ඇයි රත්තරං........

Status
Not open for further replies.

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    LoL I know what you mean..;)

    පුක පලාගත් අසරණ කොලුවෙකුගේ කතාවද මේ :lol:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්ලයින් වීරයා... :lol: තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ :lol:

    machan mama danne na umba kauda kiyala..eth umbatath kawadahari therei me wage deyak wunoth danena de kochchara daraaganna amaruida kiyala...karmaya kiyala deyak me loke thiyenawa kiyala amathaka karanna epa...umba anith ewunta chaarter eka daanawa nam eka kawadahari umbe passenuth enawa kiyala danaganin..edaata umbatath kauruhari puken hina weyi... :angry::angry::angry::angry::angry::angry:
     

    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    machan mama danne na umba kauda kiyala..eth umbatath kawadahari therei me wage deyak wunoth danena de kochchara daraaganna amaruida kiyala...karmaya kiyala deyak me loke thiyenawa kiyala amathaka karanna epa...umba anith ewunta chaarter eka daanawa nam eka kawadahari umbe passenuth enawa kiyala danaganin..edaata umbatath kauruhari puken hina weyi... :angry::angry::angry::angry::angry::angry:

    එකෙන්ම මට ඔහොම උනොත් පිරිමියෙක් වගේ මූණ දෙනවා මචන්. සැබෑ ජීවිතේ පොන්ටියෝ තමයි ඔන්ලයින් රඟන්නේ :lol:
     
    • Like
    Reactions: Kalindugayan

    Sudu Pancha

    Banned
    May 31, 2012
    114
    16
    0
    අනේ පකෝ උඹල වගේ පුක කහ ගන්න නියපොත්ත නැති රෙන්ඩ පුකේ ගූ නැති නපුංසකයෝ නේ ඔන්ලයින් රඟන්නේ. :(
     
    • Like
    Reactions: chami_84

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    කාගෙත් වැරදි තියෙනවා. ඒත් මේවා බම්ප් කර කර කරන්නේ හරි දෙයක් නෙවෙයි. පැටියට දැන් අවුරුදු විසි පහක් විතර වෙනවා. දැන් යමක් තේරෙන තෙම්පරාදු වුන චරිතයක්. ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඉස්කෝලෙන් අවුට් වෙච්ච, ඉගනගෙන ඉවරවෙලා එළියට ආපු ගමන් නොමේරූ පොඩි එකා කාලෙ.

    පැටියටත් තමනුත් මේ වගෙ හිතපු කරපු හැසිරුණු කාලයක් තිබුණා කියන දේ දැන් අමතකයි කියලා හිතෙන්නෙ අනික් උන්ව බයිට් කරලා රිදවලා ආතල් ගන්න උන්න ගමන් දාන පෝස්ට් දැක්කමයි. අරුණ ගැනවත් මොකක්වත් නෙවෙයි මම කියන්නෙ කාලයක් තිස්සෙ විටින් විට පැටියා සමහර පෝස්ට් දාලා ආතල් ගන්න ඒවා දැකලා තියෙනවා. මටත් හිනහා ගිහින් නෑ කියන්නෙ නෑ. ඒ උනාට පැටියා බයිට් කරන විදිහට බයිට් වෙන එකාට සෑහෙන්න හිත අමාරු වෙන්න රිදෙනවා කියලා මම හිතන්නෙ.

    සුදු පුංචා කියලා එකක් හදන් ඔය කරන වැඩෙ අන්තිම කැත වැඩක්. මිනිස්සුත් හරියට ගලන ගඟවල් වාගෙ ඊයෙ තිබ්බ ගඟ ලඟට අද ගියාම තියෙන්නේ ඒ ගඟමයි ඒ උනාට ඊයේ තිබුණු වතුර බින්දුවක් නෑ. ඒවගේ පැටියගෙ තිබ්බ මේ ලාමක ගති දැන් නම් මම දකින්නෙ නෑ.

    ඒ නිසා උඹ මේවා බම්ප් කළා කියලා ඌට රිද්දන්න බෑ ඌ දැන් වෙනස් මිනිහෙක් නිසා. පුද්ගලික තරහා මරහා පියවා ගන්න ඕනේ නම් දෙන්නා ස්කයිප් දෙක මාරු කරගෙන තමං පුද්ගලිකව මරා ගත්තානම් හරි නේ ? අපිට මේ උඹ රණ්ඩු වෙන ඒවා බලන්න ඕනෙ නැහැ. කවුරුත් එළකිරි එන්නේ මරාගන්නවා බලන්න නෙවෙයිනෙ ? කොහෙද ඔන්ලයින් ටෙක්ස්ට් පෝස්ට් කළාට ස්කයිප් එක දෙන්න කොන්දක් නැහැනෙ නේ සුදු පුංචො?

    හේතුවක් නැතුව පරණ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා කියලා ජීටී කියලා තියෙන නිසා ඒක යටතේ මේ ත්‍රෙඩ් එක පැටියට රිපෝර්ට් කරලා ලොක් කරගන්න පුළුවන්. බම්ප් කරලා තියෙන පරණ ත්‍රෙඩ්වල ලින්ක්ස් සේරම එක පීඑම් එකකට දාලා කාරණේ කෙටියෙන් විස්තර කරලා සේරම ස්ටාෆ් මෙම්බර්ස්ලට බ්ලයින්ඩ් කොපි එකක් දාන්න.

    මේකෙන් පෝස්ට් කෝට් කර කර විකාර නටන බවක් පේන්න තියේ නම් ඒක කියලා සමහර විට ත්‍රෙඩ් එක ඩිලීට් කරගන්න පුළුවන් වෙයි සාමාජිකයන් අතරේ ගට්ඨන ඇති කරන්න භාවිත කිරීමට අවධානමක් තිබෙන නිසා.

     
    Status
    Not open for further replies.