NEED A/L OLD SYLLABUS MATHS PAPER [2013]

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පේපර් එක ඕනම නම් කරන්න තියෙන හොඳම දේ
    "අධ්‍යාපන දෙපාර්තුමේන්තුව (ඉසුරුපාය,බත්තරමුල්ල..) ට

    ගිහින් පේපර් එක ගන්න පුලුවන්.."

    :):):)
    මේ පාර පැරණි නිර්දේශයෙන් ගණිතය අංශයෙන් උසස්පෙළ ලියපු අය ටිකක් හොයා ගන්න අමාරුයි..
    2010 නේද ඕක මාරු උනේ..
    එහෙම නම් 2010 පලවෙනි පාර ලියපු,
    2011 හෝ 2012 උසස්පෙල නොකර ඉඳලා
    2013 ලියපු කෙනාට තමා ඕක ලැබෙන්නේ..

    වෙන මේ පේපර් එක තියෙන්න පුලුවන් කෙනෙක් තමයි ඒරියා එකේ මැත්ස් කරන සර්..

    පේපර් හොය හොය දඟලනවට වඩා පහසුයි අර වැඩේ..
    පුලුවන් නම් ට්‍රයි කරලා බලන්න..
    ළමයෙක් ට නම් ගිහින් කියලා මුදලක් ගෙවලා ඕක ගන්න පුලුවන්..
    :):):):)

    ping.php
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,930
    9,295
    113
    Microsoft
    පේපර් එක ඕනම නම් කරන්න තියෙන හොඳම දේ

    "අධ්‍යාපන දෙපාර්තුමේන්තුව (ඉසුරුපාය,බත්තරමුල්ල..) ට

    ගිහින් පේපර් එක ගන්න පුලුවන්.."
    :):):)
    මේ පාර පැරණි නිර්දේශයෙන් ගණිතය අංශයෙන් උසස්පෙළ ලියපු අය ටිකක් හොයා ගන්න අමාරුයි..
    2010 නේද ඕක මාරු උනේ..
    එහෙම නම් 2010 පලවෙනි පාර ලියපු,
    2011 හෝ 2012 උසස්පෙල නොකර ඉඳලා
    2013 ලියපු කෙනාට තමා ඕක ලැබෙන්නේ..

    වෙන මේ පේපර් එක තියෙන්න පුලුවන් කෙනෙක් තමයි ඒරියා එකේ මැත්ස් කරන සර්..

    පේපර් හොය හොය දඟලනවට වඩා පහසුයි අර වැඩේ..
    පුලුවන් නම් ට්‍රයි කරලා බලන්න..
    ළමයෙක් ට නම් ගිහින් කියලා මුදලක් ගෙවලා ඕක ගන්න පුලුවන්..
    :):):):)


    ping.php
    paper eka ehema denne na neda?:nerd:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බම්ප් තමයි !
    මේපාර පැරණි නිර්දේශයෙන් ලියපු අය හොයාගන්නවත් නෑ කොල්ලෝ !
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    paper eka ehema denne na neda?:nerd:

    ඇයි නොදෙන්නේ...අහ්...දෙන්නේ නෑ නේන්නම්...
    අර අන්තිමට හිටපු හිටපුවා යනකොට ඒකටත් කෙලවලා නේ ගියේ..
    :dull::dull::dull::dull:
    දුක තමා..ඒත් පාස්ට් පේපර්ස් පොත් කඩවල් වල තියෙනවා නේද ගන්න...
    දන්නේ නෑ බං..අපි 2008 ලියුවේ..
    කොහොමත් පොත් ටික 2006 ම වගේ අර ගත්තා..
    ඒ ඒ අවුරුදු වල ටික..පස්සේ ෆොටෝ කොපි කරලා තියා ගත්තා..
    මේ පාර මගේ මලයෙක් නම් මැත්ස් කලා..අලුත් සිලබස් එකෙන්..
    :baffled::baffled::baffled:
    ඌ ගෙදර ගෙනාවද කියලවත් විස්වාසයක් නෑ..
    :rolleyes::rolleyes: