Research හෙල්ප් එකක්..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Product එකක් බ්‍රෑන්ඩ් කරන්න බ්‍රෑන්ඩ් එම්බසිඩර් කෙනෙක් විදිහට ගන්න පුලුවන් ජනප්‍රිය චරිත මොනවද තියෙන්නෙ ලංකාවෙ...

    ජනප්‍රිය වෙන්න ඕනි....
    කොහෙදිවත් කවදවත් චා නොවිච්ච කැරැක්ටර් එකක් වෙන්න ඕනි.
    වයස අවුරුදු 25 - 45 ත් අතර වගේ වෙන්න ඕනි.
    අදාළ ක්ෂේත්‍රෙය් මෙන්ම පුද්ගලික ජීවිතය (දැනුවත් මට්ටමින්) සාර්ථක එකෙක් වෙන්න ඕනි.
    වැදගත්ම දේ...එලකිරි සාමාජිකයෙක් නොවෙන්න ඕනි.. :baffled:

    මට ක්ෂනිකව ඔලුවට ආවෙ කුමාර් සංගක්කාරව... හැබැයි පොර දැන් කොමන් වැඩියි.. හැම මගුලෙම ඉන්නවනෙ..

    උඹලට මොනව හරි අදහසක් තියෙනවනන් ඉදිරිපත් කරපල්ලා...
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • 01. නිලියෝ නම් ගෙන්න එපා මචන්
    02. කුමාර් සංගක්කාර් කොච්චර කොමන් උනත් හොද කෙනෙක්

    කොච්චර කොමන් උනත්. ඕන දෙකට හරියනවා. වෙන හාල්පාරුවෝ වගේ නෙම

    Good Luck Machan :)
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    01. නිලියෝ නම් ගෙන්න එපා මචන්
    02. කුමාර් සංගක්කාර් කොච්චර කොමන් උනත් හොද කෙනෙක්

    කොච්චර කොමන් උනත්. ඕන දෙකට හරියනවා. වෙන හාල්පාරුවෝ වගේ නෙම

    Good Luck Machan :)

    :) කුමා.... බලමු...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Medhani Deshapriye

    941832_572658702765827_951624989_n.jpg
     
    Jul 28, 2009
    4
    0
    1
    Product එකක් බ්‍රෑන්ඩ් කරන්න බ්‍රෑන්ඩ් එම්බසිඩර් කෙනෙක් විදිහට ගන්න පුලුවන් ජනප්‍රිය චරිත මොනවද තියෙන්නෙ ලංකාවෙ...

    ජනප්‍රිය වෙන්න ඕනි....
    කොහෙදිවත් කවදවත් චා නොවිච්ච කැරැක්ටර් එකක් වෙන්න ඕනි.
    වයස අවුරුදු 25 - 45 ත් අතර වගේ වෙන්න ඕනි.
    අදාළ ක්ෂේත්‍රෙය් මෙන්ම පුද්ගලික ජීවිතය (දැනුවත් මට්ටමින්) සාර්ථක එකෙක් වෙන්න ඕනි.
    වැදගත්ම දේ...එලකිරි සාමාජිකයෙක් නොවෙන්න ඕනි.. :baffled:

    මට ක්ෂනිකව ඔලුවට ආවෙ කුමාර් සංගක්කාරව... හැබැයි පොර දැන් කොමන් වැඩියි.. හැම මගුලෙම ඉන්නවනෙ..

    උඹලට මොනව හරි අදහසක් තියෙනවනන් ඉදිරිපත් කරපල්ලා...

    Chinthana geethal vidanage.... ara weight lifting man..... raja kumarayek newei....game kollek.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි යකෝ තොට මාව අමතක වුනා ඒ කියන්නේ......... හරි බලාගමුකෝ එහෙනං............

    :baffled: මට බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්නයි ඕනි..කෙළ කරගන්න නෙමෙයි :baffled:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    එලකිරි මෙම්බර් කෙනෙක් නොවිය යුතුයි කියල තොට සිංහලෙන් කිව්ව නේද ගොනෝ..
    Aruu gen ahapan..
    ubalage amma ganin kiyala kiyavi.. lol.