Product එකක් බ්රෑන්ඩ් කරන්න බ්රෑන්ඩ් එම්බසිඩර් කෙනෙක් විදිහට ගන්න පුලුවන් ජනප්රිය චරිත මොනවද තියෙන්නෙ ලංකාවෙ...
ජනප්රිය වෙන්න ඕනි....
කොහෙදිවත් කවදවත් චා නොවිච්ච කැරැක්ටර් එකක් වෙන්න ඕනි.
වයස අවුරුදු 25 - 45 ත් අතර වගේ වෙන්න ඕනි.
අදාළ ක්ෂේත්රෙය් මෙන්ම පුද්ගලික ජීවිතය (දැනුවත් මට්ටමින්) සාර්ථක එකෙක් වෙන්න ඕනි.
වැදගත්ම දේ...එලකිරි සාමාජිකයෙක් නොවෙන්න ඕනි..
මට ක්ෂනිකව ඔලුවට ආවෙ කුමාර් සංගක්කාරව... හැබැයි පොර දැන් කොමන් වැඩියි.. හැම මගුලෙම ඉන්නවනෙ..
උඹලට මොනව හරි අදහසක් තියෙනවනන් ඉදිරිපත් කරපල්ලා...