෙන් පසු ප්‍රදේශවාසින් මැදිහත්වී ගැට ගසා සිටි හරකුන් රථයෙන් ඉවතට ගත් අතර එලෙස ඉවතට ගත් හරකුන් සිටි ආකාරය දුටු ප්‍රදේශවාසීන් එයින් කම්පාවට පත්ව ඔවුන්ට බැන වැදුණු ආකාරයද දැකගත හැකිවුනා.

     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,562
    1,447
    113
    Sri Lanka
    කරන කලට පව් මිහිරිය මි සේ
    විදින කලට දුක් දැඩි වේ ගිනි සේ
    :(:(